රනිල්ගේ ඒකීය ගුණ්ඩුව....

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නීතිය ගැන වචන වල පරස්පරතාවයක් ඇතිවුනාම සිංහල භාෂාවේ අර්ථය තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. අලුත් ව්‍යවස්ථාව හොඳට කියවල බලලද උඹ ලිව්වෙ?:confused::baffled:

    parliment wala nam kohomada danne na
    eth bank wala nam english eka ok kiyala tamai ganne...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,900
    113
    නීතිය ගැන වචන වල පරස්පරතාවයක් ඇතිවුනාම සිංහල භාෂාවේ අර්ථය තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. අලුත් ව්‍යවස්ථාව හොඳට කියවල බලලද උඹ ලිව්වෙ?:confused::baffled:
    ව්‍යවස්ථාවේ තියන විදිහටම කරන කාලේ ගියා. දැන් තියෙන්නේ තමන්ට වාසි පිටුව පෙරලගෙන ඒකත් තමන් ට ඕන විදිහට අර්ථකථනය කරන එකයි. ඒ හින්දා ඒ වගේ වාසි පිටු අයින් කරන්නෑ කියන්නේ අන්තිමේ ඒවා තමයි පෙරලෙන්නේ.
    ඊට පස්සේ ආණ්ඩුවේ ජනමාධ්‍ය භාවිතා කරලා කොටසකට බොරු කියල ශේප් කරනවා. රැවටුනේ නැති උන්ට කඳුළු ගෑස් ගහනවා. ඕක තමයි ඇත්ත.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    තමා කී පාරක් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල තියෙනවද?:rolleyes:

    බොරු කියන්න ඕන නැහැ නේ, එක පාරක් උඩින් පල්ලෙන් වැඩක් නැති වෙලාවක කියවල තියෙනවා, හැබැයි පාඩම් කරලා නැහැ.
    මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි, හැබැයි ගොනා හැරෙන්නේ පැලේ කන්න කියල තේරෙනවා.

    යුෂ්මතා, පැහැදිලි කරන්නකෝ ඉංගිරිසියෙන් නඩු අහන ශ්‍රේෂ්ඨාධිකරණයක කොහොමද සිංහල තේරුමට මුල් තැන දෙන්නේ කියල?
    සිංහල තේරුමට නැවත ඉංගිරිසියට පරිවර්තයන කරලා නේද නඩුව අහන්න වෙන්නේ?

    ඔච්චර නැටුම් ඕන නෑ නේ, පිටපත් හැම එකේම ඒකීය unitary, කියල දැන් තියන එක තිබ්බ නම් ඉවරයි නේ.
    ඉංග්‍රීසි පිටපතේ UNITARY කියල තියෙන විදියටම තියෙන එක අහක් කරන්න ඇයි "නිර්දේශ" කරන්නේ කියලත් තරහ නැතිව කියල දෙනවද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ම හොයල බලන්නකො. හරියට දැනගත්තට පස්සෙ අනෙක් අයව දැනුවත් කරන්න. තනුජක මහත්තයවත් හිටියනම්....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    නීතිය නැමීම
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නීතිය ගැන වචන වල පරස්පරතාවයක් ඇතිවුනාම සිංහල භාෂාවේ අර්ථය තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. අලුත් ව්‍යවස්ථාව හොඳට කියවල බලලද උඹ ලිව්වෙ?:confused::baffled:

    ඒ දැනට තියෙන ව්‍යාවස්ථාවේනේ.අලුතින් හදන එකේ ඒ වගන්තියත් අයින් කරලනම්?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තමන්ම හොයල බලන්නකො. හරියට දැනගත්තට පස්සෙ අනෙක් අයව දැනුවත් කරන්න. තනුජක මහත්තයවත් හිටියනම්....

    රනිල්ගේ ගුණ්ඩුව කියල මම කිව්වේ ඒකනේ.... මේ ව්‍යවස්ථාවෙන් තමයි රට කෑලිවලට කඩන්න මුල්ගල තියන්නේ.. මේ මුල්ගලට කට්ටියම නමස්කාර කරල අනුමැතිය දුන්නම එතන ඉදිවෙන ඉදිකිරීමේ තරම අඩුම රනිල්වත් දන්නේ නෑ.... රනිල් මේ ඉෂ්ඨ කරන්න යන්නේ තමන්ව බලයට ගේන්න උඩගෙඩි දුන්න අයගේ ඉල්ලීම.... බොහෝ රාජ්‍ය ව්‍යවස්ථාවල රෙගුලාසිවල තියෙනවා දෙමළ හා සිංහල අර්ථකථනයන්වල පරස්පරතාවයක් ආවොත් සිංහල අර්ථය බලාත්මක වේ. කියල....

