රනිල්ව එලවනවාද ?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,362
    1
    59,578
    113
    Kaduwela
    thunak-thunak-thun.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,601
    35,553
    113
    අප්පච්චී අප්පච්චී නුඹයි අපේ රනිලප්පච්චී.....

    බයින්ගේ වීර⁣යා රනිල් හාමු මයි...


    රනිලප්ච්චී නමට කවි ගී ලියැවුණා මදි
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    රහස් චන්දයක් නේද තියන්නෙ? රනිල්ට චන්දෙ දුන්නෙ කවුද නැත්තෙ කවුද කියල හොයාගන්නෙ කොහොමද? ජේ.වී.පී එකත් රනිල්ට චන්දෙ දෙයිද දන්නෙ නෑ හොරෙන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,211
    102,053
    113
    ගෝල් එක්ස්ටෙන්ඩ් කරන්න බෑ දිනුවට පස්සෙ. ගෝල් එක ගෝට ජනාධිපති එලවීම. දැන් කට්ටියගෙ උවමනාව බහිනව. ඒකනෙ මුල ඉදලම ඇහුවෙ කට්ටිය මෙයා එලවල මොකද කරන්නෙ කියල.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,820
    28,196
    113
    දැන් ඉතින් මොකා මොන බයිලා ගැහුවත් ඡන්දයක් තියෙනකන් රටක ජනාධිපති කෙනෙක් ඕනිනෙ බන්, මූවත් පන්නලා කව්ද කරන්නෙ ඕවා, පන්ති නායක කම නෙමෙයිනෙ. කවදා හරි ඡන්දයක් තිබ්බ දවසට රනිලත් ලෙෆ්ට් තමා. :rofl: එහෙම නැත්නම් මොකක්ද ඔප්ශන් එක?
     
    • Like
    Reactions: NRTG