රනිල් අගමැති උනාට පස්සේ GOtaGoHome කිව්වොත් රනිල් ජනාධිපති වෙනවා.. කොහොමද බැසිල්ගේ මොළ හතේ ගේම්? 🤭
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,508 15,478 113 Gampaha May 12, 2022 #1 රනිල් අගමැති උනාට පස්සේ GOtaGoHome කිව්වොත් රනිල් ජනාධිපති වෙනවා.. කොහොමද බැසිල්ගේ මොළ හතේ ගේම්? Reactions: nalin0001
mr dodo Well-known member Jun 22, 2015 1,793 953 113 ananthayata yana para dige May 12, 2022 #2 ona ekek path karanna puluwan.minissu piligan nathi ekane wade Reactions: Kumbhakarna22
D dimuthmike Well-known member Jan 26, 2010 15,922 9,744 113 May 12, 2022 #3 පාස්කු බෝම්බ ප්‍රහාරය ප්ලෑන් කරපු නිසා රට පනින්න බැරි රාජපක්ෂලට බයියෝ නාමල් ජනපති කරනකන් හීරීමක්වත් වෙන්නේ නෑ.. Reactions: Kumbhakarna22
පාස්කු බෝම්බ ප්‍රහාරය ප්ලෑන් කරපු නිසා රට පනින්න බැරි රාජපක්ෂලට බයියෝ නාමල් ජනපති කරනකන් හීරීමක්වත් වෙන්නේ නෑ..
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,508 15,478 113 Gampaha May 12, 2022 #4 mr dodo said: ona ekek path karanna puluwan.minissu piligan nathi ekane wade Click to expand... රනිල් ගෝ ගමක් හදන්න වෙන පාටයි..
mr dodo said: ona ekek path karanna puluwan.minissu piligan nathi ekane wade Click to expand... රනිල් ගෝ ගමක් හදන්න වෙන පාටයි..
dilann Well-known member Jul 6, 2018 67,999 167,836 113 එකමත් එක රටක May 12, 2022 #5 උබ හිතන්නේ බැසිල් ගේ ප්ලෑන් වලට රනිල වැඩ කරනවා කියලද ?? උබල බැසිල ගැන තාම හිතන් ඉන්න විදිය නේ ? රනිල්ට උගේ වෙනම ප්ලැන් ඇති. හැබැයි අර මන්දබුද්ධිකයාට ප්ලෑන් ගහන්න තියා 1-1000ට වත් ගනින්න බෑ යකෝ . ඌව නිකන් ලොකු කරන්නේ නැතුව ඉදපන් දැන්වත්. Reactions: madmax2016, Smartm, SLbuddy and 1 other person
උබ හිතන්නේ බැසිල් ගේ ප්ලෑන් වලට රනිල වැඩ කරනවා කියලද ?? උබල බැසිල ගැන තාම හිතන් ඉන්න විදිය නේ ? රනිල්ට උගේ වෙනම ප්ලැන් ඇති. හැබැයි අර මන්දබුද්ධිකයාට ප්ලෑන් ගහන්න තියා 1-1000ට වත් ගනින්න බෑ යකෝ . ඌව නිකන් ලොකු කරන්නේ නැතුව ඉදපන් දැන්වත්.
S SLbuddy Active member Jul 4, 2019 150 128 43 May 12, 2022 #6 dilann said: උබ හිතන්නේ බැසිල් ගේ ප්ලෑන් වලට රනිල වැඩ කරනවා කියලද ?? උබල බැසිල ගැන තාම හිතන් ඉන්න විදිය නේ ? රනිල්ට උගේ වෙනම ප්ලැන් ඇති. හැබැයි අර මන්දබුද්ධිකයාට ප්ලෑන් ගහන්න තියා 1-1000ට වත් ගනින්න බෑ යකෝ . ඌව නිකන් ලොකු කරන්නේ නැතුව ඉදපන් දැන්වත්. Click to expand... sira kathawa ban..
dilann said: උබ හිතන්නේ බැසිල් ගේ ප්ලෑන් වලට රනිල වැඩ කරනවා කියලද ?? උබල බැසිල ගැන තාම හිතන් ඉන්න විදිය නේ ? රනිල්ට උගේ වෙනම ප්ලැන් ඇති. හැබැයි අර මන්දබුද්ධිකයාට ප්ලෑන් ගහන්න තියා 1-1000ට වත් ගනින්න බෑ යකෝ . ඌව නිකන් ලොකු කරන්නේ නැතුව ඉදපන් දැන්වත්. Click to expand... sira kathawa ban..
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,508 15,478 113 Gampaha May 12, 2022 #8 nalin0001 said: Click to expand...