    මෙතන වෙන්නේ ඒක නෙවෙයි... සිංහල අර්ථය අංක එක නම් තියෙන වචන හලන්නේ ලබ්බටදැයි කියලා ඇසුවේ ඒකයි... ඊයේ අජිත් මහා නීතිවේදියා කියනව ඒ වචන හැලිල තියෙන්නේ යම්කිසි මුද‍්‍රණ දෝෂයක් නිසා කියල... රටේ ඉතාමත් වැදගත්ම වචනය මුද‍්‍රණ දෝෂයකින් හැලිලා යනවා නම් ඉදිරියේ දවසක මෙම භාෂා තුනෙන්ම අර්ථ ගන්වන විට ඉංගී‍්‍රසියෙන් හා දෙමළෙන් එක අර්ථයකුත් සිංහලෙන් එක අර්ථයකුත් තියෙන කොට ඒක සංවාදයට අරගෙන ජාත්‍යන්තර මතයක් ගොඩනගන්න හරි ලේසියි.... කවදහරි මේ රට කෑලිවලට කඩන කොට ජාත්‍යන්තරය කියන සාධකය තමයි අංක 1 ට ඉන්නේ (හැම රටකම වුණේ ඒකයි...) ඊයේ ජාතික දෙමළ සභාව පුවත්පත් නිවේදනයක් නිකුත් කරල කිව්වේ දෙමළ ජාතිය තව දුරටත් ශී‍්‍ර ලාංකිකයින් ලෙස අර්ථ ගන්වනවාට තමන් විරුද්ධ බවත්, නව ව්‍යවස්ථාවෙන් වුවද තමන්ගේ ඉල්ලීම් ඉටු නොවන බවත්, කඩිනමින් ජාත්‍යන්තරය මීට මැදිහත් විය යුතු බවත්ය...’’

    මම එකක් අවධාරණය කරමි... මම මේකේ ඇවිල්ල වචනයක් හරි ටයිප් කළේ හොඳට හොයල බලල.. අනික මම කාලෙ කන්න එළිකිරි එන්නෙත් නෑ.... එදා ඉඳන් රටට ගෙනාපු හැම ව්‍යවස්ථාවක්ම ගෙනාවේ කල්ලතෝනි විදියට...ඒ හැම එකකින්ම ලංකාවේ බහුතරයේ අදහසට පයින් ගැහුවා.... අදත් ඒකේ උච්චතම අවස්ථාවයි... මේ අවස්ථාව මග හැරුණොත් ටොප් කොල්ලත් සුං.... පාත්තයත් සුං... බබිත් සුං... බබිගේ අම්මත් සුං.... :yes:

    පසුව එකතු කරමි :

    කවද හරි ජාත්‍යන්තරයේ ව්‍යවස්ථාව දිග හරින්නේ ඉංගී‍්‍රසියෙන් මිස සිංහලෙන් නොවන නිසා ජාත්‍යන්තරය මෙය කියවන්නේ ඉංගී‍්‍රසි අර්ථයෙන්.... සිංහලෙන් ඒකීය කියල, දෙමළෙන් එක්සත් කියලා... ඉංගී‍්‍රසියෙන් හලලම දැම්මේ ඒකයි.... මේ වචනවලට මෙච්චර වැදගත්කමක් නැත්තං තියෙන විදියට තිබ්බනම් ඉවරයිනේ.... :P
     
    Last edited:
    • Like
    Reactions: ModelSriLanka

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-04-2017 07:27 AM ko pako mahinda
    reputation_neg.gif
    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-04-2017 07:19 AM pissu Baiyoooo .....
    reputation_neg.gif
    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-03-2017 08:00 PM පක තමයි

    ඇයි මචංලා වැදගත් සංවාදයක් කරන්න ත්‍රෙඩ් එකට බහිමුකෝ.... වටේ යන්නේ නැතිව...
    එහෙම වුණහම හිතෙන්නේ ‘‘රනිල්ට ජාතක වෙච්චි පුතෙක් වෙන්න විදියක් නැති නිසා රනිල් එක්ක ගුද සංසර්ගයෙන් වින්දනය ලබන එකෙක්...’’ :P කියල.... එන්න අපි කතා කරමු... කොලේ වහල ගහන්න එපා හොදේ....

