රනිල්ගේ අපි නොදන්න බයිනරි ටෝක්....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චන්ද්‍රිකා දෙවනි පාර ඉල්ලපු වෙලාවේ චන්ද්‍රිකා ගාව හිටපු මංගල සමරවීර හැදුවා රනිල්ට බෑ කියල කතාවක්......
    මංගල ගේ ක්‍රමයට මං විරුද්ධ වුණත් මංගල කිව්ව දේ හරි කියල දැං තේරෙනවා...
    රනිල් ට බෑ තමා.....
    නළුවෙක් නෙවෙයි මොළයක් කියල මාකට් කලාට දැන් තියෙන්නේ මොළයක් නෙවෙයි වද බැහැපු අලයක් කියල හොදට ම තේරෙනවා.......
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් මොලය වෙහෙසලා තියෙන්නේ බලය ලබාගන්න මිසක පොදු ජනතාවට වැඩක් කරන්න නෙවෙයි. විපක්ෂෙ කට්ට කාගෙන යුන්පී ස්ප්‍රීට් එකට ගේම දීගෙන බලය ගත්ත හැම වෙලේම කරල තියෙන්නේ තමන්ගේ පන්තිය රැකගන්න අවශ්‍ය වැඩ විතරයි. 2001 දි කරෙත් ඒකමයි. දැන් කරන්නෙත් ඒකමයි. එදානම් චන්ද්‍රිකාවත් හිටිය මුගෙ වැඩවලට හරහට. අද හුටන් එහෙයියෙක් විතරයි....
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ranil passe yana thawath un dakinakota puduma kanagatuwak athi wenne

    mechchara awu ganak unp ekeyi rateyi idala buwawa nodanna vidiyak nahane ban

    oya kiyana nayakathwa lakshana ekakwath thyenawada ban

    parlimenthuwe katha karanne joker kenek wage

    pasnayak ahuwahama uththara dena hati balapan

    mama dakka asarthakama deshapalakayaa

    මාත් එකගයි බම් උබගෙ මතයට
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹ හොඳ පොයින්ට් එකක් ඇදලගත්තේ... උඹ ඔය කියන්නේ කොයිතරම් හොඳ පුද්ගලයෙක් වුණත් දේශපාලනයට ආවම ඌ නරක් වෙනවා කියන එක.... ඒ කියන්නේ ලංකාවේ දේශපාලන ක‍්‍රමවේදය සැකසිලා තියෙන්නේ හොඳ එකාත් නරක එකෙක් බවට පත් කරන විදියට....

    මේ ආණ්ඩුව චන්ද වේදිකාවේ කෑ මොර දුන්නෙත් ස්වාධින කොමිෂන් සභා ගෙනල්ලා දේශපාලනයේ බල්ටි ගහන්න තියෙන ඉඩ අහුරනවා කියලා... ඒ වුණත් මේ වෙන කොට ඒ ස්වාධීන කොමිෂන් සභා නමට තියෙන්නේ... ගොඩක් ඒවා පිහිටුවල නෑ... එහෙම කරල තියෙන්නේ හොරකම් කරන්න ඉඩ හදාගන්න...

    දැන් එකෙක් අර පුරුදු තර්කය ගේන්න එපා... මහින්දගේ කාලේ තිබුණද කියලා... මහින්දගේ කාලේ නොතිබුණ නිසා තමයි අද මහින්ද මන්තී‍්‍ර වෙලා ඉන්නේ.....

    මහින්දගේ ඒවා වැඩක් නෑ උට වඩා මු හොදයි කියලනේ අපි චන්දෙ දුන්නේ එකෙක්වත් වැඩක් නෑ
    මේ දේශපාලන සංස්කෘතිය නැති කරන එක ලේසි නෑ අපි දේශපාලුවන්ට පමණක් බැනලා වැඩක් නෑ මෙතන සම්පුර්ණ වැරැද්ද තියෙන්නේ පොදු මහජනතාව කියන අපේ

    අනිත් එක පරලිමෙන්තුවේ ඉන්න උන ගොඩක් කරන්නේ රගපෑම
    ඕවා ගැන කතා කරන කාලය අපරාදේ අන්තිමට එකෙක් දෙන්නෙක් මේකේ ඉන්න තරහා වෙලා මේක නතර වෙයි එච්චරයි
    ප්‍රයෝගිකව මේවට කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් කතා කරමු
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වොක්සාවගන්
    ෆ්‍රී වයිපයි
    ආයෝජන කලාප
    ටයර් ෆැක්ටරි
    උකස් බේරාගැනීම්
    අතේ සල්ලි පිරවීම
    රැකියා දස ලක්ෂය

