රනිල්ට චන්දෙ දෙන්න ඉන්න මෝඩයෝ අහගනිල්ල

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඩොලර් අඩුවෙලා රුපියල ශක්තිමත් වෙලා අනේ රනිල් කලා රනිල් කලා කියලා නටන උන් ඉන්නව නේද.. මතක තියාගනිල්ලා මේක මේ ක්ශණික මෝචන ආතල් එකක් විතරයි ඈ.. තවම ඉම්පෝට් කරන්න පුළුවන් සීමිත දේවල් ටිකක් විතරයි. අනික්වා බෑන් කරලා. ඔය ඉම්පෝට් බෑන් එක ලිෆ්ට් කරපු ගමන් ඩොලර් එක 1000ටවත් යයි. මේ වෙලා තියෙන වැඩේ සරලවම පැහැදිලි කරනවනම් පුකට මැහුම් ගහගෙන බඩේ කෑම ඉතිරි කලා වගෙ වැඩක්. කන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. කාටවත් දෙන්නත් බෑ. තහනම්. ඉතින් කෑමට තියෙන හැකියාව එක්තරා තැනකදි සංතෘප්ත වෙනවා. ඉම්පෝට් නෑ සේරම බෑන් කරලා. ණය ගෙවන්නෙ නෑ සේරම නවත්තලා. පෞද්ගලික බැංකු වලටත් එන ඩොලර් ටික ඩොලර් අවශ්‍ය කෙනෙකුටවත් දෙන්න අවසර නෑ. රට යන කෙනෙක්ට, පිටරටක ඉගෙනගන්න කෙනෙක්ටත් සල්ලි ටිකක් ඩොලර් කරගන්න දහදුක් විඳින්න ඕනෙ. එතකොට එන ඩොලර් මිලදීගන්න ඉන්න එකම කෙනා ආණ්ඩුව. ආණ්ඩුව ඒවා ගන්නෙත් එපා වාහෙට හොදි බෙදන තාලෙට. ඒකයි ඉල්ලුමට සාපේක්ශව සැපයුම අතිරික්ත. එතකොට ඉතින් අගය පහල යනවා. සරල ඉකොනොමැට්ටස් නෙ.. ඔහොම ගිහින් මැහුම් කපපු දවසට අපි බලමු.. ලියලා තියාගනිල්ලා බඩවැල් එක්ක ගලෝගෙන යන්නෙ. බඩවැල් එක්ක.. 😂

    Copied from fb
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    334960477-5887614997961084-5915986797987419126-n.jpg
     
    • Haha
    Reactions: 2osama

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    අනේ මංදා බං රට මේ තැනට වැටුන එක පුදුමයක් නෑ. මං හිතුවේ වයසක සෙට් එක මෝඩ ඇති කියලා. බලං යද්දී තරුණ සෙට් එකත් අමු මෝඩයි.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,705
    113
    Ursa Major
    OK, but do you know some people spend Rs. 40,000 for their medicines? which exceeds their pensions. and they literally have nothing after paying for medicines? These people will have relief from these little gains in the rupee.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    අපේ පැත්තේ මෝඩ වාහේලා දැන් පොනිලව වර්ණනා කරනවා. අනුරයියාව පතුරු ගහනවා උද්ගෝෂණ කරවනවා කීලා. වතුර නටනකල් කකුලුවා දිය කෙළිනවා වගේ තමයි
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දැන් වැඩක් නෑ බන් කොහොමත්
    චන්දේ තියන්න තිබුණේ හරිනම් මේ මාසේ මුල
    ඕක අප්‍රේල් අන්තිමට යන කොට එන්න තිබුණ votes සෑහෙන කැඩෙනවා

    රුපියල අප් කරලා අරූ ආතල් දෙනවා
    election තියන්න කියලා ජෙප්පෝ protest කරනකොට හිතන්නේ උන් දියුණු වෙනවට කුහකයි කියලා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,771
    28,917
    113
    තවම ඉම්පෝට් කරන්න පුළුවන් සීමිත දේවල් ටිකක් විතරයි.

    අනික්වා බෑන් කරලා. ඔය ඉම්පෝට් බෑන් එක ලිෆ්ට් කරපු ගමන් ඩොලර් එක 1000ටවත් යයි.

    ඉම්පෝට් නෑ සේරම බෑන් කරලා.