    රෙප් නම් කැපුව කියල දුකක් නෑ බං.... අඩුම එක රෙප් එකක් රුපියලක්වත් වටිනාවනම් හවසට සිගරට් එකක්වත් බොන්න තිබ්බා..... :P
     
    • Like
    Reactions: Randima3000

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    “අපි වෙනස් මුහුණුවරකින් ඊළම කරා යනවා”
    ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමේ උත්සහාය තවමත් අතහැර නොමැති බවත් වෙනස් මුහුණුවරකින් එම අරමුණ කරා යන බවත් තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ ප්‍රකාශ කර තිබේ.
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ගොස් පැමිණි වයිකෝ චෙන්නායි ගුවන්තොටුපලේ දී ඉන්දීය මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබිනි.
    ‘‘මට වසර 16යි මාස 4ක කාලයක් ජිනීවා යාමට වීසා ලැබුනෙ නැහැ.මෙවර එම සැසිවාරයට සහභාගී වීමට අවස්ථාවක් ලැබුනා. එක පැයක හෝ විවේකයක් නොගෙන සැසිවාරය පුරාම ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වයට එරෙහිව කටයුතු කළා .ශ්‍රීලංකාවේ ආරක්ෂක හමුදාව විසින් සිදුකළේ යුද අපරාධ නොව දෙමළ ජන සංහාරයක් යැයි පෙන්වාදුන්නා.දෙමළ ඊළාම් අරගලය තවමත් අවසන් නැහැ.නව මුහුණුවරකින් එම අරගලය සිදු වෙනවා .
    දෙමළ ඊළමක් පිහිටුවීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකියි.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට එකම විසදුම දෙමළ ඊළමක් . එ වෙනුවෙන් ජාත්‍යන්තරයත් කටයුතු කරන්න ඕනි කියල ජිනීවා සැසිවාරයේදී බලකලා.‘‘

    :oo::oo::oo::oo:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-04-2017 07:27 AM ko pako mahinda
    reputation_neg.gif
    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-04-2017 07:19 AM pissu Baiyoooo .....
    reputation_neg.gif
    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-03-2017 08:00 PM පක තමයි

    ඇයි මචංලා වැදගත් සංවාදයක් කරන්න ත්‍රෙඩ් එකට බහිමුකෝ.... වටේ යන්නේ නැතිව...
    එහෙම වුණහම හිතෙන්නේ ‘‘රනිල්ට ජාතක වෙච්චි පුතෙක් වෙන්න විදියක් නැති නිසා රනිල් එක්ක ගුද සංසර්ගයෙන් වින්දනය ලබන එකෙක්...’’ :P කියල.... එන්න අපි කතා කරමු... කොලේ වහල ගහන්න එපා හොදේ....

    රෙප් නම් කැපුව කියල දුකක් නෑ බං.... අඩුම එක රෙප් එකක් රුපියලක්වත් වටිනාවනම් හවසට සිගරට් එකක්වත් බොන්න තිබ්බා..... :P

    ‘රනිල්ට ජාතක වෙච්චි පුතෙක් වෙන්න විදියක් නැති නිසා රනිල් එක්ක ගුද සංසර්ගයෙන් වින්දනය ලබන එකෙක්'
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608

    ganan ganna epa digatama liyapan ridena unta redeyi.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ‘රනිල්ට ජාතක වෙච්චි පුතෙක් වෙන්න විදියක් නැති නිසා රනිල් එක්ක ගුද සංසර්ගයෙන් වින්දනය ලබන එකෙක්'

    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-04-2017 07:27 AM ko pako mahinda
    reputation_neg.gif
    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-04-2017 07:19 AM pissu Baiyoooo .....
    reputation_neg.gif
    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-03-2017 08:00 PM පක තමයි

    ඇයි මචංලා වැදගත් සංවාදයක් කරන්න ත්‍රෙඩ් එකට බහිමුකෝ.... වටේ යන්නේ නැතිව...
    එහෙම වුණහම හිතෙන්නේ ‘‘රනිල්ට ජාතක වෙච්චි පුතෙක් වෙන්න විදියක් නැති නිසා රනිල් එක්ක ගුද සංසර්ගයෙන් වින්දනය ලබන එකෙක්...’’ :P කියල.... එන්න අපි කතා කරමු... කොලේ වහල ගහන්න එපා හොදේ....

    රෙප් නම් කැපුව කියල දුකක් නෑ බං.... අඩුම එක රෙප් එකක් රුපියලක්වත් වටිනාවනම් හවසට සිගරට් එකක්වත් බොන්න තිබ්බා..... :P

    ‘රනිල්ට ජාතක වෙච්චි පුතෙක් වෙන්න විදියක් නැති නිසා රනිල් එක්ක ගුද සංසර්ගයෙන් වින්දනය ලබන එකෙක්'
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    මේ මාතෘකාව සැහෙන දුර යනවා.

    ලංකාවේ ඊලමට කලින් ඉඳන් ඉන්දියාවේ ද්‍රවිඩ ජාතිය වෙනුවෙන් වෙනම රටක් අවශ්‍යයි කියල ඉස්සෙල්ලම ඉල්ලගෙන ගියේ ඉන්දියාවේ ඊ වී රාමසාමි.
    නමුත් කන්නඩ, කේරළ දේශපාලනඥයන් රාමසාමි ගේ ගුලිය ගිලින් නැතිව ඉන්දියාව කියන රටේ කොටස් කරුවන් වුනා.
    නමුත් රාමසාමි සුද්දෝ නිදහස දෙන දවසෙත්, ආණ්ඩුකාර නිවසේ ඉඳන් වෙනම රටක් ඉල්ලුව කියන එක ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ කාරණාවක්.
    ඕකතමයි ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ තමිල්නාඩු දේශපාලඥයින්ගේ කට වහන්න පාවිච්චි කරන්නේ උතුරේ බමුණෝ.
    සුබ්‍රමනියම් ස්වාමි ඕක අදිනවා රුපවාහිනි වාද වලදී, ඇදපු ගමන් දෙමළ ජාතිවාදීන්ගේ කට වැහෙනවා.

    දකුණු ඉන්දියාවේ දෙමළ අන්තවාදීන්ට ලොකුම අවුල තමයි, ඔවුනට ඔවුන්ගේ අනන්‍ය රටක් නැති වීම, ඔවුන්ගේම ජාතිකයෙක් ඉන්දියාවේ කවදාවත් අගමැති ධුරයට පත් වෙන්නේ නැහැ කියල දන්නවා.
    එත් මේ ප්‍රශ්නය දෙමළ ජාතියට පමණක් පවතින ප්‍රශ්නයක් නෙමෙයි, ඉන්දියාවේ ගොඩක් ජාතින් වල පිරිස් දන්නවා ඔවුන්ගේ ජාතියෙන් කෙනෙකු අගමැති වෙන්නේ නැති බව.
    නමුත් මේ ප්‍රශ්නය තමන්ගේ ජාතියේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක් බවට පත් කරගෙන ඉන්නේ දෙමළ දේශපාලඥයන් පමණයි.

    මේ ඇයි ඔවුන්ට පමණක් තිබෙන ප්‍රශ්නය?
    මේ ප්‍රශ්නය අපි හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් දුර දිග යනවා.
    ඉන්දියාවේ දෙමළ මිනිස්සුන්ට ඔවුන් ගැනම දරුණු හීන මානයක් තියෙනවා, මේක ඔවුන්ගේ සිනමාවේ, ක්‍රීඩාවේදී හැමදේකදිම පෙනෙනවා.
    කොටින්ම දෙමළ මිනිසුන් තමන්ගේ සමේ පැහැය අඳුරු වීම ගැන තිබෙන මානසික ආතතිය ඔවුන්ගේ දේශපාලනය, ආර්ථිකය, අධ්‍යාපනය කියන හැම දෙයක්ම පසාරු කරගෙන ගියපු ඊතලයක්.
    සමේ පැහැය තිබෙන දකුණු ඉන්දීය නිලියෝ බොලිවුඩ් වල හිටියට, දකුණු ඉන්දීය හෝ දෙමළ නළුවන් සිටින ප්‍රමාණය ඉතාම අඩුයි.
    මේවා සියල්ලම ඉන්දීය දෙමළ ජනවිඥානය ඇතුලේ තියෙනවා.
    උතුරු ඉන්දියාවේ රාම,ක්‍රිෂ්ණ දෙවියෝ වන්දනාව, දකුණේ ශිව දෙවියෝ වන්දනාව, දැන් උතුරේ හින්දුත්ව සමාජ බලවේගය නැගගෙන එනවා.
    දකුණු ඉන්දීය දෙමළ ස්වොත්තම වාදීන් කියන්නේ දෙමළ සංස්කෘත භාෂාවට වැඩිය පැරණියි, දෙමළ තමයි ඉන්දියාවේ මුල් පදිංචි කරුවෝ උතරු ඉන්දීයයන් යුරෝපෙන් සංක්‍රමණය වුන පිරිසක් කියල.
    ආර්යයන්ගේ සංක්‍රමණයෙන් තමයි හින්දු නිම්න ශිෂ්ඨාචාරය පටන් ගත්තේ, එම නිසා මුල් අයිතිය දෙමල අයිතිය කියල කියන්නේ.
    අනික උතුරු ඉන්දීය අධිරාජ්‍ය වලට තමිල්නාඩු ප්‍රදේශයේ බලය තහවුරු කරගන්න කවදාවත් බැරි වෙලා තියෙනවා, ඉතින් දෙමල ජාතිවාදීන් හිතනවා ඔවුන් උතුරු ඉන්දීය ආණ්ඩුවකට නැමෙන්න අකමැති.
    යම් ජාතියක මිනිසුන් මේ තරම් පිඩිත මානසිකත්වයක සිටිනවා නම්, ඔවුන් ඔවුන්ගේ විමුක්තිය ලෙස දකින්නේ තව කොටසක් පිඩනයට පත් කිරීමෙන් මේ මානසිකත්වයෙන් මිදෙන්න බලන එක.
    නමුත් ඔවුනට වෙන කිසිවකු පිඩනයට පත් කරන්න බැරි නිසා තමයි, තම වර්ගය ඇතුලෙම කුලයෙන් පහල පිරිස් වෙත දරුණු පීඩනයක් යොමු කරන්නේ, එමගින් තමන් වත් අඩුම ගන්නේ ඉහලින් සිටින බවට තම මනස රවටා ගන්නවා.
    ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගිය අය දන්නවා යාපනේ දෙමළු මඩකලපු දෙමළුන්ට සලක විදිය.
    මේක තමයි දෙමළාගේ පීඩනයේ මුල, එක සිංහලයන් විසින් කරපු දෙයක් හරි අදට කරන දෙයක් නෙමෙයි.

    දකුණු ඉන්දීය දෙමල ජනවිඥානයට සම්පුර්ණයෙන් පිටින් පවතින ලාංකීය දෙමළ ජනවිඥානයක් පවතින්නේ නැහැ.
    මේ දෙමල පිරිස කියන්නේ සිංහලයන් කියන්නේ උතුරු ඉන්දියාවෙන් ඇවිත් ලංකාවේ හිටපු දෙමළ පිරිස සමග මිශ්‍ර වුනු පිරිසක්, එම නිසා සිංහලයන් ශුද්ධ ජාතියක් නෙමෙයි, ඔවුන් තමයි මේ පොලවේ නියම උරුම කරුවන් කියල.
    මේ ඔවුන්ගේ තියෙන ශුද්ධ භාවය පිළිබඳ අවුල පෙනෙනවා ඔවුන් තමන්ගේම භාෂාව කතා කරන අඩු කුල වල ලේ දෙන්නේ නැති එකෙන්.
    මේ පීඩනයෙන් මිදෙන්න දෙමළ පිරිසක් ආගම් මාරු කරනවා, ඉතින් මේ තර්කයම පාවිචි කරලා මේ දෙමළ ස්වොත්තම වාදීන් කියනවා බෞද්ධාගම වැළඳ ගත්තේ කුලයෙන් අඩු දෙමළුන් කියල.
    මේ අතිශය දරුණු ස්වෝත්තමවාදී මතවාද තියෙන පිරිසක් සමග තමයි සහජිවනේ කරන්න යන්නේ කියල බහුතර සිංහලුන් දන්නේ නැ.

    ඉතින්, මේ ලෙඩේ මුල ඉන්දියාවේ නමුත් බෙහෙත් බඳින්න හදන්නේ ලංකාවේ.
    ඇයි ඉතින් මේකට මේ පොඩි රට දෙකට බෙදල උත්තර හොයන්න හදන්නේ?
    හේතු ගොඩක් තියෙනවා, ලංකාවේ සුද්දෝ පාලනය කරන කාලය ඇතුලේ මුදල් බලය රාජ්‍ය බලය වැඩිපුරම තිබුනේ දෙමල ජාතිකයන් අතේ කියන එක රහසක් නෙමෙයි.
    සුද්දෝ එන්න කලිනුත් ද්‍රවිඩ රජවරුන්ගේ බලපෑම ලංකාවට බොහොම දරුණුවට ඇවිල්ල, බෞද්ධ පන්සල් ඇතුලේ කෝවිල් ඇති වෙන්න පටන් අරගෙන තිබුනේ.
    කොහොම නමුත් සුද්දෝ යනකොට හිටපු දෙමළ පැලන්තියට උවමනා ආකාරයට දිගටම මේ සම්පුර්ණ රටේ පාලනය ගෙනියන්නත් ඔවුන්ගෙන් අයෙකු ඉහලම පුටුවේ වාඩි කරවන්න බැරි වෙනවා කියලත් ඔවුන් තේරුම් ගත්තා.
    නමුත් මේ පැලැන්තියට පාලනතන්ත්‍රයක් ගෙනියන්න අවශ්‍යම අමුද්‍රව්‍ය තිබෙනවා, ඒ තමයි පිඩිත මානසිකත්වයෙන් යුතු ජන කොට්ඨාශයක්.
    ලංකාවේ සුද්දෝ සමග එකට කාල බිල හිටපු දෙමළ ඉහල පැලන්තිය ඉන්දියාවේ රාමසාමිට වැඩිය කපටි, ලංකාවේ පිරිස එලියට හින්දූ ප්‍රතිරූපයක් පෙන්නගෙන ක්‍රිස්තියානී පල්ලිය සමග ඉතා කුළුපගව වැඩ කරා. අදටත්, ඇත්තටම ප්‍රභල දෙමල දේශපාලකයන් සහ චරිත ක්‍රිස්තියානි කියන එකෙන් මේක තහවුරු වෙනවා.
    ඒ කවදා හරි ඔවුන්ගේම කියල පාලන තන්ත්‍රයක් පිහිටුවා ගන්න, ඒ කොහෙද කියන එක ඇත්තටම ඔවුනට අදාළ නැහැ.
    ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙන්න ඇති බල්ෆෝර් ප්‍රකාෂය වගේ එකකින් බ්‍රිතාන්‍ය පාවිච්චි කරලා වෙනම රටක් පිහිටුවා ගන්න ඊශ්‍රායලය වගේ.
    නමුත් බ්‍රිතාන්‍යට ලෝක යුද්දෙන් පස්සේ මේවා කරන්න බලය අහිමි වෙනවා.

    නමුත් ඉන්දියව ලංකාවේ උතුරේ වෙනම රටකට කැමතිද? නෑ.
    ඉන්දියාවට පහලින් දෙමල ස්වෛරී රටක් බිහිවෙන්න උතරු ඉන්දියාවේ බමුණෝ කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ.
    උතුරු ඉන්දියාවට අවශ්‍ය ලංකාව අස්ථාවර කරලා, ඉන්දියාවේ දකුණේ වෙන් වෙන්න බලන පිරිස් බය කරලා පාලනය කරගෙන යන්න.
    ඇයි ඉන්දියාව මේ තරම් කුහක? අපිව අස්ථාවර කරන්න හදන්නේ ඇයි?
    වෙන මොකක්වත් නිසා නෙමෙයි, ඉන්දියව් අකමැති අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න හදන ක්‍රමවේදයට, අපිට තිබෙන එකම විදිය තමයි වෙළඳ තොටුපොළක් වෙන එක.
    මේක කරන්න ගියෝතින් ඉන්දියාවේ සැපයුම් ලංකාව හරහා ගන්න එක ලාබ වෙනවා, ඒ වගේම ලංකාවට චීනය ලං වෙන එක වැඩි වෙනවට උතුරු ඉන්දියාව කොහෙත්ම කැමති නැහැ.
    ඊට අමතරව, බෙංගාල බොක්කේ තිබෙන අනාගතයේ ගත හැකි ඛණිජ තෙල් හෝ ස්වභාවික වායු නිධි මායිම් පිළිබඳව ප්‍රශ්න තිබෙනකොට දුර්වල ලංකාවක් ඉන්දියාවට ඉතා වාසි.
    කොහොමත් ඉන්දියාවේ බමුණෝ ඔවුන්ගේ ක්‍රමයට පිටින් ගිය සිද්ධාර්ථ තවුසාට වත්, ගෞථම බුදුරජාණන් වහන්සේටවත් කිසිම කැමැත්තක් නැහැ.
    බුද්ධ ධර්මය අහක් කරන්න පුළුවන් හැම දේම වෛදිකයෝ සහ බමුණෝ කරේ සාමාන්‍ය ජනතාව බුද්ධ දේශනා අහන්න ගියොත් තිබුණු පාලන තන්ත්‍රයට වැඩ වරදින නිසා.
    ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය හැමදාමත් නිදහසෙන් පස්සේ ක්‍රියාත්මක වෙන්නේ කවුටිල්‍ය චනක්‍ය ගේ චනක්‍ය නීති වලට අනුව.
    හරි සරලයි, ඔබේ අසල්වැසි රාජ්‍ය ඔබේ සතුරා, සතුරාගේ අසල්වැසිය ඔබේ මිතුර කර ගන්න පුළුවන්.
    ඉතින් අපි දිහා උතුරු ඉන්දියාව සදාතනික සතුරෙක් විදියට තමයි බලන්නේ.
    දකුණු ඉන්දියාව කැරලිගැහුවොත් හරි වෙන් වුනොත් අපි දිහා මිතුරු හෝ මධ්‍යස්තව බලන්න පටන් ගනී.
    අපිට කරන්න පුළුවන් දේ තමයි නිර්පක්ෂිකව ඉන්න බලන එක.

