රනිල් අඩියක් පස්සට තැබුවා

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    mona vidiyen hari elawapu ekama watinawane hutto e madida

    cartoon016gossiplankanews.jpg

    • Like
    Reactions: jayanathek

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ වහලෝ ව්‍යවස්ථාවට පිටින් හරි ගිහින් එලෙව්වේ ඇයි කියලා කියපන්කො ඉතින්..ලිච්චවී පාලනේ එපා කියලද? සංහිදියාව එපා කියලද ? යහපාලානේ එපා කියලද?

    පොනිල් එලවපු එක වැරදියි කියල නඩු දාන්න බෑ , දැම්මොත් අපිට අවාසියි කියල කාදිනල් එක්ක කිව්වේ ඇයි දන්නේ නෑ? :P:P:P:P

    රනිල්ගේ කටට ගන්න වෙලාවක ඕවා අහපන් සමනලයා . :rofl::rofl::rofl:

    මුං වගේ රට ගොන්නු එක්ක මොන කතාද? රටක ව්‍යවස්තාව උල්ලංගනය කරන එක හොඳයි ලු මැදමූලන ගං කබරයාට අගමැති වෙන්න පුලුවන් නම්. අනේ මෙහෙමත් තර්ක. ව්‍යවස්තාව ට තියෙන වටිනාකමවත් දන්නේ නැති බයියන්ගෙත් බයියෝ. :D:D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ව්‍යවස්තාවට අනුව එලවන්න බැහැ කියලයි කියන්නේ. ඒකවත් තේරෙන්නේ නැති ජෝකරයෙක්.
    :D:D

    මොනව ව්‍යවස්ථාව.... තොපෙ මහ එකා රටක් ඉතිරි කරොත්නේ ව්‍යවස්ථාවක් තියෙන්නේ.... ඕකා රටට කෙලවලාම දාන්න කලින් තමයි පුකට පයින් දීල එලෙව්වේ.....
     
    • Like
    Reactions: KDH

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මොනව ව්‍යවස්ථාව.... තොපෙ මහ එකා රටක් ඉතිරි කරොත්නේ ව්‍යවස්ථාවක් තියෙන්නේ.... ඕකා රටට කෙලවලාම දාන්න කලින් තමයි පුකට පයින් දීල එලෙව්වේ.....

    Aniwa :yes::yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ මේ රට ෆෙඩරල් කරනවට එහෙම නැත්නම් ඉඩම් පොලිස් බලතල පළාත්සභා වලට දෙනවට කැමතිද නැත්ද කියපන්.. ඊප පස්සේ කතා කරමු.

    රනිල් අඩියක් පස්සට තැබුවාම මොකද වෙන්නෙ ? -ව්‍යවස්ථා වෙසරද ආචාර්ය ජයම්පතී කළ අපූරු විග්‍රහය

    ජනාධිපතිවරයා රනිල්ට අගමැතිකම දෙන්නේම නෑ කියද්දී 'ඉතින් රනිල් අඩියක් පස්සට තැබුවාම වෙන්නේ කුමක්දැයි' ප්‍රශ්න කරන පුද්ගලයන්ට එමගින් අනාගතයේදී සිදුවන භයානක අනතුර පිළිබඳ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ය. ඒ පසුගියදා පැවැති වෘත්තීයවේදීන්ගේ සම්මන්ත්‍රණයේ දී ය. එහිදී ව්‍යවස්ථා වෙසරද ආචාර්ය ජයම්පතී කළ ඇස් අරවන කතාව
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වියවස්තාව ලියල දීල තියෙන්නේ බුදුන් වහන්සේද ඒක ඉස් මුදුනින් පිළිගන්න... දැනට තියෙන වියවස්තාව රටට අහිතකර නම් මොකද කරන්නේ. ?

    මුං වගේ රට ගොන්නු එක්ක මොන කතාද? රටක ව්‍යවස්තාව උල්ලංගනය කරන එක හොඳයි ලු මැදමූලන ගං කබරයාට අගමැති වෙන්න පුලුවන් නම්. අනේ මෙහෙමත් තර්ක. ව්‍යවස්තාව ට තියෙන වටිනාකමවත් දන්නේ නැති බයියන්ගෙත් බයියෝ. :D:D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,624

    wyawastawa rool karala puke ghganna kiyapan maha ponnata.apita ona ratak vithryi yako
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකා උසාවි නියෝගයෙන් එලියටම විසි උනාම මිනිස්සු කිරිබත් උයඋයා ඉන්නේ නෑ.... හාලුයි පොලුයි අමුවෙන්ම කයි සන්තෝසෙට.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර කියලා තියන කතාව නම් ඇත්ත...
    ව්‍යවස්ථා "වෙසරද" - වේස- රාජයා තමා ජයම්පති......

    කොච්චරම වේස රාජ ද කිව්වොත් පොර හදපු 19 වෙනි සංශෝධනයෙන් තම සිර රනිල්ට වැලි දාල *කේ ඇරියේ.......
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    මේ තරම් සංවර්ධනයක් රටට අත්කරදුන් නියමුවා රනිල් මැතිදුන් රැකගනිමු. නැවත අගමැති කරමු....

