රනිල්ව විජේවිරමෙන් අළු කරනවා-සජිත්

yuniko

Banned
May 23, 2011
103
24
0
රනිල්ව විජේවිරමෙන් අළු කරනවා-සජිත්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව වෙඩි තබා ඝාතනය කර අළු බවට පත් කර හෝ පක්ෂයේ නායකත්වය තමා ලබ ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා හොරණ පැවති ‍රැස්වීමකදි ප්‍රකාශ කර ඇත. තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුනේ නායක රෝහණ විජේවීරට අත් කර දුන් ඉරණම රනිල් වික්‍රමසිංහ මහතාට අත් කර දී පක්ෂ නායකත්වය ලබා ගන්නා බවට ඔහු වැඩි දුරටත් ‍රැස්ව සිටි පිරිස අමතා ප්‍රකාශ කර ඇත.
1989 රෝහණ විජේවීරව අත් අඩංගුවට ගෙන බො‍රැල්ල කනත්තේදි වෙඩි තබා පුලුස්සා මරා දමන ලඳි
 

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
oka mada news ekak...meka daala thiyana web eke admingen ahuwahama e yakaa kiyala..uge web eka kauda hack karala mema news eka daalaa kiyala...

:lol::lol::lol::lol::lol:

oka hama gahanna watinne..anthimata uta kela wei kiyala hithala boruwata kiyanawa hack karala kiyala..

The lankafreedom website claims that hackers had entered their website and distorted the main news story regarding opposition leader Ranil Wickremesinghe.

Its editor Surangi Ariyawansa has issued a statement regarding the article headlined ‘Sajith says he will become leader after Ranil suffers the same fate of Wijeweera.’
The statement said the hackers had entered the website between 3.30pm and 4.45pm yesterday (June 10).


srilankamirror
 
Last edited:

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    රනිල් සහතික වෙලා තියනවා නායකත්වයේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ මැරිල තුන්මාසෙ දානෙ දෙනකම් විතරයි කියල. :D

    ඒ නිසා ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ...
    :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල් සහතික වෙලා තියනවා නායකත්වයේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ මැරිල තුන්මාසෙ දානෙ දෙනකම් විතරයි කියල. :D

    ඒ නිසා ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ...
    :)
    :lol::D.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සුද බන් සජිත් ගැරඩි මරන්නෙ නැ-බොරැ කතාවක්:yes:
     

    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    සජිත් පේ‍්‍රමදාස මහතා පැවසූ බවට වෙබ් අඩවියක සඳහන් වූ පුවත සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉල්ලීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පරීක්ෂණ පවත්වනු ලබන බවද අත්තනායක මහතා මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.
    ‘‘සජිත් පේ‍්‍රමදාස මහතා එවැනි ප‍්‍රකාශයක් කර තිබෙනවා නම් ඒකත් වැරදියි. ඔහු එසේ ප‍්‍රකාශයක් කළේ නැතිව අදාළ වෙබ් අඩවිය විසින් නිර්මාණය කරන ලද්දක් නම් ඒකත් වැරදියි. ඒ වගේම වෙබ් අඩවියට අනවසරයෙන් පිවිසුණු කෙනෙක් එය පළ කර තිබෙනවා නම් ඒකත් වැරදියි. කොහොම වුණත් මේක ඉතා බරපතළ සිද්ධියක්’’ යැයිද තිස්ස අත්තනායක මහතා පවසා තිබේ.
    කෙසේ වෙතත් අදාළ වෙබ් අඩවියේ හිමිකරුවන් ප‍්‍රකාශ කර තිබෙන්නේ සිය වෙබ් අඩවිය කිසියම් පිරිසක් විසින් ‘හැක්’ කරනු ලැබ ඇති බවයි.
     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    මාතර කිඹුලා;10396893 said:
    මං නං කියන්නේ පක්ෂ විපක්ෂ මොකාවත් අපිට ආදරේට නෙවෙයි දේශපාලනය කරන්නෙ උන්ගෙ පවුල් ගොඩ දාගන්න

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    සජිත් නම් කවදාවත් ඔය වගේ කතාවක් කියන්නේ නෑ. ඒක සුවර්
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    රනිල් සහතික වෙලා තියනවා නායකත්වයේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ මැරිල තුන්මාසෙ දානෙ දෙනකම් විතරයි කියල. :D

    ඒ නිසා ඔච්චර කලබල වෙන්න දෙයක් නෑ...
    :)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: