බලය ඇල්ලුවත් වයස 80දි වගේ තමයි. සීයාට nature එක බාලදී දාන්න එපා කියලා ප්‍රාර්තනා කරමුබලය අල්ලන්නෙ එහෙම තමයි. මයිනා අඩි හයට ඔන්න මෙන්න. සෑහෙන්න හොරු ටිකක් අනාථ වෙන්නයි යන්නෙ. නාමල්ට සල්ලි තිබ්බට හැකියාව සහ බලය නෑ. කට්ටක් කෑවොත් රනිල්ට ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්.
ආසියා කාර්ඩ් එකක් දැම්මම බස් ටිකක් එකක් දාන්න එපා යකෝ
ඉන්ටර්නැෂනල් ආතල් වගේ නෑ හැබැයි![]()
පරිනත නායකයා ඉල්ලන් පුke මාමයිට් ගාගත්ත සීන් එකෙන් වෙච්ච trauma එක නිසාද කොහෙද ට්‍රැක පැනලා තියෙන්නේ දැන්![]()
බලය ඇල්ලුවත් වයස 80දි වගේ තමයි. සීයාට nature එක බාලදී දාන්න එපා කියලා ප්‍රාර්තනා කරමු
රනිල් වගේ පරිණත කෙනෙක්ට නොකරන්න තිබ්බ කථාවක්..අනුර වගේ පච බාස් කෙනෙක් ඕක කිව්වනම් හිත හදාගන්න තිබ්බ
ඒ කියන්නේ අනුර රනිල්වද ෆලෝ කරන්නේ?![]()
Wait and See
Don't be in a hurry.
Seems like you too voted president Anura, Coz you are expecting toooo much from Anura
Check my previous comments (රිදිලා ඒකටනම්...)ඉංග්‍රීසි මතක් වෙන්න රිදිලා ඒකටනම්...
Check my IP with your mod @spamcheck we know you'll all are on same boatඉන්න රටකට වෙලා හිටපංකෝ පව් නොදී..
මෝඩ මාලිමා වහල්ලු![]()
Check my previous comments (රිදිලා ඒකටනම්...)
Check my IP with your mod @spamcheck we know you'll all are on same boat
මෝඩ වහල්ලු (රිදිලා ඒකටනම්...)![]()