රනිල්ට-අපේක්ෂකත්වය

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මුලින්ම කියපන් UNP එකෙන් මොකාද එන්නේ කියල

    තාම තීරනයක් නෑ. අපේක්ෂකයන් තුන් දෙනයි.ඒ අයගෙන් එක්කෙනෙක් තමයි.රනිල් ,කරූ සජිත්.දැනට තියෙන ආරංචිය රනිල්ම එනවා කියන එක
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තාම තීරනයක් නෑ. අපේක්ෂකයන් තුන් දෙනයි.ඒ අයගෙන් එක්කෙනෙක් තමයි.රනිල් ,කරූ සජිත්.දැනට තියෙන ආරංචිය රනිල්ම එනවා කියන එක

    එතකොට සජිත් ඉල්ලන්නේ රාජලියගෙන්ද ? කරු දේශපාලනයෙන් සමු ගනියි වගේ නේ ? කරුටනම් කොහොමත් වැඩි පාඩුවක් නැහැනේ..පඩි ගෙවන්නේ ඇමරිකාවෙන් නේ....

    හැබැයි අවන්කවම කියනවනම් සජිත් කියන ගොන් කතා ඇහුවම රනිල් නම් හොඳයි වගේ....සජිත් වගේ මරි මෝඩ මැටි හරකෙක් මෙච්චරකල් කොහොම හිටියද කියල හිතෙනවා ...
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    එතකොට සජිත් ඉල්ලන්නේ රාජලියගෙන්ද ? කරු දේශපාලනයෙන් සමු ගනියි වගේ නේ ? කරුටනම් කොහොමත් වැඩි පාඩුවක් නැහැනේ..පඩි ගෙවන්නේ ඇමරිකාවෙන් නේ....

    හැබැයි අවන්කවම කියනවනම් සජිත් කියන ගොන් කතා ඇහුවම රනිල් නම් හොඳයි වගේ....සජිත් වගේ මරි මෝඩ මැටි හරකෙක් මෙච්චරකල් කොහොම හිටියද කියල හිතෙනවා ...

    සජිත්සහ සිරිසේනගේ යටින් ගේමක් යනවා යූන්පි එකටත් ශ්‍රී ලංකා එකට කරපු එක කරන්න. මේ දෙන්න එකතු වෙලා ශ්‍රී ලංකා සහ රාජලියා දෙකම එකතු වෙලා මොකක් හරි පූට්‍ටුවකින් එයි.එක්කො සිරා ජනාධිපති අපේක්ශක සජිත් අගමැති අපේක්ශක එහෙම නැත්නම සජිත් ජනාධිපති අපේක්ශක සිරා අගමැති අපේක්ශක.සිරිසේන මොනා කරත් ගෝට එක්ක එකතු වෙන්නේ නෑ.මොකද ගෝටා දිනුවොත් ඉස්සෙල්ලම මරා සහ ගෝටා කරන්නේ සිරාගේ අම්ම මුත්තා මතක් කරලා අමු තිත්ත කුනුහරුපෙන් බනින එක.මරාගේ අවුරුදු හයක් සිරා කෑවා.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    රනිල්ට-අපේක්ෂකත්වය 09-03-2019 10:50 PM umbe ammata hukapan hingana ponna huththige putha , kari wesige putha umba hithagena inne mahaloku porak kiyalada , nidakin higana hukanna , umbe maha wesige huththa kunuwela panuwo gahala ballo hukapu nisa ponnayo

    සමනලුන් අනාතවි ඇත. :D
     
    • Like
    Reactions: kinkon

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඔය කාටවත් හිතාගන්න බැරි පුද්ගලයෙක් එලියට එන්නේ.
    සමහර විට දැනට දේශපාලනේ නැති චරිතයක් වෙන්නත් පුළුවන්.
    යු අන් පි එකේ කඩන් වැටීමත් එතනින් පටන්ගන්නවා

    එහෙම වුනොත් බොහෝ දුරට, ශ්‍රී ල නි පෙ අපේක්ෂකයෙක් දානවා, හම්බන්තොට නිධන් ගොබිලය වෙන්න පුළුවන්. ශ්‍රී ල නි පෙ අන්තිම දෙදරීම වෙන්නේ එතැනදී.

    මේ කෝකටත් තියෙන්නේ තව දවස් 3 යි

    ගෝඨා ඉතිහාසේ ලොකු ජයක් ලබනවා, හැබැයි වටේ ඉන්න හරක් ඊළඟ මහා මැතිවරණය කනවා. ගෝඨා හිතපු නැති ඉක්මනින් ඉනිම අවසන් කරනවා.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමත් නියම සුදුස්සා රනිල්.... මම නම් කැමතියි රනිල් ඉල්ලනවා නම්.... :love:

    එතකොට රනිල්ටම දැනගන්න පුලුවන් රටේ මිනිස්සුන්ගේ කොයි තරම් ආදරයක් කැමැත්තක් තියෙනවද කියල එයාට.... යුඑන්පී කාරයොත් ඇතුලුව
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    සජිත්සහ සිරිසේනගේ යටින් ගේමක් යනවා යූන්පි එකටත් ශ්‍රී ලංකා එකට කරපු එක කරන්න. මේ දෙන්න එකතු වෙලා ශ්‍රී ලංකා සහ රාජලියා දෙකම එකතු වෙලා මොකක් හරි පූට්‍ටුවකින් එයි.එක්කො සිරා ජනාධිපති අපේක්ශක සජිත් අගමැති අපේක්ශක එහෙම නැත්නම සජිත් ජනාධිපති අපේක්ශක සිරා අගමැති අපේක්ශක.සිරිසේන මොනා කරත් ගෝට එක්ක එකතු වෙන්නේ නෑ.මොකද ගෝටා දිනුවොත් ඉස්සෙල්ලම මරා සහ ගෝටා කරන්නේ සිරාගේ අම්ම මුත්තා මතක් කරලා අමු තිත්ත කුනුහරුපෙන් බනින එක.මරාගේ අවුරුදු හයක් සිරා කෑවා.

    එහෙම වෙන්නේ නෑ. මහින්ද ජනතාව ඉස්සරහ භයක් නැතුව පලි ගන්නේ නෑ. හොඳට හිනා වෙලා ඉඳියි. කුණුහරුප කියන්න තරං උබගෙ level එකට ඌ වැටෙන්නේ නෑ. ඌ ට මොලේ තියෙනව. උඹ ගොං බූරැවෙක් නිසායි උඹ හැම එකටම මෙකේ කුණුහරුප කීය කියා මෝඩ line දාන්නෙ. උඹ හිතන විදිහට නෙමෙයි මොලේ ටිකක් තියෙන මිනිස්සු හිතන්නේ. උං හෙන වෙනස් බං උබට වඩා
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඔය කාටවත් හිතාගන්න බැරි පුද්ගලයෙක් එලියට එන්නේ.
    සමහර විට දැනට දේශපාලනේ නැති චරිතයක් වෙන්නත් පුළුවන්.
    යු අන් පි එකේ කඩන් වැටීමත් එතනින් පටන්ගන්නවා

    එහෙම වුනොත් බොහෝ දුරට, ශ්‍රී ල නි පෙ අපේක්ෂකයෙක් දානවා, හම්බන්තොට නිධන් ගොබිලය වෙන්න පුළුවන්. ශ්‍රී ල නි පෙ අන්තිම දෙදරීම වෙන්නේ එතැනදී.

    මේ කෝකටත් තියෙන්නේ තව දවස් 3 යි

    ගෝඨා ඉතිහාසේ ලොකු ජයක් ලබනවා, හැබැයි වටේ ඉන්න හරක් ඊළඟ මහා මැතිවරණය කනවා. ගෝඨා හිතපු නැති ඉක්මනින් ඉනිම අවසන් කරනවා.
    oh Nooo
    Gota Fans
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බලන් යනකොට මෙහෙම මළ පෙරේතයෙක් වගේ බලයට කෑදර ඵකෙක් රටක ජනාධිපති වෙන්න මොනා නොකරයිද..