ඇත්තටම මේ වෙනකොට රටේ ප්‍රශ්ණ විසඳන්න රනිල් මොනවද කරල තියෙන්නෙ? බංකොලොත් උනාට පස්සෙ ඩොලර් ණය ගෙන්නෙ නැති උනාම, ඉම්පෝට් නැවැත්තුවාම රුපියල පාවෙන එක අඩුවෙලා තියනව. ඒක අතෑරලා කතාකරමු.
* රටේ ඩොලර් ප්‍රශ්ණෙ විසඳන්න අලුතින් ඩොලර් උත්පාදනය කරන ව්‍යාපෘති මොනවද පටන් අරන් තියෙන්නෙ? ඒ ගැන මොනවද කතාකරල තියෙන්නෙ?
* ඉස්සරහට එන්න නියමිත ආහාර අර්බුදය නවත්තන්න මොනවද අරගෙන තියන පිලියම්?
* තෙල් ගෑස් ප්‍රශ්නෙ විසඳන්න මොනවද කරල තියෙන්නෙ?