රනිල් අස්වෙන්නේ රෙද්දටද...? - Why should Ranil Go Home?

සිරිසේන හිතාගෙන උන්නේ ලක්ෂ 62 ක් ඡන්දය දුන්නේ උන්නැහේටය කියලාය. ඒ නිසා පොලොන්නරුවේ ගොවි ගෙදරින් ආ, බෙලෙක් පිඟනේ බත් කෑ සරළ මිනිසාගේ ඔළුව ඉඳිමි, අලි ඔළුවෙන් හැම එකාටම කෙලින්නට ගියේය. ඇත්තම කතාව නම්, ඒ, 2015 මහින්ද මහත්තයාට කොහොමත් කෙල වෙන එක කෙලවෙලාම යනවා. උන්නැහෙත් උන්නැහේට වඳින පුදන ආදරය කරන ජනතාවට කොකා පෙන්නා ගජ් මිතුරු පවුල් වාදී කුප්ප දේශපලනයක් ගෙන ගිය නිසාය.
නිර්මාල්ලා, සෝභිත සාධුලා, දඹර අමිල හිමිලා ,කොහොමත් උන්නේ තරඟ දිනලාය. ඕන කරලා තිබ්බේ කප් එක අරගන්න පුළුවන් එකෙක්ය. රනිල් ඒ සඳහා සුදුසු පුද්ගලයෙක් උනේ නැතිය. මොකෝ එයා කප් එක ගත්තා නම් අඩු ගානේ පොටෝ එකකටවත් ඉන්නේ නැතිව යනවාය. ඒක හරියටම හරි ක්‍රමේ උනත්, අම්මට සිරි ලංකාවට ඒක ගැලපෙන්නේ නැතිය. ඒ වෙනුවට ඕන කරලා තිබුනේ, කප් එක අතට අරගෙන, ජනතාවට පෙන්නා, ආතල් එකක් ගන්නා පොරක්ය. කලින් ගේන්න හිටියේ නිමල් නිදිපාල උන්නැහේය. චන්ද්‍රිකා එයැයිට කෝල් එකක් ගත්තාම, එයා උන්නේ නිදාගෙනය. ඒ නිසා ඊ ගාවට ගත්තේ රනිල්ගේ නෝනාටය, නමුත් කෝල් එක ගියේ අනිත් මෛත්රිටය. ඒ නිසා පොර ගොඩ ගියේය. රටට හැමිනිලාම ගියේය.
එහෙව් පුද්ගලයා අද රනිල්ට අස්වෙන්න කියන්නේ රෙද්ද ඇඳගෙනද කියා සාමාන්නිය ජනතාව වශයෙන් අපිට අහන්නට වෙනවාය. එයා ඉටු කලේ යහපාලනයෙන් බලාපොරොත්තු උන දේ නෙමේය. එයා කළේ, මහින්ද කළ හොඳ නරක යන දෙකෙන්, හොඳ පැත්ත පසෙක තබා, නරකම නරක පැත්ත තෝරා ගන්නා එකය. ආපු ගමන් මල්ලි ටෙලිකොම් එකට දැම්මේය. ඩඩ්ලි බැසිල්ගේ රෝල් එකට සෙට් විය. චතුරිකා යෝෂිතලා වගේ බිස්නස් පටන් ගත්තේය. දහම්, මහින්දගේ පුතාලටත් එහා යමින්, මර්වින් සිල්වාගේ එකාගේ රෝල් එකත් පටන් ගත්තේය.
බලයෙන් පිස්සු වැටි, මානයෙන් උදම් වී, මෝහයෙන් මුලාවි රඟපු රැඟුම් වලට, මේ ඡන්දයෙන් ජනතාව නියම උත්තරේ දුන්නේය. රටේ ජනතාවගෙන් සිරිසේනට කැමති උන් ඉන්නේ ජෙප්පන්ගේ ප්‍රමාණයටත් අඩු වෙනන්ය. ජෙප්පෝ ඡන්ද 693,875 ගන්නා විට, සිරිසේනගේ අතට ගහන්නේ 491,835 ක් ඉතරය. මේ උපන් ගෙයි මෝඩයන් පිරිසක්ම විය යුතුය. එය පෙකාශිත ඡන්ද ගනනෙන් 4.44% ය. ඇපත් නැත. අද හැට දෙක නොව ඇට දෙකත් නැතිය.
