රනිල්ට_බැරිද?

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    රටට වැඩක් කරේ නෑලු මහින්ද විතරලු කලේ :lol::lol::lol: පුක අනේ plz හිනා වෙන එක නවත්තන්න :lol::lol::lol:

    මෙන්න මුගේ හිත හැදෙන්න කවුරු හරි මොනවා හරි කියන්න පීස්...:lol:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පවු බන් මේ රනිල්ගේ සමනලයෙක් මගේ රේප් කපල:lol::lol: . Rep කන්නද යකෝ . කඩේට ගිහින් බඩුවක් ගන්නද:angry:. නිකන් ඔය මන්ද මානසිකත්වයෙන් මිදියන් දැන්වත්:lol::lol: . මිදෙන්න බැනේ බන් . එකනේ තාම රනිල් පස්සේ යන්නේ :lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල්ට පුලුවන් රට විකුණන්න...
    රට කාබාසිනියා කරන්න.....
    රට නැති කරන්න....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    22528325_520363994976302_6946288705135051608_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    රටට වැඩක් කරේ නෑලු

    26.gif

    හික්... හික්... හික්... හිකිස්...

    වැඩනම් කොරන්න ඇති ඒත් ඉතින් හොඳ වැඩක් කියල අබමල් රේණුවක දෙයක්වත් කොළා කියල මතකයක්නම් නැහැ.
    නම කිව්ව ගමන්ම මතක්වෙන්නෙ
    ►. "බටලන්ද" "සූරිය කන්ද"
    ►. "සාම ගිවිසුම"
    ►. ඉතිහාසය විෂය, විෂයනිර්දේශයෙන් ඉවත් කිරීම.
    ►. වොස්සාවැගන්
    ►. ටොෆි සිගරැට් චුයින්ගම් බ්‍රේස්ලට්
    ►. තොප්පිගල කියන්නෙ කැලෑවක්...
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,240
    113
    අදාළ නෑ නේ
    26.gif

    හික්... හික්... හික්... හිකිස්...

    වැඩනම් කොරන්න ඇති ඒත් ඉතින් හොඳ වැඩක් කියල අබමල් රේණුවක දෙයක්වත් කොළා කියල මතකයක්නම් නැහැ.
    නම කිව්ව ගමන්ම මතක්වෙන්නෙ
    ►. "බටලන්ද" "සූරිය කන්ද"
    ►. "සාම ගිවිසුම"
    ►. ඉතිහාසය විෂය, විෂයනිර්දේශයෙන් ඉවත් කිරීම.
    ►. වොස්සාවැගන්
    ►. ටොෆි සිගරැට් චුයින්ගම් බ්‍රේස්ලට්
    ►. තොප්පිගල කියන්නෙ කැලෑවක්...

    ekane ban, kauda kiyanne ranila wadak kale naha kiyala? :lol::lol::lol::lol: