රනිල්ගේ_අළුත්ම තත්වය

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල්ගේ_අළුත්ම තත්වය

    ඇමරිකාවේදී අගමැති රනිල්ට ලැබුණ වෛද්‍ය උපදේශය මෙන්න!

    Ranil-Wickremesinghe (1).jpg


    සිංගප්පූරුවේදී කරන වෛද්‍ය පරීක්ෂණයට අනුව හෘදයට අදාළව දුන් පරීක්ෂණ ප්‍රතිඵලය ගැන වැඩිදුර පරීක්ෂනයක් හරහා දෙවැනි මතයක් ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඇමරිකාව බලා පිටත් විය.ප්‍රෙස්බෙටේරියන් විශ්ව විද්‍යාල රෝහලට ගිය අගමැතිවරයා අදාළ වෛද්‍ය පරීක්ෂනයට යොමුවිය .

    හෘදයේ එක් කපාටයක් හා එක් නහරයක් ගැන සිදුකළ දෙවැනි මතය විමසීමේ පරීක්ෂණයේදී එම ශරීරාංගවල ක්‍රියාකාරීත්වයේ විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බව හෙළිවිය.ඒ නිසා කිසිදු ශල්‍යකර්මයක් හෝ ‘‘ස්ටෙන්ත්‘‘ උපකරණයක් දැමීමකින් තොරව ඉදිරි කටයුතු කරගෙන යෑමේ නිර්දේශ රනිල්ට ලැබුණේය.රනිල් සමග බිරිය මෛත්‍රීද අදාළ වෛද්‍ය පරීක්ෂණය සඳහා ඇමරිකාවට ගියාය.

    වෛද්‍ය පරීක්ෂනය නිමකළ රනිල් අඟහරුවාදා දිනයේ සමුලුවකටද එක් වී සිටියේය.



    Code:
    http://nethgossip.lk/article/26494
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රටට වැඩක් ඇති උන් මැරෙනවා..
    එලොවටත් නැති මෙලොවටත් නැති මේ වගේ සමනල්ලු ඔහේ ඉන්නවා... රටේ උන්ගේ පව තමයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මුත් මහින්දයා වගේ තමා වියදං කොරල ඉන්නව ලෙඩ නැතුව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෙහෙත් ගන්න ? :eek:

    අනිව ඔකුන් ඔවට වියදම් කරන්නෙ ගෙදරින් ගෙනල්ල නෙමේනෙ...බැoකු පිටින් සුද්ද කරන්නෙ අහවල් දේකටද...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනිව ඔකුන් ඔවට වියදම් කරන්නෙ ගෙදරින් ගෙනල්ල නෙමේනෙ...බැoකු පිටින් සුද්ද කරන්නෙ අහවල් දේකටද...

    ඉතිං එතකොට අපි ඡන්දෙ දෙන්නෙ කාටද ? හැමෝම එහෙම කරනවනෙ නේ ? :eek:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔව් රනිලව බේරගනින් ඕකා මලොත් උබේ උකේ හිල පොඩිවෙනවනේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    රටට වැඩක් ඇති උන් මැරෙනවා..
    එලොවටත් නැති මෙලොවටත් නැති මේ වගේ සමනල්ලු ඔහේ ඉන්නවා... රටේ උන්ගේ පව තමයි

    අම්මපා අමූලික ඇත්ත !! 72 පැනලත් ඔය සාටක බයියා යසට ඉන්නේ .....:rofl::rofl::rofl: