රනිල් ආවට පස්සෙ රටේ ප්‍රගතිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,930
    167,703
    113
    එකමත් එක රටක
    මෙහෙම තව මාස 6ක් ගියොත් මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ
    මට නම් ගොඩ යන තැනක් පෙන්නේ නෑ බන්. මිනිස්සු වෙනස් වෙන්න කැමති ත් නෑ නේ. මාසෙට ගානක් පඩිය විදියට හම්බෙලා එකෙන් ජිවත් උන එකා දිගටම ඒ විදියටම එන්න ඕනේ කියලා හිතං ඉන්නව. ඉතින් සල්ලි අච්චු ගහන්න වෙන්ව වැඩි යෙන් . මුදල් බාල්දු වෙනවා, ගණන් යනවා ආයිත් පඩි ඉල්ලනවා..
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    @Indrajith Gamage ජපන් යෙන් ට්‍රිලියනයට මොකද උනේ
    Japan walat dn yen achchu gahanwalu lankawata denna :baffled: :baffled: :baffled: :baffled:

    Me ranilta krnna puluwan bambuwak na bn:no::no::no: krpu magulakut na danatat. adugane maha banku adpathiwa hambela katha krlawat na me prashna gana path unata passe:baffled::baffled::baffled:
    ------ Post added on May 26, 2022 at 12:36 PM
     
    • Like
    Reactions: hasithayad

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Lankawa iwarai no hope for srilanka for another 10-20 years may be the next generation can do something about it
    1 Ranil nemei kawru awoth 1i
    2 Middle class will be wiped out
    3 People will die of hunger <-- is it lks fault no, but with world is facing a food crisis situation it could severely affect LK

    so again
    Ponil nemei kawru awoth 1i
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තාමත් ගොඩයන පාටක් කොහෙන්වත් පේන්නෙ නෑ. රනිල් නං මැරෙනකල් විධායක අගමැති වෙන හීනෙ හැබෑකරගනී
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ලන්කාවෙ මේ ප්‍රශ්න වලින් ගොඩ එන්නෙ IMF,World Bank,ADB වගේ ආයතන වලින් උදව් ගන්න එක අනිවාර්යයි. ඒ ආයතන කියන විදියට අපේ රටේ ආර්තිකය මෙහෙයවන්න සැලැස්මක් හදන්න ඕන මුලින්. මේ අය-වැයෙන් ඒකට අවශ්‍ය පියවර ගනියි, කාටත් බලාගන්න පුලුවන් වෙයි රටේ ආර්තිකයේ ඉදිරි පියවර මේ බජට් එකෙන්.

    @erozan ඔයා මේ රෙදි ඇදගෙනද කතාකරන්නේ. :lol: :lol:

     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ඇයි දැන් රනිල්ගේ පිප්පියේ ලෙවකන උන් කෑ ගැහුවේ අපිට G7 සපෝට් එක තියෙනවා,යුරෝපේ සපෝට් එක තියෙනවා,ජපානේ සපෝට් එක තියෙනවා ගගා😂.

    ඔන්න උන් දුන්න ආදාර
    යුරෝපෙන් - 1million
    ජපානෙන් - 1 million

    දවසක වියදමටවත් ඇතිද මේවා

    ඒකට චීනෙයි ඉන්දියාවයි.උන් අපිට වැටෙන්න දෙන්නේ නෑ.මොනා හරි කරලා කන්න බොන්න හරි සල්ලි එවනවා.ඉන්දියාවෙන් බිලියන් ගානක් දුන්නා.චීනෙන් ගිය මාස දෙකට ඩොලර් මිලියන 110 දීලා මුදල් ආදාර.

    අන්තිමේට රනිල්ගේ පිප්පිය කන වුන්ට G7 නුත් නෑ ජපානෙත් නෑ😂😂






     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රනිල් හෙන වෑඩ්ඩා කියන සෙට් එකක් ඉන්නවා නේ. කිව්වේ රනිල්ගේ ජාත්‍යන්තර සම්බන්ධතා හින්දා ඈවිල්ලා සතියෙන් දෙකෙන් මෙහේ ඩොලර් වෑහිවහී කියලා
     
    • Haha
    Reactions: hasithayad

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇත්තටම මේ වෙනකොට රටේ ප්‍රශ්ණ විසඳන්න රනිල් මොනවද කරල තියෙන්නෙ? බංකොලොත් උනාට පස්සෙ ඩොලර් ණය ගෙන්නෙ නැති උනාම, ඉම්පෝට් නැවැත්තුවාම රුපියල පාවෙන එක අඩුවෙලා තියනව. ඒක අතෑරලා කතාකරමු.

    * රටේ ඩොලර් ප්‍රශ්ණෙ විසඳන්න අලුතින් ඩොලර් උත්පාදනය කරන ව්‍යාපෘති මොනවද පටන් අරන් තියෙන්නෙ? ඒ ගැන මොනවද කතාකරල තියෙන්නෙ?

    * ඉස්සරහට එන්න නියමිත ආහාර අර්බුදය නවත්තන්න මොනවද අරගෙන තියන පිලියම්?

    * තෙල් ගෑස් ප්‍රශ්නෙ විසඳන්න මොනවද කරල තියෙන්නෙ?
    ඕකුන් කරපු දේවල් නිසා තමා මේවගෙ අපි විදවන්නෙ කරපු හොදක් නෑ බොල
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙතන මචන් රනිල් ගැන කතාකරන්නෙ? :rofl:
    රාම, විජය, අසොක, එලාර, චොල, පාන්ඩ්‍ය...නායක්කර ,
    "නරෙන්ද්‍ර සින් මොදි"
    ඔලු ඇත්තො තෙරුම් ගනිත්වා

    අවුරුදු 21ක් තිස්සෙ කෙල වීගෙන ආපු එක යන්තම 2015 ගෙමක් ගහන්න රෙඩි උනාම, ආයෙ 2019 කෙල උනා,
    එහෙම රටක් සති 2කින් ගොඩ දානන උම්බ හිතුවාද රනිල් කියන්නෙ " ශිව " දෙයියො කියලා


     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රාම, විජය, අසොක, එලාර, චොල, පාන්ඩ්‍ය...නායක්කර ,
    "නරෙන්ද්‍ර සින් මොදි"
    ඔලු ඇත්තො තෙරුම් ගනිත්වා

    අවුරුදු 21ක් තිස්සෙ කෙල වීගෙන ආපු එක යන්තම 2015 ගෙමක් ගහන්න රෙඩි උනාම, ආයෙ 2019 කෙල උනා,
    එහෙම රටක් සති 2කින් ගොඩ දානන උම්බ හිතුවාද රනිල් කියන්නෙ " ශිව " දෙයියො කියලා


    මම අහල තියන ප්‍රශ්ණ හරියට කියෙව්වද?