නීතිය ගැන වචන වල පරස්පරතාවයක් ඇතිවුනාම සිංහල භාෂාවේ අර්ථය තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. අලුත් ව්‍යවස්ථාව හොඳට කියවල බලලද උඹ ලිව්වෙ?![]()
ව්‍යවස්ථාවේ තියන විදිහටම කරන කාලේ ගියා. දැන් තියෙන්නේ තමන්ට වාසි පිටුව පෙරලගෙන ඒකත් තමන් ට ඕන විදිහට අර්ථකථනය කරන එකයි. ඒ හින්දා ඒ වගේ වාසි පිටු අයින් කරන්නෑ කියන්නේ අන්තිමේ ඒවා තමයි පෙරලෙන්නේ.නීතිය ගැන වචන වල පරස්පරතාවයක් ඇතිවුනාම සිංහල භාෂාවේ අර්ථය තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. අලුත් ව්‍යවස්ථාව හොඳට කියවල බලලද උඹ ලිව්වෙ?![]()
තමා කී පාරක් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල තියෙනවද?![]()
බොරු කියන්න ඕන නැහැ නේ, එක පාරක් උඩින් පල්ලෙන් වැඩක් නැති වෙලාවක කියවල තියෙනවා, හැබැයි පාඩම් කරලා නැහැ.
මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන විශේෂඥ දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි, හැබැයි ගොනා හැරෙන්නේ පැලේ කන්න කියල තේරෙනවා.
යුෂ්මතා, පැහැදිලි කරන්නකෝ ඉංගිරිසියෙන් නඩු අහන ශ්‍රේෂ්ඨාධිකරණයක කොහොමද සිංහල තේරුමට මුල් තැන දෙන්නේ කියල?
සිංහල තේරුමට නැවත ඉංගිරිසියට පරිවර්තයන කරලා නේද නඩුව අහන්න වෙන්නේ?
ඔච්චර නැටුම් ඕන නෑ නේ, පිටපත් හැම එකේම ඒකීය unitary, කියල දැන් තියන එක තිබ්බ නම් ඉවරයි නේ.
ඉංග්‍රීසි පිටපතේ UNITARY කියල තියෙන විදියටම තියෙන එක අහක් කරන්න ඇයි "නිර්දේශ" කරන්නේ කියලත් තරහ නැතිව කියල දෙනවද?
නීතිය ගැන වචන වල පරස්පරතාවයක් ඇතිවුනාම සිංහල භාෂාවේ අර්ථය තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. අලුත් ව්‍යවස්ථාව හොඳට කියවල බලලද උඹ ලිව්වෙ?![]()
තමන්ම හොයල බලන්නකො. හරියට දැනගත්තට පස්සෙ අනෙක් අයව දැනුවත් කරන්න. තනුජක මහත්තයවත් හිටියනම්....

කියල.... එන්න අපි කතා කරමු... කොලේ වහල ගහන්න එපා හොදේ....
“අපි වෙනස් මුහුණුවරකින් ඊළම කරා යනවා”
ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමේ උත්සහාය තවමත් අතහැර නොමැති බවත් වෙනස් මුහුණුවරකින් එම අරමුණ කරා යන බවත් තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ ප්‍රකාශ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ගොස් පැමිණි වයිකෝ චෙන්නායි ගුවන්තොටුපලේ දී ඉන්දීය මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබිනි.
‘‘මට වසර 16යි මාස 4ක කාලයක් ජිනීවා යාමට වීසා ලැබුනෙ නැහැ.මෙවර එම සැසිවාරයට සහභාගී වීමට අවස්ථාවක් ලැබුනා. එක පැයක හෝ විවේකයක් නොගෙන සැසිවාරය පුරාම ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරිත්වයට එරෙහිව කටයුතු කළා .ශ්‍රීලංකාවේ ආරක්ෂක හමුදාව විසින් සිදුකළේ යුද අපරාධ නොව දෙමළ ජන සංහාරයක් යැයි පෙන්වාදුන්නා.දෙමළ ඊළාම් අරගලය තවමත් අවසන් නැහැ.නව මුහුණුවරකින් එම අරගලය සිදු වෙනවා .
දෙමළ ඊළමක් පිහිටුවීම වැළැක්වීමට කිසිවෙකුට නොහැකියි.උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට එකම විසදුම දෙමළ ඊළමක් . එ වෙනුවෙන් ජාත්‍යන්තරයත් කටයුතු කරන්න ඕනි කියල ජිනීවා සැසිවාරයේදී බලකලා.‘‘

රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-04-2017 07:27 AM ko pako mahinda
රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-04-2017 07:19 AM pissu Baiyoooo .....![]()
රනිල්ගේ ඒකීය ගුණ්ඩුව.... 10-03-2017 08:00 PM පක තමයි![]()
ඇයි මචංලා වැදගත් සංවාදයක් කරන්න ත්‍රෙඩ් එකට බහිමුකෝ.... වටේ යන්නේ නැතිව...
එහෙම වුණහම හිතෙන්නේ ‘‘රනිල්ට ජාතක වෙච්චි පුතෙක් වෙන්න විදියක් නැති නිසා රනිල් එක්ක ගුද සංසර්ගයෙන් වින්දනය ලබන එකෙක්...’’කියල.... එන්න අපි කතා කරමු... කොලේ වහල ගහන්න එපා හොදේ....
රෙප් නම් කැපුව කියල දුකක් නෑ බං.... අඩුම එක රෙප් එකක් රුපියලක්වත් වටිනාවනම් හවසට සිගරට් එකක්වත් බොන්න තිබ්බා.....![]()

.
මේ මාතෘකාව සැහෙන දුර යනවා.
ලංකාවේ ඊලමට කලින් ඉඳන් ඉන්දියාවේ ද්‍රවිඩ ජාතිය වෙනුවෙන් වෙනම රටක් අවශ්‍යයි කියල ඉස්සෙල්ලම ඉල්ලගෙන ගියේ ඉන්දියාවේ ඊ වී රාමසාමි.
නමුත් කන්නඩ, කේරළ දේශපාලනඥයන් රාමසාමි ගේ ගුලිය ගිලින් නැතිව ඉන්දියාව කියන රටේ .........![]()

මේ මාතෘකාව සැහෙන දුර යනවා.
ලංකාවේ ඊලමට කලින් ඉඳන් ඉන්දියාවේ ද්‍රවිඩ ජාතිය වෙනුවෙන් වෙනම රටක් අවශ්‍යයි කියල ඉස්සෙල්ලම ඉල්ලගෙන ගියේ ඉන්දියාවේ ඊ වී රාමසාමි.
නමුත් කන්නඩ, කේරළ දේශපාලනඥයන් රාමසාමි ගේ ගුලිය ගිලින් නැතිව ඉන්දියාව කියන රටේ කොටස් කරුවන් වුනා.
නමුත් රාමසාමි සුද්දෝ නිදහස දෙන දවසෙත්, ආණ්ඩුකාර නිවසේ ඉඳන් වෙනම රටක් ඉල්ලුව කියන එක ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ කාරණාවක්.
ඕකතමයි ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ තමිල්නාඩු දේශපාලඥයින්ගේ කට වහන්න පාවිච්චි කරන්නේ උතුරේ බමුණෝ.
සුබ්‍රමනියම් ස්වාමි ඕක අදිනවා රුපවාහිනි වාද වලදී, ඇදපු ගමන් දෙමළ ජාතිවාදීන්ගේ කට වැහෙනවා.