රනිල්ගෙන් තර්ජනයක්

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මෙය හෙන ස්ට්‍රෙස් එකේ ඉන්නෙ කියල පේනවා. දැන් දැන් කෙලින්ම කියනව ප්‍රතිවාදියටත් අනුරව පරද්දන බෑ කියල..

    ඔය මීටින් වලට ගෑස් සිලින්ඩර් එහෙම උස්සන් යන්න එපා කියන්න ප්‍රදර්ශනෙටවත්.. කියන්න බෑනෙ ආවෙගෙට මොනව කරගනීද කියල
     
    • Like
    Reactions: Draco Malfoy

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    මට දිපන් නැත්තම් රට විනාස කරන්න පුලුවන් හැමදේම කරනවා කියලානේ මේ කඩප්පුලියා කියන්නේ. පරදිනවා කියලා දැනෙන නිසා මරු කියනවා. බොරු බෞද්ධකම් තේරවාදය ගැන කියන එවුන්ගෙන් වැඩිපුර පරිස්සම් වෙන්න ඕනා කියන්නේ නිකංද
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ow aniwaryen!! ubalata kanna nathi wenawa!!! eka karanawamai!!

    aye polim wala inna ready weyalla :yes:

    නාමල් ඔය කතාව එක වෙලාවක කියනවා. රට බංකොලොත් කරේ රනිල් වෙන්න පුලුවන් කියලා බලේ අරගන්න. 😄
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    නාමල් ඔය කතාව එක වෙලාවක කියනවා. රට බංකොලොත් කරේ රනිල් වෙන්න පුලුවන් කියලා බලේ අරගන්න. 😄
    උබලගෙනන් මොලෙ තියෙන්නෙ පුකෙද කොහෙද. :D යකො කලින් අන්ඩුව යනකොට ඩොල්ර් billion 7ක් තිබ්බ එක තමා 0 කරෙ ගොටා. එහෙනන් අන්ඩුව ගන්න කලින් කියන්න තිබ්බන්නෙ අපිට ගන්න බෑ රනිල්ටම කරන්න කියලා.උබ්ලට යකො බඩුවල ගනන අඩුවට තිබිලිත් රට බෙරගන්න ඔනෙ කිව්වෙ මතක නෑද්ද?ලපයට පුක දීපන්, මොලයක් නෑති උබලට හොද ජෙප්පො තමා
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    රනිල් අනුරගෙ නම බටර් ගගා කියනකොට මිනිහගෙ හීන් නූල දැක්ක..😆

    පොර සජබ සහ NPP කොටවල ,ඒව කොටාගන්න ගින්නක්දීල , පොරගෙ ඇටැක් එක සජබ NPPදෙකට එන්න එන්න වැඩි කරන strategy එකක ඉන්නෙ.

    සුද්ද කරපු උපායමයි..

    අනික් උන් අතර නැති ප්‍රශ්න ඇතිකොරවල - කොටවල , Ranil මිනිහගෙ ගේම speedup කරනවා
    අනික් උන් රැවටිල උන් උන් කොටාගෙන බලනකොට අහක හිටි රනිල් කප් ගහල තියෙයි🏌🏆😆😆😆
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගැස් එක ගන්න යන්න වෙන්නෙ නෑ මු හින්දා වෙන පක්ශෙකින් ගුටි කන්න වෙනවා
     
    • Haha
    Reactions: Wickybro

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබලගෙනන් මොලෙ තියෙන්නෙ පුකෙද කොහෙද. :D යකො කලින් අන්ඩුව යනකොට ඩොල්ර් billion 7ක් තිබ්බ එක තමා 0 කරෙ ගොටා. එහෙනන් අන්ඩුව ගන්න කලින් කියන්න තිබ්බන්නෙ අපිට ගන්න බෑ රනිල්ටම කරන්න කියලා.උබ්ලට යකො බඩුවල ගනන අඩුවට තිබිලිත් රට බෙරගන්න ඔනෙ කිව්වෙ මතක නෑද්ද?ලපයට පුක දීපන්, මොලයක් නෑති උබලට හොද ජෙප්පො තමා

    👇
    Game eka ehemai play karanne... ganna one nam kohomath gannawa... polim one nam polimuth denawa

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රනිල්ට මොකක් හරි වෙලා, මු දැන් තනිකර පිස්සෙක් වගේ වැඩ කරන්නේ. වයස හින්දද මන්ද. කවදාවත් මම මිට කලින් මු මේ ව්දියට බොරු කියනවා දැකලත් නැහැ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රනිල්ට මොකක් හරි වෙලා, මු දැන් තනිකර පිස්සෙක් වගේ වැඩ කරන්නේ. වයස හින්දද මන්ද. කවදාවත් මම මිට කලින් මු මේ ව්දියට බොරු කියනවා දැකලත් නැහැ.
    බය්යෝ එක්ක ලැග්ගට පස්සෙ උන්ගෙ ජරාගති බෝවෙලා මට පේන්නෙ. ඊට කලින් ඡන්ද පිට ඡන්ද පැරදුනත් ඩීසන්ට් පිට හිටියා. ඒ අස්සේ ටොයියන්ටත් බයියෝ වැහිලා. හැමදේම සාධාරණීකරණය කර කර එල්ලි එල්ලි එනවා වලියට. :( :(