රනිල්ගේ නිවස වටලයි 🔥🔴

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS 🔴

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවස පිහිටි කොල්ලුපිටිය, 05 වන පටුමගේ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    🔴 BREAKING NEWS 🔴

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවස පිහිටි කොල්ලුපිටිය, 05 වන පටුමගේ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරයි
    ponsiya hadanne ainwela yanne nathuwa thawa unwa marawannada?
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    69 ලක්සයක් චන්දෙ හම්බුන එකා යන්නම් කියද්දි සීට් එකක්වත් නැති පකය තවත් ආතල් දෙනවා
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔය පකයා තමයි අරගලය කෑවෙ.මු අගමැති උනෙ නැත්නම් ගොට පකා මෙලහකට ගිහින්
    තාමත් යන පාටක් නෑ කැ@යා රාජපක්ෂ පවුල බේරගන්නම තමා ට්‍රයි ඵක..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    ko koheda keewe?
    keewata baha PM letter head eke resignation eka onaaaaaaaaaaaaaaaaaaaa
    කෝ? මුලින් යන්නම් කියලා පස්සේ බෑ කිව්වනේ
    අපෙ යාපා අයියා කියුවානම් කියුවා හරිද?
    ශුවර් නැද්ද ?😌
     
    • Haha
    Reactions: zid2021 and jhnnwp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Mae para elawaganna beri unoth aye next year wenakan fuel denne nethi wei :(
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    RANITA ISEELA KO YAKO NANDESANAYA... HANGILA INNA TANAIN TAMA AWE NADA.
    OKA INNA HAMUDA MULASTANE PALAWATTA.
    BAYA GULLA
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    BBC එකටත් පිස්සු වගේ ඇති

    k32HYxX.png