රනිල්ගේ ක්‍රමය හරි දිගටම කරගෙන යන්න - IMF

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113


    රටේ සේරම දේපොළ IMF එකට විකුනනවලු :ROFLMAO: 🤌

    . . .


    ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්‍රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී සිටින්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උපදෙස් ලබා දී තිබේ.

    එහි නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අදහස් පළකළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද දෙරණ වෙනුවෙන් නිව්යෝක් නුවර රැඳී සිටින ඉන්දීවරි අමුවත්ත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තෝමස් හෙල්බ්ලින් මහතා


    https://sinhala.adaderana.lk/news/2...1UNTe0C3iaUI4UW6HA_aem_80VAuzaRkhf3Nt0iCao5CQ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044


    රනිල් මහත්තයත් කරන්න හිටියෙ මචන්. 😹😹

    ඒක නෙවෙයි රනිල් සජිත් එක්ක ලිංගික එකතු වීම හොඳට කෙරුණද? 🤭
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රනිල් මුත්තා කරපුවා කරන්න කිව්වම ට්‍රැක් ජෙබ්බෝ මුලටම දාගෙන තියෙන්නේ LGTVHDMI+ සීන්. යකෝ ලපකොටෝ ඡන්ද ගන්න පිනට නොදී රාජ්‍ය පින්ගුත්තර සේවක හොරු අඩු කරන්න කියලයි තියෙන්නේ. LGTV මගුලක් නෙමෙයි. වටවල ජෙබ්බෝ 🙄 🙄 🙄
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,926
    4,874
    113
    ඇත්තම කියාපල්ල - ලැජ්ජ වෙන්න ඕන නෑ අපි මොකොවත් කියන්නෑ,

    ජේ.වී.පී මෙහෙම වෙයි කියල කවදාවත් ජෙවිපි නොවෙන එකෙක් වත් හීනෙන්වත් හිතුවෙනෑ නේද?😂😂😂