රනිල්ගේ අාරාධනයට අනුරගෙන් පිළිතුරක්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    දැන් මගේ නම් තියන එකම ප්‍රශ්නේ අනුර ආවත් උඩින් ඉන්නේ අර බල්ලා නේ. ඉතින් ඕකට වැඩක් කරන්න දෙන්නේ නැ . ඊට පස්සේ උටත් මේක කරන්න බැ කියල දමල ගහලා නිකන් ඉන්න වෙන්නේ. එහෙම උනාම අනුරත් මිනිසුන්ගෙන් කන්දෙම් වෙනවා. මම නම් හිතන්නේ ඕක තමා ප්ලැන් එක
    aniwa. arunge plan eka oka.

    anuraya dan unta 6 months walin fully rata hadanawa kiwwa kiyana kata kathawata answer eka dunna.
     
    • Like
    Reactions: HAneo

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,131
    113
    aniwa. arunge plan eka oka.

    Enna denne na bn. Ranila kiyapu eka media wala yanawa. Anura kiyapu eka yanne na. Anthimata minissu kiyanawa ko jepponge kata witharai, agamathikama ganna kiwwama gaththe na kiyala. Borunam derana news balapan ada.


    Kanna naththath bai gewal wala thaama balanne derana. Sirasa ehema waradilawat daanne na. Tune karalawat na. :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    aniwa. arunge plan eka oka.

    anuraya dan unta 6 months walin fully rata hadanawa kiwwa kiyana kata kathawata answer eka dunna.
    හැබැයි ඔය කතාවේ අනුරයට කෙලින් කියන්න තිබ්බේ තොපි නය ගන්න ප්ලැන් කළා විතරයි නය ස්ටේබල් වෙලා තිබ්බ වෙලෙත් ඩොලර් ගෙන්න හරි වැඩක් කලේ නැ කියල

    කතාවේ අන්තිම හරියේ රනිලා වෙනදා වගේම ශේප් වෙන්න හැදුවේ. ඒ වෙලේ දෙන්න තිබ්බේ රිදෙන්නම
     
    • Like
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට පේන්නෙ එකෙක්වත් පච කොටාගෙ කතාව අහල නැ, ඔහේ දොඩෝනව🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    හැබැයි ඔය කතාවේ අනුරයට කෙලින් කියන්න තිබ්බේ තොපි නය ගන්න ප්ලැන් කළා විතරයි නය ස්ටේබල් වෙලා තිබ්බ වෙලෙත් ඩොලර් ගෙන්න හරි වැඩක් කලේ නැ කියල

    කතාවේ අන්තිම හරියේ රනිලා වෙනදා වගේම ශේප් වෙන්න හැදුවේ. ඒ වෙලේ දෙන්න තිබ්බේ රිදෙන්නම
    eka aththa. ranil hama welema shape una ekane bn kale prashne lankawe un eka therum ganne nathi eka.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    eka aththa. ranil hama welema shape una ekane bn kale prashne lankawe un eka therum ganne nathi eka.
    අනිවා. එක තමා මම නම් තාම ඔය දේශපාලුවන්ට බනින්නේ නැත්තේ. 2019 ගැනත් වැඩක් නැ . මේ අව්රුද්දෙ කල දේවල් කඩන්නේ නැතුව ගෙනිච්ච නම් මේක කෙලවරක්ව් එලා. මේක තනිකර මිනිසුන්ගේ වරද බන්. ඔච්චර නටන්න දෙන්නේ නැ වෙන රටක් උනා නම්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    u ahapu prashna walata , 6 month walin rata hadanawa kiwwai kiyana kathawa gana explain karanne. pahadiliwa.
    eka thama uba ehenam uge complete adahasa ahanne nathuwa wena thread ekakath ara 6 months rata hadana kathawa kiwwe.
    Dan 6months walin stable karannam kiyala tibbe nadda etakota --> click bate the etakota


    He is another erozan. Better to ignore
    Oi mama methana kunuharpa kiyagena eka labba kiyanne nane. ehema kalanam kiyapan erozan kiyala. Mama kelinma ahanne logical questions. Reason --> practical scenarios wala api wada karala tiyenawa. So dannawa ideal conditions kawadawath set wenne ne kiyala. Lapaya Ideal karala denna kiyanne. Ekai mama kiyanne ekko wuta moley ne, nathan nogena inna tama dangalanne kiyala.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මොනවද ලපය විනාඩි 20ක් කියවන්නෙ ? ඔවා අහන් ඉන්න වෙලා තියනවද උබලට

    Animated GIF