අන්තර් ජාලය බලවත් ආයුදයක් කියල තේරුණා ගිය වර මැතිවරන වලදී......
කරන්න තියෙන්නේ එන එනාට කඩේ යන එක නෙවෙයි....පක්ෂ වලට රිදෙන්න දැනෙන්න අරිමු මේ පාර අපේක්ෂකයො විදියට හරි හමං එවුන් නම් කලේ නැත්තං ඡන්දය වර්ජනය කිරීම/ විකල්පයකට ඡන්දය දීම දක්වා අන්තර්ජාල ප්‍රජාව සටන ගෙනියන බවට......
එතකොට රත්තරං ලා, ලන්ස ලා, එස්.බී.ලා, කුඩු දුමියලා, මරුවින් සිල්වලා වගේ අපතයෝ, ආශු මාරසිංහ වගේ ලොන්තයො හැලෙයි........
ඔය ඔක්කොම හැලුනොත් එකබද්දෙන් දාන්නේ කාවද
උබවද ??