සිරිසේන නිසා සැටලයිට් නෝනාත් ඉල්ලාගෙනම කෑවේය. අද සිරි ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ හොරගොල්ල්ලේ නොව මැදමුලනේය. මැදමුලනට කෙලින්න පුලතිසිපුරෙන් ගෙනා ගමරාල අවසානයේ සිරි ලංකා නිදහස් පක්ෂයේ මහ ගෙදර වන හොරගොල්ල, මහ පොලොවට සමතලා කර දැම්මේය. මහින්දට කරන්න බැරි වූ දේ, සිරිසේන ඕනාවටත් වඩා ඉහලින් කෙරුවේය.
මහින්ද රාජපක්ෂ, ඝෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හැර එක සිරි ලංකා කාරයෙක්කත් මේ රටට කරපු දෙයක් ඇත්තේ නැතිය. මහ බන්ඩා, සිරිමාවෝ හා චන්දිරිකා නෝනා මේ රට ගාදයටම ඇදගෙන ගියේය. රටේ ආර්ථිකය කාබාසීනියා කර දැම්මේය. සිරිසේන කියන්නේ මිය ගිය බන්ඩාරනායකගේ පුනරුප්පතියය. ඉදිරි අවුරුදු දෙකේ හෝ හවුල් ආන්ඩු බැරිනම් මොන ආන්ඩු පත් කළද සිරිසේනගේ නායකත්වය යටතේ මේ රටේ ආර්ථික සංවර්ධනයක් වේයැයි කියා සිතනා එකා එක්කෝ අමු පිස්සෙක් විය යුතුය. එහෙම නැත්නම් අමු මන්ද බුද්ධිකයකු විය යුතුය.
ඒවා එසේ තිබියදි එජාපයේ ස්ථිර ඡන්දවලටත් වඩා වැඩියෙන් ගත් රනිල් වික්‍රමසිංහට (ඡන්ද 3,612,259, ප්‍රතිශතය 32.63%) ඉල්ලා අස්වෙන්න කියන්න සිරිසේනට හෝ සිරි ලංකා නිදහස් පක්ෂයේ පිංගුත්තර කාළකන්නින්ට කිසිම අයිතියක් නැත්තේමය.
එකාබද්ධේ උන් මොන සෙල්ලම් දැම්මත් රනිල් අයින් කරන්න බෑ කියා ඒ හාල්පරුවන් මෙන්ම, සිරිසේනගේ රෙද්ද අස්සෙ දාගත් ඩෙට් එක්ස්පයර් කාලකන්නි පිංගුත්තර සිරි ලංකා කාරයන් මෙන්ම පිංගුත්තර ජනාධිපතිත් දන්නේ නැතිය. ඒ තබා ඇත්ත හෝ නැත්ත වේවා චීන තානාපතිටත් එයැයිට ඕන ඒවා මෙහේ කොරන්න හම්බ වෙන්නේ නැතිය. අලුත් ව්‍යවස්ථාව අනුවද අගමැති පත් කිරීමේ බලය ජනාධිපතිට තිබුනද, අගමැති ඉවත් කිරීමේ බලයක් එයැයිට ඇත්තේ නැතිය.
කාළකන්නි පොලිටික්කන්ගේ කුණු කතා නිව්ස් වලට පෙන්නනවා මිසක්කා, ඊයේ සැන්ට්රල් බැකුවේ ගවනර් කී දේ, එකෙක්ටවත් නිව්ස් එකක් උනේ නැතිය. එක්කෝ කුමාරස්සාමි මහත්තයා ඉන්ගිරිසියෙන් කියන එවා, ඒ ජඩමාද්දියවේදින්ට තේරෙන්නේ නැතිවා වෙන්නට පුළුවන්ය. උන්නැහේ කිව්වේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම්, "පොලිටිකල් ඉස්ටැබිලිටි" එක හා "රූල් ඔප් ලෝ" එළකිරි එකට තියෙන්නට ඕනා කියලාය.