    නැවත ආවොත් දෙමල බෙදුම්වාදීන්ගේ සැලැස්ම දිහාවට, බ්‍රිතාන්‍යට කෙඳිරි ගාල කරගන්න බැරි වුනාම, අවි අරගෙන කරන්න බැලුවා.
    මේකට බටහිර රටවල් ඉතා කැමති මොකද විකිනෙන්නේ ඔවුන්ගේ ආයුධ නිසා.
    කොහොම හරි සිංහලු දෙමලු දෙගොල්ලොම හිඟන්නෝ වෙලා එකත් ඉවර වුනා.
    නමුත් බ්‍රිතාන්‍යයෙන් ලෝක බලය ඇමෙරිකාවට මාරු වුන කියල එංගලන්තයේ දේශපාලනික බලය සම්පුර්ණයෙන් නැති වුනෙත් නැහැ, දෙමළ ජාතිවාදීන් ඇමෙරිකාවේ එල්ලෙන එක ඇත අරියේත් නැහැ.
    ඔවුන් අද ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ බළල් අත වෙන එක්සත් ජාතින්ගේ සංගමය සහ එහි වෙනත් රටවල් වල කරන ක්‍රම පාවිච්චි කරලා ඔවුන්ගේ අරමුණට යන්න බලනවා.

    දැන් ඔවුන්ගේ සැලසුම තමයි ක්‍රමයෙන් පියවරෙන් පියවර මේකට ළඟ වෙන එක.
    මේ සඳහා ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පරිපාලන ප්‍රදේශයක්, පසුව ස්පාඤ්ඤයට අද වෙලා තියෙනව වගේ, තුර්කි - ඉරාක මායිමේ කුර්ධිස්ථානය පිහිටුවන්න හදනවා වගේ ඔවුන්ගේ පමණක් ජනමත විචාරණයකින් තවත් බලය ලබා ගැනීමට හෝ ස්වාධින වෙන්න උත්සාහ කරයි.
    සම්පුර්ණ ස්වාධීනත්වය ඔවුනට අවශ්‍ය වෙන්නේ නැහැ, ඔවුනට ඕන ඔවුන් කරන දේට සිංහල මිනිසුන්ට බලපෑම් කරන්න බැරි නීතී ආවරණයකින් වැහුණු ප්‍රදේශයක්.
    ඔවුන්ගේම නීති සම්පාදනය කල හැකි ප්‍රදේශයක්, මේ නිසා තමයි මුස්ලිම් වරු මේකට එකතු වෙලා ඉන්නේ මොකද ඔවුනුත් බලාගෙන ඉන්නේ ඔවුන්ගේ නීති සම්පාදනය කරන්න පුලුවන් ප්‍රදේශ හදා ගන්න මිසක් ඒ දෙගොල්ලොගේ ඇති සමගියකට නෙමෙයි.

    කෙනෙක් අහන්න පුළුවන් ඉතින් ඔය ප්‍රාන්ත/ස්වයන් නිර්ණ ප්‍රදේශ දීල දැම්ම නම් ඉවරයි නේ කියල, බොහොමයක් සිංහලුන් හිතන්නේ ඔහම තමයි :yes:.
    නමුත් ප්‍රශ්නේ එතනින් කෙලවර වෙන්නේ නැහැ.
    ඊට පස්සේ මායිම දිගේ හැමදාම ප්‍රශ්න, පොඩි අවුලක් වුන ගමන් දකුණේ ඉන්න දෙමලුන්ගේ ආරක්ෂාව ප්‍රශ්නයක් වෙනවා.
    මුහුදු මායිම් ප්‍රශ්න එනවා, ඒ මදිවට දකුණු ඉන්දියාවේ වගේ වතුර ප්‍රශ්න එන්න ගන්නවා.
    සංවර්ධන ව්‍යාපෘති කරගන්න ගියාම අන්තර්ජාතික අධිකරණ වල නඩුයන ප්‍රශ්න එනවා.
    මේවට උත්තර නැහැ.

    සිංහලුන්ගේ තිබෙන දුර්වලකම තමයි ඉතිහාසය කියවල තේරුම් ගන්න බැරිකම, සහ අපේ හාමුදුරුවරුන්ට අමතකයි දැන් ඉන්දියාවේ බෞද්ධ ශාසනය විනාශ කරේ බමුණෝ කියල.
    ඒ බමුණෝම අද පඬුරු පාක්කුඩම් එවල ගිල්ලවන්න හදන්නේ කුම්බලා කටු කියල තේරෙන්නේ නැහැ. :(
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ මාතෘකාව සැහෙන දුර යනවා.

    ලංකාවේ ඊලමට කලින් ඉඳන් ඉන්දියාවේ ද්‍රවිඩ ජාතිය වෙනුවෙන් වෙනම රටක් අවශ්‍යයි කියල ඉස්සෙල්ලම ඉල්ලගෙන ගියේ ඉන්දියාවේ ඊ වී රාමසාමි.
    නමුත් කන්නඩ, කේරළ දේශපාලනඥයන් රාමසාමි ගේ ගුලිය ගිලින් නැතිව ඉන්දියාව කියන රටේ ......... :(

    Good ecplanation.....:)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තොප්පිගල කැලයක් කිව්ව අපේ පරවික්කාමසිංහ මැතිතුමා ගැන තවත් කවර කතාද.. අපේ අකමැති තුමා දෙමල කොල්ලොන්ට හරි ආසයිලු :lol:
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    මේ මාතෘකාව සැහෙන දුර යනවා.

    ලංකාවේ ඊලමට කලින් ඉඳන් ඉන්දියාවේ ද්‍රවිඩ ජාතිය වෙනුවෙන් වෙනම රටක් අවශ්‍යයි කියල ඉස්සෙල්ලම ඉල්ලගෙන ගියේ ඉන්දියාවේ ඊ වී රාමසාමි.
    නමුත් කන්නඩ, කේරළ දේශපාලනඥයන් රාමසාමි ගේ ගුලිය ගිලින් නැතිව ඉන්දියාව කියන රටේ කොටස් කරුවන් වුනා.
    නමුත් රාමසාමි සුද්දෝ නිදහස දෙන දවසෙත්, ආණ්ඩුකාර නිවසේ ඉඳන් වෙනම රටක් ඉල්ලුව කියන එක ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ කාරණාවක්.
    ඕකතමයි ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ තමිල්නාඩු දේශපාලඥයින්ගේ කට වහන්න පාවිච්චි කරන්නේ උතුරේ බමුණෝ.
    සුබ්‍රමනියම් ස්වාමි ඕක අදිනවා රුපවාහිනි වාද වලදී, ඇදපු ගමන් දෙමළ ජාතිවාදීන්ගේ කට වැහෙනවා.

    sira kathawa bro.
     
    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-04-2017 07:27 AM ko pako mahinda
    reputation_neg.gif
    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-04-2017 07:19 AM pissu Baiyoooo .....
    reputation_neg.gif
    රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-03-2017 08:00 PM පක තමයි

    ඇයි මචංලා වැදගත් සංවාදයක් කරන්න ත්‍රෙඩ් එකට බහිමුකෝ.... වටේ යන්නේ නැතිව...
    එහෙම වුණහම හිතෙන්නේ ‘‘රනිල්ට ජාතක වෙච්චි පුතෙක් වෙන්න විදියක් නැති නිසා රනිල් එක්ක ගුද සංසර්ගයෙන් වින්දනය ලබන එකෙක්...’’ :P කියල.... එන්න අපි කතා කරමු... කොලේ වහල ගහන්න එපා හොදේ....

    රෙප් නම් කැපුව කියල දුකක් නෑ බං.... අඩුම එක රෙප් එකක් රුපියලක්වත් වටිනාවනම් හවසට සිගරට් එකක්වත් බොන්න තිබ්බා..... :P

    අඩෝ වරෙන් සිගරේට් 1 බොමු. - ජන්දේ දන්නේ මොකටද කියල හිතාගන්න බෑ බං. උගත් බුද්දිමත් 1 ට චන්දෙ දෙන්න කියලා හැම එකාම කියනවා. එත් ඉතින් චන්දෙ ඉල්ලන් එන උන්ගෙන් අහන්න අහන්න යෑ, 8 පාස්ද, O/L,A/Lපාස්ද, කියල කැම්පස් ගිහින් ඩිග් රියකුත් තියනවා කියමුකෝ. දැනුම උපරිමයි, දැනුම කියන්නේ තක්කාලි පළතුරක් කියල දන්නවා. බුද්දිය කියන්නේ මේක පෘට් සැලඩ් වලට දාන්න හොද නැහැ කියන එක. චන්දෙ ඉල්ලන් ආපු බහුතර උන් නං බලන් ඉන්නේ ඔක්කොගේම්ම පෘට් සැලඩ් හදල කන්න වගේ මටනං හිතුනේ.

    awoxvn.jpg