මට නම් ගොඩ යන තැනක් පෙන්නේ නෑ බන්. මිනිස්සු වෙනස් වෙන්න කැමති ත් නෑ නේ. මාසෙට ගානක් පඩිය විදියට හම්බෙලා එකෙන් ජිවත් උන එකා දිගටම ඒ විදියටම එන්න ඕනේ කියලා හිතං ඉන්නව. ඉතින් සල්ලි අච්චු ගහන්න වෙන්ව වැඩි යෙන් . මුදල් බාල්දු වෙනවා, ගණන් යනවා ආයිත් පඩි ඉල්ලනවා..මෙහෙම තව මාස 6ක් ගියොත් මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ

