ඔය ෆෙඩරල් එක දුන්නත් අපේ උන් වෑට මායිමේ ඉදන් මරාගන්නවා. මේකත් ගසා තීරය වගේ . ඔය 2*2 කෑල්ලකකින් උන් කෝමද මිනිස්සු නඩත්තු කරන්නේ . ආයේ යුද්ධ තමා. දෙනවනම් ෆෙඩරල් හැම පලාතටම දෙන්න ඕනේ නැත්තම් මිනිස්සු මිහ්‍ර කරල පදිංචි කරන්න ඕනේ. මේව සිරාවට සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රශ්ණ නෙමෙයි. දේශපාලුවෝ මිනිසුන්ගේ ඔලුවට දාන ඒවා දාල ඔලු කුනු කරනවා. දැන් අපේ සිංහල උන් ටික බලපන් නිකන්. ජාතිවාදේ මාකට් කරල උතුර නැගෙනහිර ජන්ද නැතුව හරි දින්න්න බලනවා අපේ උන්ම තමා ඕක තාම මුදා නොගත්ත කලාපයක් කරල තියෙන්නේ, අර යස අගේට කදුකරේ දෙමල මිනිස්සු එක්ක සිංහල මිනිස්සු ඉන්නේ එක රට මැද නිසා අවුලක් නෑ ඒ පැත්තෙන් ඉල්ලන දේසපාලුවො ටිකත් දෙමල සංධානේ නෑ උන් ප්‍රධාන ධාරවය මුක්කු ගහගෙන ඉන්නේ.
ආගම ජාතිය රටේ පාලනයට ආවම මේක තමා වෙන්නේ. ලෝකේ ආගම ජාතිය හැමදේටම වඩා උඩින් තියල මාකට් කරන රටවල් දියුණු රටවල් නෙමෙයි. ඒව ගොඩක් වෙලාවට කොන්ෆිල්ක්ට් සෝන් හරි දේශපාලනව අස්ථාවර රටවල්. එක්කෝ පජාත නීතියක් තියන රටවල්