    පරවික්කාමසිංහ යුගය :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආර්ථිකේ හදන්න නං ගේන්න ඕනෙ මහින්දව :yes: රනිල්ට අඩුම ගානෙ බලුකෑමවත් අඩු කරන්න බැරුව ගියා මහින්දගෙ කාලෙ රට හැම දේකින්ම ස්වයං පෝශිතයි බලු කෑම වල පවා ගාන අඩු කලා :yes: දැන් මිනිස්සුන්ට පොල් ගෙඩියක් හාල් ටිකක් ගන්න සල්ලි නෑ :(
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ආ.... ඒ කියන්නෙ සෑර්ලට එක අපිට බිංදුව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Chandrika Fail
    Mahinda Fail
    Sirisena Fail

    Ranil Fail

    Real Truth: System Failure

    :yes::yes::yes:

    troika.jpg
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ආර්ථිකේ හදන්න නං ගේන්න ඕනෙ මහින්දව :yes: රනිල්ට අඩුම ගානෙ බලුකෑමවත් අඩු කරන්න බැරුව ගියා මහින්දගෙ කාලෙ රට හැම දේකින්ම ස්වයං පෝශිතයි බලු කෑම වල පවා ගාන අඩු කලා :yes: දැන් මිනිස්සුන්ට පොල් ගෙඩියක් හාල් ටිකක් ගන්න සල්ලි නෑ :(

    ඔව් ඔව් ගේමු මගේ බල්ලා වත් කැමති නෑ මහින්දට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්තර් ජාලය බලවත් ආයුදයක් කියල තේරුණා ගිය වර මැතිවරන වලදී......
    කරන්න තියෙන්නේ එන එනාට කඩේ යන එක නෙවෙයි....පක්ෂ වලට රිදෙන්න දැනෙන්න අරිමු මේ පාර අපේක්ෂකයො විදියට හරි හමං එවුන් නම් කලේ නැත්තං ඡන්දය වර්ජනය කිරීම/ විකල්පයකට ඡන්දය දීම දක්වා අන්තර්ජාල ප්‍රජාව සටන ගෙනියන බවට......
    එතකොට රත්තරං ලා, ලන්ස ලා, එස්.බී.ලා, කුඩු දුමියලා, මරුවින් සිල්වලා වගේ අපතයෝ, ආශු මාරසිංහ වගේ ලොන්තයො හැලෙයි........
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ආර්ථිකේ හදන්න නං ගේන්න ඕනෙ මහින්දව :yes: රනිල්ට අඩුම ගානෙ බලුකෑමවත් අඩු කරන්න බැරුව ගියා මහින්දගෙ කාලෙ රට හැම දේකින්ම ස්වයං පෝශිතයි බලු කෑම වල පවා ගාන අඩු කලා :yes: දැන් මිනිස්සුන්ට පොල් ගෙඩියක් හාල් ටිකක් ගන්න සල්ලි නෑ :(

    මම දකින ලොකුම දේශපාලන ළදරුකම තමයි පවත්නා ආණ්ඩුව මහ මගඩියක් කරපුවාම ගමේ ගොඩේ දේශපාලන ඔස්තාර්ලා ගේන දෙකයි පණහේ තර්ක... ‘‘අයියෝ ඕක මොකක්ද... අරයගේ ආණ්ඩුවේ කරපු මගඩිය මීට වඩා කොච්චර වැඩිද...?” (ලබ්බ තමයි:lol:)

    මේ ළදරුවන්ට තේරෙන්නේ නෑ එදා එකා කෙළියෙත් තමන්ගේ පොකට් එකට අද එකා කෙළින්නෙත් තමන්ගේ පොකට් එකට කියල.... ඒකේ අඩු වැඩිය ගැන පුහු තර්ක ගේනවා...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන්තර් ජාලය බලවත් ආයුදයක් කියල තේරුණා ගිය වර මැතිවරන වලදී......
    කරන්න තියෙන්නේ එන එනාට කඩේ යන එක නෙවෙයි....පක්ෂ වලට රිදෙන්න දැනෙන්න අරිමු මේ පාර අපේක්ෂකයො විදියට හරි හමං එවුන් නම් කලේ නැත්තං ඡන්දය වර්ජනය කිරීම/ විකල්පයකට ඡන්දය දීම දක්වා අන්තර්ජාල ප්‍රජාව සටන ගෙනියන බවට......
    එතකොට රත්තරං ලා, ලන්ස ලා, එස්.බී.ලා, කුඩු දුමියලා, මරුවින් සිල්වලා වගේ අපතයෝ, ආශු මාරසිංහ වගේ ලොන්තයො හැලෙයි........


    ගියපාර චන්දෙදි නම් ගොඩක් එවුන් හැලූවා....
    ඒ වුණාට අද උන් කැබිනට් ඇමතිවරු....
    අද වැඩියෙන්ම බුරන්නේ උන්.... :(