    සරල ඉකොනොමැට්ටස් නෙ.. 😂

    Copied from fb
    Multilateral ණය ගෙවන එක නවත්තලා නැහැ
    supermarket වල පිටරට බඩු පිරිලා
    ඇඳුම් කඩවල පිටරට බඩු පිරිලා
    abans, softlogic, singer වල පිටරට බඩු පිරිලා
    Computer shop වල බඩු පිරිලා
    Phone කඩවල බඩු තියනවා
    Spare parts ගේනවා
    Petrol, Diesel, crude oil ගේනවා
    LP Gas ගේනවා
    ගල් අඟුරු ගේනවා
    පෝර ගේනවා
    සිමෙන්ති ගේනවා
    යකඩ ගේනවා
    බෙහෙත් ගේනවා
    කිරි පිටි ගේනවා
    පාන්පිටි, අල, ළූණු, සුදු ළූණු, සීනි, පරිප්පු, හාල් මැස්සෝ, කරෝල, මිරිස්, ගේනවා
    රත්තරන් ගේනවා
    මිනිස්සු රට යනවා
    credit/debit cards වල $ limit අයින් කරලා

    කව්ද මේ කුහක නූගත් පිස්සා :lol:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    dollar වලට තියන ඉල්ලුම අඩුම කරලා, මේ පොන්නයෝ කියනවා රුපියල ශක්තිමත් කරා කියල. මේවට හුරේ දාන උන් ඉන්නවා. :lol: :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඩොලර් අඩුවෙලා රුපියල ශක්තිමත් වෙලා අනේ රනිල් කලා රනිල් කලා කියලා නටන උන් ඉන්නව නේද.. මතක තියාගනිල්ලා මේක මේ ක්ශණික මෝචන ආතල් එකක් විතරයි ඈ.. තවම ඉම්පෝට් කරන්න පුළුවන් සීමිත දේවල් ටිකක් විතරයි. අනික්වා බෑන් කරලා. ඔය ඉම්පෝට් බෑන් එක ලිෆ්ට් කරපු ගමන් ඩොලර් එක 1000ටවත් යයි. මේ වෙලා තියෙන වැඩේ සරලවම පැහැදිලි කරනවනම් පුකට මැහුම් ගහගෙන බඩේ කෑම ඉතිරි කලා වගෙ වැඩක්. කන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. කාටවත් දෙන්නත් බෑ. තහනම්. ඉතින් කෑමට තියෙන හැකියාව එක්තරා තැනකදි සංතෘප්ත වෙනවා. ඉම්පෝට් නෑ සේරම බෑන් කරලා. ණය ගෙවන්නෙ නෑ සේරම නවත්තලා. පෞද්ගලික බැංකු වලටත් එන ඩොලර් ටික ඩොලර් අවශ්‍ය කෙනෙකුටවත් දෙන්න අවසර නෑ. රට යන කෙනෙක්ට, පිටරටක ඉගෙනගන්න කෙනෙක්ටත් සල්ලි ටිකක් ඩොලර් කරගන්න දහදුක් විඳින්න ඕනෙ. එතකොට එන ඩොලර් මිලදීගන්න ඉන්න එකම කෙනා ආණ්ඩුව. ආණ්ඩුව ඒවා ගන්නෙත් එපා වාහෙට හොදි බෙදන තාලෙට. ඒකයි ඉල්ලුමට සාපේක්ශව සැපයුම අතිරික්ත. එතකොට ඉතින් අගය පහල යනවා. සරල ඉකොනොමැට්ටස් නෙ.. ඔහොම ගිහින් මැහුම් කපපු දවසට අපි බලමු.. ලියලා තියාගනිල්ලා බඩවැල් එක්ක ගලෝගෙන යන්නෙ. බඩවැල් එක්ක.. 😂

    Copied from fb

    කියන්නකෝ අදායමට වඩා වියදම වැඩි තැනක විසඳුම මොකද්ද කියලා.... සරල ප්‍රශ්නයක්...​

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙන්නෙම දේශපාලන අර්බුදයක් නිසා කියල නොතේරෙන උන්ට, සුනාමිය එන්න කලින් මුහුදු වෙරළ බලන්න ගිහින් ආතල් එකක් ගත්ත කියල හිතා ගනින් 😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙන්නෙම දේශපාලන අර්බුදයක් නිසා කියල නොතේරෙන උන්ට, සුනාමිය එන්න කලින් මුහුදු වෙරළ බලන්න ගිහින් ආතල් එකක් ගත්ත කියල හිතා ගනින් 😂
    මෙන්න මෙහෙම බලකරලා රාජ්ය සෙවකයන් ස්තීර කිරිමත් හේතුවක් නෑ කියන්න පුළුවන්ද....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    dollar වලට තියන ඉල්ලුම අඩුම කරලා, මේ පොන්නයෝ කියනවා රුපියල ශක්තිමත් කරා කියල. මේවට හුරේ දාන උන් ඉන්නවා. :lol: :lol: :lol:
    ඉල්ලුම අඩුවෙන කොට ශක්තිමත් වෙනවා තමයි 🤣