රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව සහ ලංකාවේ සිංහ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    උබල බැලුවේ කුඹියෝ සීසන් එකක් . සීසන් 3 ඉලගට එනවා . හොද පොලිටිකල් කොන් ආටිස්ට්ලා ටිකක් ගහන ලස්සන ගේමක්. මම හිතන්නේ ගොඩක් රටවල් අපෙන් ඉගෙනගනී. ලෝක දේශපාලනය බැලුවම අපේ සෙට් එක ගොඩක් කරල තියෙන්නේ වෙන රටවල කරපු සීන්ම තමා ඒ කියන්නේ 1995-2010 වගේ එක එක රටවල දුන්න ගේම් එ ආකාරයටම අපේ අය අපිට දීල තියන්වා. හැබැයි මේ පාර කරේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    තමුන්ගේ රට ගැන හැගීමක් තියෙන හැම එකාටම උඹ කියන දේ තේරෙනවා මචං. ඒ හැගීම ජාන වලින් එන එකක්. ඒ හැගීම නැති එකාට කොච්චර තේරැම් කරලා දුන්නත් ඒ හැගීම ඇති කරන්න ලේසි නෑ.

    තේරුම් කරන්න හදන්නත් එපා. උඹ මහින්දට කඩේ යන ගොන් බයියෙක් කරලා නවත්තන්නේ. උන්ගෙ ජාන අවුල්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ පෝස්ට් එකේ මුල්ම සිරාගේ හොඳ කියල පටන් ගත්ත නිසා මගෙ රෙප් කපනවා.. රෙප් කැපුවට කමක් නැහැ ඔක්කොම කියවල හිටපල්ලා. දේශපාලනේ කියන්නේ උඹල කියන විදියට ගෑනිව කෙල්ලව, ඔෆිස් එකේ තමන්ගේ යටතේ ඉන්න සෙට් එක පාලනය කරගෙන ඉන්නවා වගේ ලේසි වැඩක් නෙමෙයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ පෝස්ට් එකේ මුල්ම සිරාගේ හොඳ කියල පටන් ගත්ත නිසා මගෙ රෙප් කපනවා.. රෙප් කැපුවට කමක් නැහැ ඔක්කොම කියවල හිටපල්ලා. දේශපාලනේ කියන්නේ උඹල කියන විදියට ගෑනිව කෙල්ලව, ඔෆිස් එකේ තමන්ගේ යටතේ ඉන්න සෙට් එක පාලනය කරගෙන ඉන්නවා වගේ ලේසි වැඩක් නෙමෙයි.

    අඩු වැඩි වශයෙන් 90% විතර මම උඹේ මතෙත් එක්ක එකඟයි....

    Good on yah bro...keep up the good work
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    ෆෙඩරල් දෙන්න නම් 2/3 ක් ඕනේ වෙනවා , ඕක ජීවිතේට හම්බවෙන්නේ නෑ :no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැනට 126 ඉන්නවා. තව 25 හොයා ගන්න බැරිවෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ. කොහොමද පවුලටම US, UK, AUS වගේ රටක සිටිසන්ෂිප් එකත් එක්ක තව කෝටි ගානක් දුන්නොත් අපේ දේශපාලුවෝ දෙමව්පියොත් විකුණයි බන්. අන්න ඒකයි කියන්නේ විධායක ජනාධිපති කෙනෙක් රටට අවශ්‍යයි කියල.

    ෆෙඩරල් දෙන්න නම් 2/3 ක් ඕනේ වෙනවා , ඕක ජීවිතේට හම්බවෙන්නේ නෑ :no:
     
    • Like
    Reactions: shadow1

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    දැනට 126 ඉන්නවා. තව 25 හොයා ගන්න බැරිවෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ. කොහොමද පවුලටම US, UK, AUS වගේ රටක සිටිසන්ෂිප් එකත් එක්ක තව කෝටි ගානක් දුන්නොත් අපේ දේශපාලුවෝ දෙමව්පියොත් විකුණයි බන්. අන්න ඒකයි කියන්නේ විධායක ජනාධිපති කෙනෙක් රටට අවශ්‍යයි කියල.

    ඕක සම්මත කරන්න ජනමතවිචාරණයකුත් තියන්න ඕනේ නැද්ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඔය ෆෙඩරල් එක දුන්නත් අපේ උන් වෑට මායිමේ ඉදන් මරාගන්නවා. මේකත් ගසා තීරය වගේ . ඔය 2*2 කෑල්ලකකින් උන් කෝමද මිනිස්සු නඩත්තු කරන්නේ . ආයේ යුද්ධ තමා. දෙනවනම් ෆෙඩරල් හැම පලාතටම දෙන්න ඕනේ නැත්තම් මිනිස්සු මිහ්‍ර කරල පදිංචි කරන්න ඕනේ. මේව සිරාවට සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රශ්ණ නෙමෙයි. දේශපාලුවෝ මිනිසුන්ගේ ඔලුවට දාන ඒවා දාල ඔලු කුනු කරනවා. දැන් අපේ සිංහල උන් ටික බලපන් නිකන්. ජාතිවාදේ මාකට් කරල උතුර නැගෙනහිර ජන්ද නැතුව හරි දින්න්න බලනවා අපේ උන්ම තමා ඕක තාම මුදා නොගත්ත කලාපයක් කරල තියෙන්නේ, අර යස අගේට කදුකරේ දෙමල මිනිස්සු එක්ක සිංහල මිනිස්සු ඉන්නේ එක රට මැද නිසා අවුලක් නෑ ඒ පැත්තෙන් ඉල්ලන දේසපාලුවො ටිකත් දෙමල සංධානේ නෑ උන් ප්‍රධාන ධාරවය මුක්කු ගහගෙන ඉන්නේ.

    ආගම ජාතිය රටේ පාලනයට ආවම මේක තමා වෙන්නේ. ලෝකේ ආගම ජාතිය හැමදේටම වඩා උඩින් තියල මාකට් කරන රටවල් දියුණු රටවල් නෙමෙයි. ඒව ගොඩක් වෙලාවට කොන්ෆිල්ක්ට් සෝන් හරි දේශපාලනව අස්ථාවර රටවල්. එක්කෝ පජාත නීතියක් තියන රටවල්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් මම හිතන්නේ එහෙම තමයි. හැබැයි කොහොමද අධිකරණය කිව්වොත් ඕනේ නැහැ කියල. එහෙම වෙන්නත් බැරි නැහැ.

    ඕක සම්මත කරන්න ජනමතවිචාරණයකුත් තියන්න ඕනේ නැද්ද?
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    ඔව් මම හිතන්නේ එහෙම තමයි. හැබැයි කොහොමද අධිකරණය කිව්වොත් ඕනේ නැහැ කියල. එහෙම වෙන්නත් බැරි නැහැ.

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මහ මැතිවරණයක් තියෙනවා, එතකං ඕක නවත්තගත්තා නම් හරි.