රනිල්ගෙ මුදල් අමාත්‍යාංශ ලේකම් යළි වැඩ භාර ගනී

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    😍
    මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය.

    භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී දායකවත්යක් දැක් වූ ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත.

    අමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක් ලබා ඇත.

    සිරිවර්ධන මහතා සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය වැඩසටහන්කරණය සහ ප්‍රතිපත්ති යනාදී ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර පුහුණුකරණ වැඩසටහන් ගණනාවකට සහභාගී වී ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

    - https://sinhala.adaderana.lk/news/201526
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113
    ටහුඩු රනිල්ට එච්චර ලොකු පුත්තු ඉන්නව ද..? මේකෙ උන් බලු කතා කිව්වට සීය වැඩ්ඩ වගේ


    පී ඇස්.

    හො.ම.ත.ග.යු

    ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියලම කපන්නයි සූජානම
     
    • Haha
    Reactions: shenat

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ගෝටා ඉඳ්දි දාපු ලේකම්. මහබැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම් දෙන්නම ඒ කාලේ දෙන්නම තමයි තාම ඉන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    @2osama @dxx ballige puthoooo menna dakkada pakshe unta, yaluwana denne gagaa puka dunna neda. Ehema denne ne. Suddussata sudusu thana.
    ඒ කියන්නේ ගෝඨාභය දාලා තියෙන්නේ සුදුසු පුද්ගලයන් කියලා දැන්වත් පිළිගන්නවා ද http
     
    • Haha
    Reactions: Bitter Truth

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    සොයං වින්දන පෝස්ට්
    මූට මොකුත් කියන්න එපා දැඩි පීඩනයකින් පරාද ගිණියමකින් ඉන්නෙ
    නහර පුපුරලා මිය යන්න පුළුවන්
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    ඒ කියන්නේ ගෝඨාභය දාලා තියෙන්නේ සුදුසු පුද්ගලයන් කියලා දැන්වත් පිළිගන්නවා ද http
    Ithin pakoo mama Gotatane dunne ballige puthooo. U hoda wada wagema narakath kalaa. U samahara thanwalata hodaun damma.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    Ithin pakoo mama Gotatane dunne ballige puthooo. U hoda wada wagema narakath kalaa. U samahara thanwalata hodaun damma.
    එහෙනම් කැරි ජෙප්පෝ හැමිනුනේ ගල්කිස්සේ වැලි දාපු එක බොරු වැඩක් මුහුදට ගහගෙන ගියා කියලා🤣🤣
    දැන් ඌ හොඳද http 🤩
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    එහෙනම් කැරි ජෙප්පෝ හැමිනුනේ ගල්කිස්සේ වැලි දාපු එක බොරු වැඩක් මුහුදට ගහගෙන ගියා කියලා🤣🤣
    දැන් ඌ හොඳද http 🤩
    Eka tamai gal kollo kiwwe u karapu hoda wada thibbata uth thooo wage harakek. Ekane api pannuwe. Dup ballige puthaa
     
    • Like
    Reactions: Sen-lu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    Eka tamai gal kollo kiwwe u karapu hoda wada thibbata uth thooo wage harakek. Ekane api pannuwe. Dup ballige puthaa
    අනේ පලයන් අඩුකුලේ ජෙප්පෝ ගිහින් හුකාපන් උබේ අම්මට 🤣
    නන්දලාල් එහෙම දැන් හොඳද පොන්නයෝ🤣
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    අනේ පලයන් අඩුකුලේ ජෙප්පෝ ගිහින් හුකාපන් උබේ අම්මට 🤣
    නන්දලාල් එහෙම දැන් හොඳද පොන්නයෝ🤣
    Nandalalta mama banapu thanak pennapan adu kulee ballige puthooo. Marila yanna one wahanekata chapoa welaa thooo wage adu kulee sakkilo nam. Ratatath barak. Higannaa