රටට වැඩක් කරේ නෑලු මහින්ද විතරලු කලේපුක අනේ plz හිනා වෙන එක නවත්තන්න
සදුන් කියන්නේ රනිල්ට පුලුවන් කාලේ ගහපු ෂොට් එකක ප්රතිඵලයක්............ලු


. Rep කන්නද යකෝ . කඩේට ගිහින් බඩුවක් ගන්නද
. නිකන් ඔය මන්ද මානසිකත්වයෙන් මිදියන් දැන්වත්
. මිදෙන්න බැනේ බන් . එකනේ තාම රනිල් පස්සේ යන්නේ 


රනිල්ට පුළුවන්
මහින්ද කුණු බේබද්දා
රටට වැඩක් කරේ නෑලු
![]()
හික්... හික්... හික්... හිකිස්...
වැඩනම් කොරන්න ඇති ඒත් ඉතින් හොඳ වැඩක් කියල අබමල් රේණුවක දෙයක්වත් කොළා කියල මතකයක්නම් නැහැ.
නම කිව්ව ගමන්ම මතක්වෙන්නෙ
►. "බටලන්ද" "සූරිය කන්ද"
►. "සාම ගිවිසුම"
►. ඉතිහාසය විෂය, විෂයනිර්දේශයෙන් ඉවත් කිරීම.
►. වොස්සාවැගන්
►. ටොෆි සිගරැට් චුයින්ගම් බ්‍රේස්ලට්
►. තොප්පිගල කියන්නෙ කැලෑවක්...



