රනිල් අධිකරණයට අත තබයි...?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    attachment.php
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    අනේ මට කාටවත් කඩේ යන්න ඕනි නෑ.
    මන් මහින්දට ගරු කරනවා ඒ මහින්ද මේ රට කොටින්ගෙන් නිදහස් කරගත්තු නිසා
    ඒ වගේම මන් තොපි වගේ අනුන්ගේ වැරදි වහන්නෙත් නෑ.
    මන් කිව්වේ මහින්ද උනත් වැරදි කලා නම් දඩුවම් දෙන්න ඕනි
    තොපි කොළ නම් කොළ නිල් නම් නිල්. එහෙම නෙවෙයි පුළුවන් නම්
    වැරදි කාරයා මොකා උනත් ඌට ඒ වරදට දඩුවම් දෙන්න බලපන්
    තොපි වගේ හරක් නිසා තමයි රට බල්ලට යන්නේ

    umba neda mage rep kapal tiyenne...:frown::frown::frown:kapuwa kiyala paduwak nam na...mama kiyapu eka umbata terila na:dull::dull::dull:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    පැටියා;19237577 said:
    ගංකබරයා සනීපෙන්ද බං? තාම නස්පුක් වෙන්න බොනවලු නේද? සිරෝසිස් හැදෙයිද මන්ද පවු ඕයි :(

    දැන් ඉන්නේ ගං කිඹුලෙක්
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක්‌ ගෙනගිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය ඊයේ (05 වැනිදා) පියවර ගෙන ඇත.
    http://www.divaina.com/2015/11/06/news01.html
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක්‌ ගෙනගිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය ඊයේ (05 වැනිදා) පියවර ගෙන ඇත.
    http://www.divaina.com/2015/11/06/news01.html

    :lol::lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක්‌ ගෙනගිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය ඊයේ (05 වැනිදා) පියවර ගෙන ඇත.
    http://www.divaina.com/2015/11/06/news01.html
    :growl::growl::growl:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    තුන්ගොල්ලම එකතුවෙලා අපිට කොකා පෙන්නනවා වගේ
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අපි වගේ 3 වෙනි ලෝකේ දුප්පත් රටකට මොන යහපලනයක්ද බං..හැමෝම බලන්නෙ වාසි පැත්තට හොය්යා වෙලා ලොකුම කුට්ටිය කඩ ගන්න..යහපාලනය කියන්නෙ 77 ජේ.ආර් ගෙනාපු ධර්මිෂ්ට සමාජයේ part 2..නිකන් ලස්සන වචනයක් විතරයි. උබල මහින්දගෙන් උන වැරදි නැවතිලා ඒවගේ වැරදි ආයි නොවී මේ රට ලස්සන සුන්දර සෞබග්‍යමත් බ්ල බ්ල බ්ල රටක් වෙයි කියල හිතාගෙන චන්දෙ දුන්න නං කියන්න තියෙන්නෙ ඉතින් පව් කියල තමා..

    අන්තිමට ඉතින් සාමාන්‍ය ජනතාව විදියට අපි ඔක්කොම පව්... මොකද මොන ආණ්ඩුව ආවත් තැලෙන්නේ අහිංසක සාමාන්‍ය මිනිස්සු:(:(

    ප.ලි.- හොදම විකල්පය විදියට මම ජනදිපතිවරනෙට කලින් දැක්කේ jvp...ඒත එක දැන් "?"
     
    Last edited:

    කිලීමහරජාගේ ඇවන්ට්ගාඩ් සිහිනය වෙනුවෙන් කඩේ යනවා..:lol::lol::lol:
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක්‌ ගෙනගිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය ඊයේ (05 වැනිදා) පියවර ගෙන ඇත.
    http://www.divaina.com/2015/11/06/news01.html

    minihamalu illala as wela thiyenne...ranilwae anduwae apahasuthawayata path karanne...ohoma kiyae ara joker awilla..:lol::lol::lol::lol::lol:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63

    මීට කලින් තිබුන තත්වයම ඕනේ නම් අලුත් එකෙක් පත් කරගන්නවද ?හැබැයි මිට කලින් තිබුන තත්වය දහස් ගුණයක් හොදයි.
    මේ ආණ්ඩුවෙන් අපේ සල්ලි වලට අපමණ අගයක් ලබා දෙනවා. මහ බැන්කුවෙන්ම කී දාහක් ගත්තද ? ඒ ඔක්කොම ආයෙත් අපිටම බෙදුවනේ. වාහන මිල අඩු කරා. දැන් හැමෝම වාහන වල යනවනේ.
    මහින්ද හොරකම් කරා කීවට පේන්න වැඩක් කරලා තියෙනවා අපේ සල්ලි වලින්. මේ පුක් ආණ්ඩුව වගේ සද්දෙයි පඩ ගදයි විතරක් නෙවි.

    කොලබ පාරවල් ගානේ කුණු දාල දාල, අපේ සල්ලි වලින් හදපු පේමන්ට් වල පාරවල් වල කෙල , බුලත් කෙල ගහල තියෙන්නේ උබල වගේ කාලකන්නි තමයි.

    ලොකුම කුහකයා

    Bump !!!
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    සැපද වෙනස කියලා අහන්නේ මීට කලින් තිබ්බ තත්වය ගැන අවබෝධයක් නැතුවද? ඒ ගැන දන්නේ නැතුවද?

    මෙන්න මේක තේරුම් ගනිල්ලා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ව ඩීල් දාලා බාගන්න තරම් ලොකු ගානකටත් වඩා වැඩි සල්ලි ප්‍රමාණයක් ගිය ආණ්ඩුවේ හොරු මහින්දගේ හෙවනැල්ලට මුවා වෙලා හම්බුකරපු බවත්, ඒ අපේ සල්ලි බවත් අමතක කරන්න එපා.

    හික් හික්...:lol::lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මහින්දගේ අඩිපාරේ ගියොත් වෙන්න පුළුවන්.

    ඔව් මේ ආණ්ඩුවෙත් දූශන වෙනවා නැත්තේ නෑ.

    ඒත් උබලා නම් අපි මහන්සියෙන් එකතු හොයාගන්න සල්ලි වලට වඩා, හොරකම් කරත් ඒ අපේ මිනිහා කියලා හිතාගෙන අන්ධ වහල්ලු වගේ ඡන්දේ දාන්න ගියපු එවුන්. උබලා වගේ එවුන් අපේ සල්ලි අපේ සල්ලි ගගා කියව කියව කිඹුල් කඳුලු හෙලන එක විහිලුවක්. එදා කට අරින්න බැරි අවුන් අද මුලු ජීවිතේම නැති උනා වගේ ඇඩෙන ටෝක්ස් දෙන්න එනවා.

    :lol::lol::lol: