රනිල්ව නටවන්නේ කවුද

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    චාමර සම්පත් බඩාට කඩේ යනවා, දැන් පිල්ලෙයාන්ට කඩේ යනවා. මුන් දෙන්නගෙන් එකෙක්වත් ඔරිජිනල් අලියොත් නෙමෙයි. ලොලු ඩයල් එකක්නේ රනිල් හිතුවට වඩා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    xqjDA7P.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    චාමර සම්පත් බඩාට කඩේ යනවා, දැන් පිල්ලෙයාන්ට කඩේ යනවා. මුන් දෙන්නගෙන් එකෙක්වත් ඔරිජිනල් අලියොත් නෙමෙයි. ලොලු ඩයල් එකක්නේ රනිල් හිතුවට වඩා
    රනිල් නටවන්නේ උඹලගේ මාලිමා අාණ්ඩුව..මොළයක් තියෙන්න ඵපැයි ඒකවත් තේරුම් ගන්න..🤣🤣
    රනිලා දෙන ආතල් ටික නැත්තන් මෙලහකට ලපයට හෙලුවෙන් දුවන්න වෙන්නෙ. බොරුනම් බලපන්, ඌට බනින එක ඇරෙන්න මුන් වෙන මොනාද කරලා තියෙන්නෙ? :lol: :lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ
    රනිල්ට ඕනෙ මේ ආණ්ඩුවට විරුද්දව ඉන්න ප්‍රධාන පිල එයා කියල පෙන්නන්න. මේ ගොන් ආණ්ඩුවත් ඒවට අහුවෙනවා.
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    රනිලා දෙන ආතල් ටික නැත්තන් මෙලහකට ලපයට හෙලුවෙන් දුවන්න වෙන්නෙ. බොරුනම් බලපන්, ඌට බනින එක ඇරෙන්න මුන් වෙන මොනාද කරලා තියෙන්නෙ? :lol: :lol:
    පුපුරන්න නියමිතව තිබුන ගෑස් බේරගත්තා, 1000ට යන්න ගියපු බිත්තරේ බේරගත්තා, නවත්තන්න තිබුන දලදා පෙරහැර බේරගත්තා. තව මොනවද උඹට ඕනේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    පුපුරන්න නියමිතව තිබුන ගෑස් බේරගත්තා, 1000ට යන්න ගියපු බිත්තරේ බේරගත්තා, නවත්තන්න තිබුන දලදා පෙරහැර බේරගත්තා. තව මොනවද උඹට ඕනේ

    1000 ට බිත්තරේ යනව කිව්ව පිලිගන්න පුළුවන් source ඵකක් දාපංකො
     
    • Like
    Reactions: haunte

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    1000 ට බිත්තරේ යනව කිව්ව පිලිගන්න පුළුවන් source ඵකක් දාපංකො
    ගෑස් පුපුරන කතාවයි පෙරහැර නවත්තන කතාවයි මැද්දේ තියෙන්නේ. බලපන්

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    යකෝ 159ත් දීලා ජනාධිපතිකමත් දීලා ඒත් උදේ ඉඳන් හවස් වෙනකන් රනිල් රනිල් රනිල්. මොකද බන් ඔච්චර බය පැරදිලා පාර්ලිමේන්තුවේවත් නැති එකෙක්ට
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    යකෝ 159ත් දීලා ජනාධිපතිකමත් දීලා ඒත් උදේ ඉඳන් හවස් වෙනකන් රනිල් රනිල් රනිල්. මොකද බන් ඔච්චර බය පැරදිලා පාර්ලිමේන්තුවේවත් නැති එකෙක්ට
    බය නෙමෙයි ආතල්
     
    • Like
    Reactions: haunte

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,733
    1,863
    113
    Galle
    කැරිම තාප්පයක්... ගැනියෙකුත් එක්ක මිශනරි පොසිෂන් යන්න බෑ මුට...කෙලින්ම සමතලා වෙනවා ජරබරාස් ගාලා... කාලාත්මා යට උනොත් කොහොමද
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    ගෑස් පුපුරන කතාවයි පෙරහැර නවත්තන කතාවයි මැද්දේ තියෙන්නේ. බලපන්

    රනිල් වගේ පරිණත කෙනෙක්ට නොකරන්න තිබ්බ කථාවක්..අනුර වගේ පච බාස් කෙනෙක් ඕක කිව්වනම් හිත හදාගන්න තිබ්බ
     
    • Like
    Reactions: haunte

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පට්ටි හරකෙක් වගේ😂😂😂

    චාමර සම්පත් බඩාට කඩේ යනවා, දැන් පිල්ලෙයාන්ට කඩේ යනවා. මුන් දෙන්නගෙන් එකෙක්වත් ඔරිජිනල් අලියොත් නෙමෙයි. ලොලු ඩයල් එකක්නේ රනිල් හිතුවට වඩා
    සමහරවිට දැන් වයස එක්ක dementia වෙන්න ඇති. පිස්සුම කෙලිනවා.
    ------ Post added on Apr 15, 2025 at 9:22 PM
     
    • Like
    Reactions: haunte

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113

    ඕක ෆේක් නේ..ඔය පොඩි මුට්ටියේ ඔච්චර වතුර ගොඩක් තියෙන්නේ කොහොමද.?

    මේවා නම් රියල්..😆

    • Haha
    Reactions: SIC