රනිල්ම_මයිත්රී_මහින්ද_හාඅපි
මේ ප්රශ්න හසුරන විදියට රනිල් මෛත්රී චන්ද සටනක කියලා උබලට තේරෙනවාද ?
රනිල් දන්නවා අනිවාර්යෙන් මොනවා වුනත් unp යට චන්දෙ දාන සිංහල බෞද්ද කොතොලික සෙට් එකක් ඉන්න බව (%25ක් වත් ) jvp ඇතුළුව
දෙමල චන්ද කොටස් තුනකට කැඩෙනවා
1. උතුරේ දෙමල චන්ද ටික කොහොමත් රනිල්ට
2. හැබැයි දකුණේ දෙමල කතෝලික චන්ද ගොඩක් කැඩුනා කොච්චිකඩේ ප්රශ්න නිසා දැන් දකුණේ දෙමල අයට සිංහල මිනිහාට වඩා දැන් මුසලිම් මිනිහාව පෙන්නන්න බැහැ හැබයි මේ චන්ද මහින්දට දෙයි ද කියලා සැකයි . ත්රස්තවාදියෝ අල්ලන විදියට තමයි මේ චන්ද වැටෙන්නේ
3. දැන් රනිල් ට ඕනේ ව්තුකරේ හින්දු චන්ද ටික රැකගන්න රනිල් මේ ටික ගන්න තමයි දැන් මහන්සි වෙන්නේ
(free wifi තියරිය දාලා මේ ටික අල්ලගන්න පුළුවන් වෙයි )
අගමැති රනිල් වතුකරයේ සංචාරයක
http://nethnews.lk/article/66261
මුස්ලිම් චන්ද ගත්තොත් චන්දදායකන්ගෙන් %90 ක්වත් එක පිලකට දාන්නේ, දැන් ත්රස්තවාදි ප්රශ්නය හසුරන විදියට එ චන්ද ටික කොහෙටද යන්නේ කියලා අපි දන්නවා
මයිත්රී ආපහු ජනදිපති වෙන සිහිනය අතහැරලා නැහැ , පොහොට්ටුවෙන් බැරි නම් අලියාගෙන් පොදු අපේක්ෂකයා වෙන්න ඉන්නේ .
පොහොට්ටුවෙන් අවොත් මුස්ලිම් චන්ද ටික රැකගන්න ගේමක මිනිහා ඉන්නේ
මහින්ද ගැන කතා කරොත් සිංහල බෞද්ධ කතෝලික චන්ද බහුතරය මෙයාට , සමහරක්විට දකුණේ දෙමල කතෝලික චන්ද ලැබෙන්න පුළුවන්
නිකන් හරි ගෝථාභය අවොත් අනිත් පැත්තේ එකාට ඇපත් නැහැ මොන චන්ද තිබ්බත් අමෙරිකාවත් ශේප් වෙන නිසා
හැබැයි ගෝථාභය ජනදිපති මැතිවරනෙට සබාගී වෙන එකනම් සැකයි , වෙන අපේක්ෂකයෙක් අවොත් සුළු චන්ද ටිකකුත් මහින්දට හොයා ගන්න වෙනවා
Kavinda Jayawardena ඇතුළු unp කතෝලික මන්ත්රී ලා බයිලා ගහනවා කතෝලික චන්ද කඩෙන එක නවත්තන්න
මහින්ද කට ඇරෙගෙන බලාගෙන ඉන්නවා ආණ්ඩුවෙන් මුස්ලිම් චන්ද 20% ක් වත් කැඩිලා එනකන් හැබැයි මේ දෙකම වෙන්නේ නැහැ .
මේ අතරින් වඩාත්ම වැදගත් ම දේ තමයි අපි උබලා අනාතයි මේ මහා එවුන් හැමඑකාම ප්රශ්නය ට නිසි විසදුම දෙනවා වෙනුවට ඊලග චන්ද දිනන්නේ කොහොමද කියන විසදුමේ ඉන්නේ
රනිල්-මෛත්රී තියරිය සිම්පල් සිංහලයාට හැම දේම මතක ටික කාලයයි මේ වෙලාවේ සිංහල සමාජයේ එක්ක ඩෑමෙජ් කොන්ට්රෝල් කරන්න ලෝන් රන් එකේදී මුස්ලිම් චන්ද ටික ආරක්ෂා කරගන්න බුර්කා නිකාබ් තහනම හදිසි නීතියේ පමණක් බව මද්රාස ෂරියා ලෝ, ෂරියා කැම්පස් කොමාවක් යොදා ඇති බවත් කාරුනිකව සලකන්න .
උදාහරනේ-: බුර්කා චන්ද
https://www.facebook.com/story.php?story_fbid=2708988479116919&id=1114481108567672

Last edited:
thamath UNP ekata chande denawa kiyanne un nam supirima wahallu set ekak.mamath 2015 UNP eka nisa thama sirata chande dunne.aye nam mage ballawath UNP ekata denne naha.apith Catholic thama.
GOTA awoth GOTA ta chande nathnam ekektawath denne naha.