රනිල් අඩියක් පස්සට තැබුවා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :rofl::rofl::rofl::rofl:

    රනිල්ට වාසි....ලොල්....
    ඉස්සෙල්ලා නිතිය ගැන දන ගනින්....
    ඔහොම කෙස් වලදී අනිවා ඉන්ජෙක්ෂන් ඕඩර් එකක් දෙනවා නඩුව ඉවර වෙනකන් අදාළ කාරණය බල රහිත කරමින්.....

    උබලගේ දවල් හින නම් ආයේ...ලොල්....

    කිබුල් මාමි හරි මිනිහා //
    දත් ගලවන බඩුත් අරන් දවසක් මැති සබේ ගියා

    කිබුල් මාමි හරි මිනිහා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,392
    8,556
    113
    රූකඩ රාජ්ජේ
    නඩු දාල හින්දනෙ අත් හිටෙව්වෙ බ්‍රෝ . ඒකත් අහන්නෙ නැතුව මමයි අගමැති කියනවනම් ඉතින් මරන්න යෑ . දැන් හිටංට නිකමට හිතෙනව මහින්ද මට හරියන්නෙ නෑ මන් ඉරසොහොන්ව පත් කරනව කියල . එතකොට මොකද කරන්නෙ . ඊට පස්සෙ ඌට හිතුනොත් උගෙ මල්ලි අගමැති කරන්න මට බහුතරෙන් වැඩක් නෑ මට ඕන දේ කරන්නෙ කියල . :confused::confused::confused::confused:. මහින්දට දුන්න එක හොදයි හැබැයි ක්‍රමෙයි වැරදි . ඔය හිටං ඔය කතාවම කිව්ව පාර්ලිමේන්තු මැති වරනෙදි . එජනිස දින්නත් මන් මහින්දට අගමැතිකම දෙන්නෙ නෑ කියල . එදා දිනල බහුතරේ තියාගෙන හිටං වෙන එකෙක්ට අගමැතිකම දුන්නනම් ඔය කටින්ම කියන දේවල් ටික බලාගන්න තිබ්බ අපට

    හිටං සත පහකට විස්වාස කරන්න පුළුවන් ඩයල් එකක් නෙවි කොහොමත්.උ දැන් ආයෙත් කියන්නේ පොනිල් නැතුව ගූ ඇන්ඩ් පී වෙන කෙනෙක් ආවොත් දෙනවා කියලනේ. ඒ කියන්නේ මහින්දගෙන් උනත් ඕක අයින් කරනවා කියන එකනේ.තහනම් නියෝගෙන් පට්ටම අත්හිටෙවේ නෑ. පට්ටමේ වැඩ කරන එකයි නැවැත්තුවේ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,624
    113
    හිටං සත පහකට විස්වාස කරන්න පුළුවන් ඩයල් එකක් නෙවි කොහොමත්.උ දැන් ආයෙත් කියන්නේ පොනිල් නැතුව ගූ ඇන්ඩ් පී වෙන කෙනෙක් ආවොත් දෙනවා කියලනේ. ඒ කියන්නේ මහින්දගෙන් උනත් ඕක අයින් කරනවා කියන එකනේ.තහනම් නියෝගෙන් පට්ටම අත්හිටෙවේ නෑ. පට්ටමේ වැඩ කරන එකයි නැවැත්තුවේ..

    kari Musala penda nisa okkoma awl
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    නඩු දාල හින්දනෙ අත් හිටෙව්වෙ බ්‍රෝ . ඒකත් අහන්නෙ නැතුව මමයි අගමැති කියනවනම් ඉතින් මරන්න යෑ . දැන් හිටංට නිකමට හිතෙනව මහින්ද මට හරියන්නෙ නෑ මන් ඉරසොහොන්ව පත් කරනව කියල . එතකොට මොකද කරන්නෙ . ඊට පස්සෙ ඌට හිතුනොත් උගෙ මල්ලි අගමැති කරන්න මට බහුතරෙන් වැඩක් නෑ මට ඕන දේ කරන්නෙ කියල . :confused::confused::confused::confused:. මහින්දට දුන්න එක හොදයි හැබැයි ක්‍රමෙයි වැරදි . ඔය හිටං ඔය කතාවම කිව්ව පාර්ලිමේන්තු මැති වරනෙදි . එජනිස දින්නත් මන් මහින්දට අගමැතිකම දෙන්නෙ නෑ කියල . එදා දිනල බහුතරේ තියාගෙන හිටං වෙන එකෙක්ට අගමැතිකම දුන්නනම් ඔය කටින්ම කියන දේවල් ටික බලාගන්න තිබ්බ අපට

    මහින්දයා එහෙම කියනවද මචං...

