රනිල්ව විජේවිරමෙන් අළු කරනවා-සජිත්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව වෙඩි තබා ඝාතනය කර අළු බවට පත් කර හෝ පක්ෂයේ නායකත්වය තමා ලබ ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා හොරණ පැවති රැස්වීමකදි ප්‍රකාශ කර ඇත. තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුනේ නායක රෝහණ විජේවීරට අත් කර දුන් ඉරණම රනිල් වික්‍රමසිංහ මහතාට අත් කර දී පක්ෂ නායකත්වය ලබා ගන්නා බවට ඔහු වැඩි දුරටත් රැස්ව සිටි පිරිස අමතා ප්‍රකාශ කර ඇත.
1989 රෝහණ විජේවීරව අත් අඩංගුවට ගෙන බොරැල්ල කනත්තේදි වෙඩි තබා පුලුස්සා මරා දමන ලඳි