රනිල්ගේ සැලැස්ම
1) etca අත්සං කරනව

2) ඕකට විරුද්දව රාජ්‍ය සේවකයො උද්ගෝශණය + වැඩ වර්ජනය කරනව

3) වැඩ වර්ජනය කරපු අය ඔක්කොම සේවය හැරගියා සේ සලකල මහා පරිමාණයෙන් රාජ්‍ය සේවය කප්පාදු කිරීමක් කරනව එක ගලෙන් කුරුල්ලො දෙන්නයි

4) ඕකට විරුද්ධව පෞද්ගලික බස් සංගං ගැමුණුල වර්ජනය කරන්නෑ එහෙම කලොත් බලපෑමක් කරන්න පුලුවන් ඒත් කරන්නෑ

පහුගිය වතාවෙ බස් ගාස්තු වැඩිවීමක් ඕනෙ කියල රනිල් එක්ක ගැමුණු සාකච්ඡා කරපු අවස්ථාවෙ ගැමුණු ඉල්ලුව වැඩිවීමට වඩා අඩු ප්‍රතිශතයකිං බස් ගාස්තු වැඩිකලේ ඇයි සරලවම වර්ජනය කල්ල බලේ පෙන්නන්න පුලුවන් එකේ ගැමුණු ඒකට කැමති වෙන්නෙ ?

රනිලුයි ගැමුණුලයි අතරෙ වෙනම එකඟතාවයක් තියෙනව etca අත්සං කරන්න වෙන බව දැනගෙන කල් ඇතුවම සේරටම ලෑස්ති වුනා

නලුවෙක් නෙමේ මොලයක් තමා මූ අවුරුද්දකට වැඩි කාලයක් මේකටම සැලසුම් කල්ලද කොහෙද

හැබැයි ඕකෙ අතුරුඵල විදිහට
1) ලංකාවෙ පොඩි පොඩි රස්සා කරන අයට රස්සා නැතිවෙනව කීයක් හරි හම්බ කරගන්න ඉන්දියන් කාරයො වැඩ කරන්න කැමති මිලටම වැඩ කරන්න සිද්ද වෙනව දවසට 200ක් 300ක්

2) දුප්පත්කම වර්ධනය වෙනව ඊලඟට අසහනය

3) ඊට පස්සෙ වෙන්නෙ රස්සා නැති පිරිස පොඩියට පොඩියට සංවිධානය වෙලා ගම් මට්ටමින් කල්ලි හදාගෙන පාරෙ දකින දකින ඉන්දියන් කාරයන්ව මරනව

4) දවසට දෙතුන් සීයට වැඩ කරනවට වඩා වැඩ ඇරිල යන ඉන්දියන් කාරයන්ව මැරුවාම ලොකු ගාණක් අතට ගන්නත් පුලුවන් ඉතිං ඕක රටපුරාම ව්‍යාප්ත වෙනව

5) ඔහොම මැරුවාම ඕක ලෝකයට යන්නෙ විදේශිකයො මරණව කියල සංචාරක කර්මාන්තෙ එතනිංම හබක්

6) පොඩි කල්ලි මර්ධනය කරන්න ආයෙම කරන්නෙ වධකාගාර පටං අරගන්න එක

කං වලට ඇණ ගහල පෑන් බට ගහල මරයි ප්‍රශ්ණ කරයි

7) රාජ්‍ය සේවයේ ඉඳල වැඩ වර්ජනය කරන්න ගිහිං රස්සා නැති වුන මැදිවයසේ සහ මහලු වයසේ පිරිස මේ කල්ලි වල අය අගේට මහෙයනව දැනටත් රාජ්‍ය සේවයේ ඉන්න අයව මරන්න

ආයෙත් ග්‍රාමසේවකලගෙ බෙලි වැටවල් වල දකින්න ලැබෙයි

8) මේකට ඇමරිකන් ක්‍රමේට හැදුන රනිල් වික්‍රමසිංහගෙ නලු නොවන මොලේට එන හොඳම අදහස තමා මිනිස්සු ඇමරිකාවෙ වගේ සන්නද්ද කරන එක

9) රාජ්‍ය සේවයේ ඉන්න, කොටින්ම හරි හමං රස්සාවක් තියෙන ඉලක්කයක් වෙන්න පුලුවන් හැමෝටම තුවක්කු ගන්න ඉඩ දෙනව. අන්තිමට වෙන්නෙ ලංකාවෙත් ඇමරිකාවෙ වගේ තුවක්කු සංස්කෘතියක් නිර්මාණය වෙන එක

10) ඇමරිකාවෙ වගේ මෙහෙත් හැම පොඩි ප්‍රශ්නෙටම වෙඩි තියල මරන්න ගනියි. ලමයි ඉස්කෝලෙ යාලුවොත් එක්ක ඇතිවෙන ප්‍රශ්න විසඳගන්නත් තාත්තගෙ තුවක්කුව හොරෙං අරං යයි. අපිත් ඇමරිකාවෙ වගේ ඉස්කෝල වල වෙඩි තියාගන්න රටක් බවට පත්වෙයි කාටද ආඩම්බර

තව වෙන්න පුලුවන් දේවල් තියෙනවනං පහලිං දාපල්ල