    මේ වෙලාවෙ යන්නෙ දේශපාලන ගේම් එකක් විශේෂයෙන්ම කාලය ගැනීමක් කරන්නෙ. සිරාට ඕන වුනා රනිල්ව අයින් කරන්න එතනදිෙයාගෙ වැඩ පිළිවෙල පොරට ඇල්ලුවෙ නෑ. ඒක කරන්න තමයි ඔය වැඩේ කළේ. මහින්දත් මෙතනදි බලය ලබාගන්නම හිතාගෙන ආවෙ නෑ සිරිසේන ලොක්කට සපෝර්ට් එකට ආවෙ එයා දන්නව අද ආවත් නැතත් එයාට ජන මතයක් තියනව කියල. සිරා දන්නව මූට මේ වෙලාවෙ හේත්තු වුනොත් ජනාධිපති වරනෙත් ගොඩ යන්න පුලුවන් කියල. එහෙම හිතල රනිල්ගෙන් අගමැති කම කඩන්න කළ උපක්‍රමයක්. දැන් දෙගොල්ලො දෙපැත්තට ඇද ඇද ඉන්නව. කාලය ගතවෙනව. ඒක තමයි සිරාට ඕන වුනේ ඊ ලඟට එන්න තියන අයවැය තව අහිතකර යෝජනා ඔක්කොම හබක්... දැන් ගැට්ටට තියල ආයෙම අගමැතිකම දුන්නත් ඒව කරන්න වෙලා නෑ ච්න්ද කරන්න වෙනව...

    මේ සීන් එකෙන් පරාද වුනේ රනිල් විතරයි. සිරා සිරාට ඕන දේ කලා මහින්දත් තනතුර නැති කලාම කියමු ඒත් අවුලක් නෑ හිටිය වගේමයි. ඒත් රනිල්ට අගමැතිකම නෑ කියන්නෙ පක්ෂ නායක කමත් කැලේ. ඉතුරු ටික පොඩි කාලයයි.. මටනක් හිතෙන්නෙ අපිට පේන රංගනය නෙවෙයි ඇත්ත.

    රනිල් අයින් කරා කියල UNP ප්‍රති පත්ති වෙනස් වෙන්නෙ නෑනෙ තව ඒකෙන්ම එකෙක් ආවොත් . මේ සීන් එකම තමයි ඉතින් . :rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    රනිල් අයින් කරා කියල UNP ප්‍රති පත්ති වෙනස් වෙන්නෙ නෑනෙ තව ඒකෙන්ම එකෙක් ආවොත් . මේ සීන් එකම තමයි ඉතින් . :rofl::rofl::rofl::rofl:

    නැහැ... එයා ගොඩාක් දුරට අනිත් අයට ඇහුම්කන් දෙනව අඩුයි... සිරිසේන ලොක්ක කිව්ව රතන සාදුත් මේ ලඟදි කිව්වෙ එහෙම නැති අය කොච්චර ඉන්නවද ඔය පක්ෂෙ.. ඩී. එස්, ඩඩ්ලි, ප්‍රේමදාස වගේ නැතත් කොච්චර ඉන්නවද.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :rofl::rofl::rofl::rofl:

    රනිල්ට වාසි....ලොල්....
    ඉස්සෙල්ලා නිතිය ගැන දන ගනින්....
    ඔහොම කෙස් වලදී අනිවා ඉන්ජෙක්ෂන් ඕඩර් එකක් දෙනවා නඩුව ඉවර වෙනකන් අදාළ කාරණය බල රහිත කරමින්.....

    උබලගේ දවල් හින නම් ආයේ...ලොල්....

    උඹ නීතිය ගැන ඉගෙනගෙන වරෙන්. ජාතිකමය වශයෙන් වැදගත්කමක් ඇති, රටේ පරාමාධිපත්‍ය බලය අභියෝගයකට ලක් කර ඇත්තේය යන බරපතල කාරණා සම්බන්දයෙන් අතුරු තහනම් නියෝග දෙන්නේ එහි අගතියට පත් වු පාර්ශවය ට සහ විශේෂයෙන් රටට වන හානිය ගැන සලකා බලායි. නඩු නිමිත්තක් ඇත්තේය යන පුර්ව නිගමනයට අධිකරණය පැමිණ සිටින නිසාත්, ජනාධිපති වරයාගේ තීන්දුවෙන් සිදු විය හැකි හානිය අවම කර ගැනීම සඳහායි අතුරු තහනම් නියෝගය දෙන්නේ. මේක ඓතිහාසික නඩු තීන්දුවක් විධායකයේ නියෝග බල රහිත කරමින් අත්හිටවපු, ඒ තීන්දුවේදී එතනින් නොනැවතී මැතිවරණ කොමසාරිස්වරයාටද තහනම් නියෝග ප්‍රකාශයට පත් කලා!