අනේ මට කාටවත් කඩේ යන්න ඕනි නෑ.
මන් මහින්දට ගරු කරනවා ඒ මහින්ද මේ රට කොටින්ගෙන් නිදහස් කරගත්තු නිසා
ඒ වගේම මන් තොපි වගේ අනුන්ගේ වැරදි වහන්නෙත් නෑ.
මන් කිව්වේ මහින්ද උනත් වැරදි කලා නම් දඩුවම් දෙන්න ඕනි
තොපි කොළ නම් කොළ නිල් නම් නිල්. එහෙම නෙවෙයි පුළුවන් නම්
වැරදි කාරයා මොකා උනත් ඌට ඒ වරදට දඩුවම් දෙන්න බලපන්
තොපි වගේ හරක් නිසා තමයි රට බල්ලට යන්නේ

kapuwa kiyala paduwak nam na...mama kiyapu eka umbata terila na

පැටියා;19237577 said:ගංකබරයා සනීපෙන්ද බං? තාම නස්පුක් වෙන්න බොනවලු නේද? සිරෝසිස් හැදෙයිද මන්ද පවු ඕයි![]()
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක් ගෙනගිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඊයේ (05 වැනිදා) පියවර ගෙන ඇත.
http://www.divaina.com/2015/11/06/news01.html

අපි වගේ 3 වෙනි ලෝකේ දුප්පත් රටකට මොන යහපලනයක්ද බං..හැමෝම බලන්නෙ වාසි පැත්තට හොය්යා වෙලා ලොකුම කුට්ටිය කඩ ගන්න..යහපාලනය කියන්නෙ 77 ජේ.ආර් ගෙනාපු ධර්මිෂ්ට සමාජයේ part 2..නිකන් ලස්සන වචනයක් විතරයි. උබල මහින්දගෙන් උන වැරදි නැවතිලා ඒවගේ වැරදි ආයි නොවී මේ රට ලස්සන සුන්දර සෞබග්‍යමත් බ්ල බ්ල බ්ල රටක් වෙයි කියල හිතාගෙන චන්දෙ දුන්න නං කියන්න තියෙන්නෙ ඉතින් පව් කියල තමා..
අන්තිමට ඉතින් සාමාන්‍ය ජනතාව විදියට අපි ඔක්කොම පව්... මොකද මොන ආණ්ඩුව ආවත් තැලෙන්නේ අහිංසක සාමාන්‍ය මිනිස්සු![]()
ප.ලි.- හොදම විකල්පය විදියට මම ජනදිපතිවරනෙට කලින් දැක්කේ jvp...ඒත එක දැන් "?"

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක් ගෙනගිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඊයේ (05 වැනිදා) පියවර ගෙන ඇත.
http://www.divaina.com/2015/11/06/news01.html

මීට කලින් තිබුන තත්වයම ඕනේ නම් අලුත් එකෙක් පත් කරගන්නවද ?හැබැයි මිට කලින් තිබුන තත්වය දහස් ගුණයක් හොදයි.
මේ ආණ්ඩුවෙන් අපේ සල්ලි වලට අපමණ අගයක් ලබා දෙනවා. මහ බැන්කුවෙන්ම කී දාහක් ගත්තද ? ඒ ඔක්කොම ආයෙත් අපිටම බෙදුවනේ. වාහන මිල අඩු කරා. දැන් හැමෝම වාහන වල යනවනේ.
මහින්ද හොරකම් කරා කීවට පේන්න වැඩක් කරලා තියෙනවා අපේ සල්ලි වලින්. මේ පුක් ආණ්ඩුව වගේ සද්දෙයි පඩ ගදයි විතරක් නෙවි.
කොලබ පාරවල් ගානේ කුණු දාල දාල, අපේ සල්ලි වලින් හදපු පේමන්ට් වල පාරවල් වල කෙල , බුලත් කෙල ගහල තියෙන්නේ උබල වගේ කාලකන්නි තමයි.
ලොකුම කුහකයා
සැපද වෙනස කියලා අහන්නේ මීට කලින් තිබ්බ තත්වය ගැන අවබෝධයක් නැතුවද? ඒ ගැන දන්නේ නැතුවද?
මෙන්න මේක තේරුම් ගනිල්ලා. මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ව ඩීල් දාලා බාගන්න තරම් ලොකු ගානකටත් වඩා වැඩි සල්ලි ප්‍රමාණයක් ගිය ආණ්ඩුවේ හොරු මහින්දගේ හෙවනැල්ලට මුවා වෙලා හම්බුකරපු බවත්, ඒ අපේ සල්ලි බවත් අමතක කරන්න එපා.

මහින්දගේ අඩිපාරේ ගියොත් වෙන්න පුළුවන්.
ඔව් මේ ආණ්ඩුවෙත් දූශන වෙනවා නැත්තේ නෑ.
ඒත් උබලා නම් අපි මහන්සියෙන් එකතු හොයාගන්න සල්ලි වලට වඩා, හොරකම් කරත් ඒ අපේ මිනිහා කියලා හිතාගෙන අන්ධ වහල්ලු වගේ ඡන්දේ දාන්න ගියපු එවුන්. උබලා වගේ එවුන් අපේ සල්ලි අපේ සල්ලි ගගා කියව කියව කිඹුල් කඳුලු හෙලන එක විහිලුවක්. එදා කට අරින්න බැරි අවුන් අද මුලු ජීවිතේම නැති උනා වගේ ඇඩෙන ටෝක්ස් දෙන්න එනවා.