රනිල්ම යහපාලන ගැසට් රිවර්ස් කරයි 🤭 😂

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ග්ලයිෆොසේට් අඩංගු පළිබෝධනාශක ආනයනයට පනවා තිබුණු තහනම ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    අගෝස්තු 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව පළිබෝධනාශක රෙජිටාර්වරයාගේ බලපත්‍රයකට යටත්ව ග්ලයිෆොසේට් ආනයනය කිරීම අවසර ලබාදෙන බව එම ගැසට් නිවේදනයෙන් දැක්වෙයි.

    ග්ලයිෆොසේට් ආනයනය තහනම් කෙරුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී 2015 වසරේදී ය.
     
    • Haha
    Reactions: Alexb

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉදලා හිටලා කැවට අවුලක් නැතිව ඇති බං
    hXhHS14.jpg
     
    • Haha
    Reactions: Voltage and SDCR