    47684015_2373877056232369_8963528680110292992_n.jpg

    බොරු කිව්වට අවුලක් නෑ ලෙසියෙක් අහු නොවෙන ඒවා . දුශනය අතින් අපි 38 ඉන්නේ , තද රතු පාට . උබ කියනව වගේ 4 වෙනි තැනට නුදුරේම එන්න බැරි බවක් නම් පෙන්නල නෑ.

    https://www.transparency.org/news/f...jqr6CmnGdSMkCIGPWbDUewXYlJ7GaOBwaAtBdEALw_wcB
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අර කියලා තියන කතාව නම් ඇත්ත...
    ව්‍යවස්ථා "වෙසරද" - වේස- රාජයා තමා ජයම්පති......

    කොච්චරම වේස රාජ ද කිව්වොත් පොර හදපු 19 වෙනි සංශෝධනයෙන් තම සිර රනිල්ට වැලි දාල *කේ ඇරියේ.......

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,624
    113
    බොරු කිව්වට අවුලක් නෑ ලෙසියෙක් අහු නොවෙන ඒවා . දුශනය අතින් අපි 38 ඉන්නේ , තද රතු පාට . උබ කියනව වගේ 4 වෙනි තැනට නුදුරේම එන්න බැරි බවක් නම් පෙන්නල නෑ.

    https://www.transparency.org/news/f...jqr6CmnGdSMkCIGPWbDUewXYlJ7GaOBwaAtBdEALw_wcB

    ithiri tikath ponil hitiya nam 4ta ganna eka gemakma neha
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,559
    113
    රූකඩ රාජ්ජේ
    මුං වගේ රට ගොන්නු එක්ක මොන කතාද? රටක ව්‍යවස්තාව උල්ලංගනය කරන එක හොඳයි ලු මැදමූලන ගං කබරයාට අගමැති වෙන්න පුලුවන් නම්. අනේ මෙහෙමත් තර්ක. ව්‍යවස්තාව ට තියෙන වටිනාකමවත් දන්නේ නැති බයියන්ගෙත් බයියෝ. :D:D

    මැදමුලන ගං කබරයට දෙන්න කලින් උබලගේ පක්ෂයේ සමනල්ලුන්ට දෙන්න හැදුවා, කෝ ගත්තේ නෑනේ? ව්‍යවස්ථාවට පිටින් නම් මහින්දව පත් කරේ ඇයි පකෝ ඒකට නඩු දැම්මේ නැත්තේ? ඇයි සිරාට නඩු දැම්මේ නැත්තේ ව්‍යවස්ථාවට පටහැනිව වැඩ කරා කියලා? සමනල තර්ක නොදා ඉඩහන්..පොනිල්ගේ ගල් වහලා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මැදමුලන ගං කබරයට දෙන්න කලින් උබලගේ පක්ෂයේ සමනල්ලුන්ට දෙන්න හැදුවා, කෝ ගත්තේ නෑනේ? ව්‍යවස්ථාවට පිටින් නම් මහින්දව පත් කරේ ඇයි පකෝ ඒකට නඩු දැම්මේ නැත්තේ? ඇයි සිරාට නඩු දැම්මේ නැත්තේ ව්‍යවස්ථාවට පටහැනිව වැඩ කරා කියලා? සමනල තර්ක නොදා ඉඩහන්..පොනිල්ගේ ගල් වහලා

    නඩු දාල හින්දනෙ අත් හිටෙව්වෙ බ්‍රෝ . ඒකත් අහන්නෙ නැතුව මමයි අගමැති කියනවනම් ඉතින් මරන්න යෑ . දැන් හිටංට නිකමට හිතෙනව මහින්ද මට හරියන්නෙ නෑ මන් ඉරසොහොන්ව පත් කරනව කියල . එතකොට මොකද කරන්නෙ . ඊට පස්සෙ ඌට හිතුනොත් උගෙ මල්ලි අගමැති කරන්න මට බහුතරෙන් වැඩක් නෑ මට ඕන දේ කරන්නෙ කියල . :confused::confused::confused::confused:. මහින්දට දුන්න එක හොදයි හැබැයි ක්‍රමෙයි වැරදි . ඔය හිටං ඔය කතාවම කිව්ව පාර්ලිමේන්තු මැති වරනෙදි . එජනිස දින්නත් මන් මහින්දට අගමැතිකම දෙන්නෙ නෑ කියල . එදා දිනල බහුතරේ තියාගෙන හිටං වෙන එකෙක්ට අගමැතිකම දුන්නනම් ඔය කටින්ම කියන දේවල් ටික බලාගන්න තිබ්බ අපට
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ව්‍යවස්තාව අවුල්ද මචන්?? :D:D
    ඒ හින්දද ශ්‍රේෂ්ඨාධිකරනය අතුරු තහනම් නියෝග රනිලට වාසි වන පරිදි දුන්නේ??:P:P
    උනුත් ව්‍යවස්තාවේ අවුල දන්නේ නැතුව ඇති. උඹ ගිහින් කියල දියන්! අනේ මෙහෙමත් ජෝකර්ලා.:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:

    රනිල්ට වාසි....ලොල්....
    ඉස්සෙල්ලා නිතිය ගැන දන ගනින්....
    ඔහොම කෙස් වලදී අනිවා ඉන්ජෙක්ෂන් ඕඩර් එකක් දෙනවා නඩුව ඉවර වෙනකන් අදාළ කාරණය බල රහිත කරමින්.....

    උබලගේ දවල් හින නම් ආයේ...ලොල්....