රනිල්ට හු කිව්ව නිසා වේදිකාවෙන් බිමට පනී

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එළකිරියෙ තියෙන Poll වල MR vs RW කියලා දැම්මනම් හරි. මොකද MY3 කියන්නෙ මේ සටනේ රූකඩයක් විතරයි. මෙමත්‍රී කියන බැටලු හම පොරවාගත්ත රනිල් තමා ඇත්තටම ඉන්නෙ. මොකද ජනාධිපතිගේ විධායක බලතල තිබුණත් නැතත් රට පාලනය කරන්න යන්නෙ රනිල් . මතකනේ චන්ද්‍රිකාගේ කාලේ.
    ඒනිසා බොරුවට ඇන්දිලා
    MR ද? MY3ද? කිය කියා වාද කරන එකේ තේරුමක් නෑ. සිරිසේන දින්නොත් එන්නෙ රනිල්ගෙ පාලනයක්නේ අපි තීරණය කරන්න ඕනේ මහින්දද? රනිල්ද? කියන එක මිස මහින්දද? සිරිසේනද? කියන එක නොවේ. මට වැටහෙන ඇත්ත මේකයි.

    This is very true..........
    Next Question to ask is whether Ranil will really allow MY3 to win or will he cut him off at the last minute as same way he did to SF........?



    .
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    JSImjk.jpg