ඩොලර් අඩුවෙලා රුපියල ශක්තිමත් වෙලා අනේ රනිල් කලා රනිල් කලා කියලා නටන උන් ඉන්නව නේද.. මතක තියාගනිල්ලා මේක මේ ක්ශණික මෝචන ආතල් එකක් විතරයි ඈ.. තවම ඉම්පෝට් කරන්න පුළුවන් සීමිත දේවල් ටිකක් විතරයි. අනික්වා බෑන් කරලා. ඔය ඉම්පෝට් බෑන් එක ලිෆ්ට් කරපු ගමන් ඩොලර් එක 1000ටවත් යයි. මේ වෙලා තියෙන වැඩේ සරලවම පැහැදිලි කරනවනම් පුකට මැහුම් ගහගෙන බඩේ කෑම ඉතිරි කලා වගෙ වැඩක්. කන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. කාටවත් දෙන්නත් බෑ. තහනම්. ඉතින් කෑමට තියෙන හැකියාව එක්තරා තැනකදි සංතෘප්ත වෙනවා. ඉම්පෝට් නෑ සේරම බෑන් කරලා. ණය ගෙවන්නෙ නෑ සේරම නවත්තලා. පෞද්ගලික බැංකු වලටත් එන ඩොලර් ටික ඩොලර් අවශ්‍ය කෙනෙකුටවත් දෙන්න අවසර නෑ. රට යන කෙනෙක්ට, පිටරටක ඉගෙනගන්න කෙනෙක්ටත් සල්ලි ටිකක් ඩොලර් කරගන්න දහදුක් විඳින්න ඕනෙ. එතකොට එන ඩොලර් මිලදීගන්න ඉන්න එකම කෙනා ආණ්ඩුව. ආණ්ඩුව ඒවා ගන්නෙත් එපා වාහෙට හොදි බෙදන තාලෙට. ඒකයි ඉල්ලුමට සාපේක්ශව සැපයුම අතිරික්ත. එතකොට ඉතින් අගය පහල යනවා. සරල ඉකොනොමැට්ටස් නෙ.. ඔහොම ගිහින් මැහුම් කපපු දවසට අපි බලමු.. ලියලා තියාගනිල්ලා බඩවැල් එක්ක ගලෝගෙන යන්නෙ. බඩවැල් එක්ක.. 
Copied from fb
Copied from fb