දෙපැත්තට වැනෙනා පඹයෙක් එක්ක, පොලිටිකල් ඉස්ටැබිලිටි හෙවත් දේශපාලන ඉස්තාවරත්වයක් බලාපොරොත්තු වෙනවාට වඩා, බල්ලෙක්ගේ නගුට උණපුරුකේ දමා කෙලින් කොරනා එක, ඊට වඩා ලේසිය. විදුහල්පතිනියක් දන ගැස්සු මහ ඇමතියා ආරක්ෂා කරනා, තමන්ගේ හොරු ආරක්ෂා කර ගැනීමට දිලෘක්ෂි ඩයස් ගෙදර එලවනා සුදනෙක් එක්ක, රූල් ඔප් ලෝ හෙවත් නීතියේ ආදිපත්‍ය සොයනවාට වඩා හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා සමඟ කන්‍යාවියක් වාහනයකට දමා, දියවන්නාවේ නවත්වා, විනාඩි දහයකට පසු ඒ කෙල්ලගේ කන්‍යාභාවය ගැන ගැරන්ටියක් දෙන එක එයිට වඩා ලේසිය.
රනිලුත් ආන්ඩු කෙරුවාව පැත්තක තිබියදි කරන්නට ගියේ, සිරිසේනගෙම අනිත් පාට් එකය. ඒ, 2020 ඉඳන් රට කන්නේ කොහොමෙයි කියා ප්ලෑන ගහනා එකය. ඒවාට නියම පිළිතුර දැන් ජනතාව දී අවසානය. මේ අවුරුදු දෙකවත්, ජේ ආර්ලා, ප්‍රේමදාසලා, ගාමිනි දිසානායකලා, ඇතුලත්මුදලිලා කරා වාගේ රටට මක්කා හෝ දෙයක් කොරනා එක උන්නැහේට බාරය. ඒවාට ඇපෘවල් සිරිසේනගෙන් තා දුරටත් බලාපොරොත්ටු වෙනවා තරම් හරක් වැඩක් තවත් නැත්තේය.
දැන් ෂේප් කරගන්න ඕනා, සිරිසේන හෝ එයාගේ පිස්සන් රැළ නෙමේය. ඇමරිකන් , ඉන්දියන් හා චීන තානාපතිලා සෙට් එකය. මහින්ද, මේ දේ අපූරුවට කළේය. ඇමරිකන් ඉන්දියන් නැතත්, චීන රුසියානු තානාපතිලා මහින්දගේ ෆැමලි ෆ්‍රෙන්ඩ්ලා උනේය. එනයින් රනිල්ගේ උගත් මොලේට වඩා මහින්දගේ කපටි මොලේ ගව් ගානක් ඉදිරියෙන්ය. ඩිප්ලොමැට් කියන්නේ ඒවාටය. ඒවා කරන්න, මහන්තත්තේ ඔළුවේ තියා ගෙන නම් බැරිය. එයා ඩොන්ල්ඩ් ට්‍රම්ප් නොව, අම්මට සිරි ලංකාව නම් අමු ගෝත්‍රිකයන් පිරිසක් වසනා, හිඟන දූපතක අගමැති බව, එයා වටහා ගත යුතුය.
මේ කියනා ක්‍රමයට ඉතිරි අවුරුදු දෙක කරන්න බැරි නම්. ඉතිරි අවුරුදු දෙකත් බය නැති අගමැති ලෙස උන්නාට, පක්ෂ නායකත්වය සජිත්ට දීලා, දිනන්නට හෝ පරදින්නට, 2020 ඝෝඨා සමඟ සටනට, "සජිත්" ලක ලෑස්ති කරනා එක බොහෝම හොඳය. රනිල්ට බෑ කියා අසනවාට වඩා, ඌ මාර පොරක් කියා ජනතාවගෙන් අසා ගෙන, යන ගමනක් යන එක, අවිචී මහා නරකාදියට ගියත් ප්ලස් මාක් එකක් මිස මයිනස් මාක් එකක් නම් වෙන්නේ නැතිය.
ඒ වගත් මෙසේය...
source -http://maathalan.blogspot.com/2018/02/why-should-ranil-go-home.html