රනිල් අගමැති වුනොත් "ගෝඨාගෝගම" ලෙෆ්ට්.... දැන් ෂැපද? 😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    රනිල් අගමැති උනාට පස්සේ GOtaGoHome කිව්වොත් රනිල් ජනාධිපති වෙනවා.. කොහොමද බැසිල්ගේ මොළ හතේ ගේම්? 🤭
     
    • Wow
    Reactions: nalin0001

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    පාස්කු බෝම්බ ප්‍රහාරය ප්ලෑන් කරපු නිසා රට පනින්න බැරි රාජපක්ෂලට බයියෝ නාමල් ජනපති කරනකන් හීරීමක්වත් වෙන්නේ නෑ..:D
     
    • Like
    Reactions: Kumbhakarna22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,996
    167,833
    113
    එකමත් එක රටක
    උබ හිතන්නේ බැසිල් ගේ ප්ලෑන් වලට රනිල වැඩ කරනවා කියලද ?? උබල බැසිල ගැන තාම හිතන් ඉන්න විදිය නේ ?
    රනිල්ට උගේ වෙනම ප්ලැන් ඇති. හැබැයි අර මන්දබුද්ධිකයාට ප්ලෑන් ගහන්න තියා 1-1000ට වත් ගනින්න බෑ යකෝ . ඌව නිකන් ලොකු කරන්නේ නැතුව ඉදපන් දැන්වත්.
     
    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    උබ හිතන්නේ බැසිල් ගේ ප්ලෑන් වලට රනිල වැඩ කරනවා කියලද ?? උබල බැසිල ගැන තාම හිතන් ඉන්න විදිය නේ ?
    රනිල්ට උගේ වෙනම ප්ලැන් ඇති. හැබැයි අර මන්දබුද්ධිකයාට ප්ලෑන් ගහන්න තියා 1-1000ට වත් ගනින්න බෑ යකෝ . ඌව නිකන් ලොකු කරන්නේ නැතුව ඉදපන් දැන්වත්.
    sira kathawa ban..