රනිල් ආවට පස්සෙ රටේ ප්‍රගතිය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඇත්තටම මේ වෙනකොට රටේ ප්‍රශ්ණ විසඳන්න රනිල් මොනවද කරල තියෙන්නෙ? බංකොලොත් උනාට පස්සෙ ඩොලර් ණය ගෙන්නෙ නැති උනාම, ඉම්පෝට් නැවැත්තුවාම රුපියල පාවෙන එක අඩුවෙලා තියනව. ඒක අතෑරලා කතාකරමු.

    * රටේ ඩොලර් ප්‍රශ්ණෙ විසඳන්න අලුතින් ඩොලර් උත්පාදනය කරන ව්‍යාපෘති මොනවද පටන් අරන් තියෙන්නෙ? ඒ ගැන මොනවද කතාකරල තියෙන්නෙ?

    * ඉස්සරහට එන්න නියමිත ආහාර අර්බුදය නවත්තන්න මොනවද අරගෙන තියන පිලියම්?

    * තෙල් ගෑස් ප්‍රශ්නෙ විසඳන්න මොනවද කරල තියෙන්නෙ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,355
    30,151
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉදිරියට තවත් අකුලෝලා යනවා!
    මං දන්නේ නෑ, මම නං නෙමෙයි, මෙයාල තමයි.
    කව්රුත් නෑ නේ, ඒකයි මේ මමවත් ඇවිත් මේව ඕගොල්ලොන්ට කියන්නේ.
    ඔන්න මම නං නෙමෙයි. ඉස්සරහට තවත් අමාරුයි.
    බායි.

    මීට මැදමුලන මාද්‍ය ප්‍රකාශක හාමු.
     
    Last edited:

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    සුමාන දෙකෙන් රටක් ගොඩදාන්න පුලුවන් නන් ඒ මිනිහෙක් වෙන්න බෑ, දෙවියෙක් වෙන්න ඕන. (මන් පෙරේද පැය 11ක් තෙල් පෝලිමේ හිටිය.)
     
    • Haha
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,475
    113
    @Indrajith Gamage ජපන් යෙන් ට්‍රිලියනයට මොකද උනේ

    ඔස්ට්‍ර්ලියාවට පැනපු යෝශිතයා අයෙත් ලංකාවට අවා
    රට පනින්න හිටපු නාමයලා එලියට එනවා
    හැංගිලා ඉන්න නාකි මයිනත් තව ටික දවසකින් කල එලි බහියි

    ඕව තමයි ප්‍රගතිය
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,220
    20,853
    113
    හස්තිශෛලපුර
    ඇත්තටම මේ වෙනකොට රටේ ප්‍රශ්ණ විසඳන්න රනිල් මොනවද කරල තියෙන්නෙ? බංකොලොත් උනාට පස්සෙ ඩොලර් ණය ගෙන්නෙ නැති උනාම, ඉම්පෝට් නැවැත්තුවාම රුපියල පාවෙන එක අඩුවෙලා තියනව. ඒක අතෑරලා කතාකරමු.

    * රටේ ඩොලර් ප්‍රශ්ණෙ විසඳන්න අලුතින් ඩොලර් උත්පාදනය කරන ව්‍යාපෘති මොනවද පටන් අරන් තියෙන්නෙ? ඒ ගැන මොනවද කතාකරල තියෙන්නෙ?

    * ඉස්සරහට එන්න නියමිත ආහාර අර්බුදය නවත්තන්න මොනවද අරගෙන තියන පිලියම්?

    * තෙල් ගෑස් ප්‍රශ්නෙ විසඳන්න මොනවද කරල තියෙන්නෙ?
    ඉස්සරහට එන්න නියමිත ආහාර අර්බුදය නවත්තන්න මොනවද අරගෙන තියන පිලියම්? -Krotan kola kanna puluwan kiyai.. lol

    ADB eken hambuna loan 600mn usd re-purpose kara mama danna widiyata negotiations walin passe.. ewayen tamai me tike fuel genne..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @Anil1984 මචන් ඩිස්ලයික් දාපු එකේ ඇවිල් කියපන් රනිල් හාමු මේ වෙනකොට මොනවද කරල තියෙන්නෙ කියල? ඉඟුරු දීල මිරිස් ගත්ත සීන් එකක් නේද උනේ?
     
    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    @Anil1984 මචන් ඩිස්ලයික් දාපු එකේ ඇවිල් කියපන් රනිල් හාමු මේ වෙනකොට මොනවද කරල තියෙන්නෙ කියල? ඉඟුරු දීල මිරිස් ගත්ත සීන් එකක් නේද උනේ?

    ලන්කාවෙ මේ ප්‍රශ්න වලින් ගොඩ එන්නෙ IMF,World Bank,ADB වගේ ආයතන වලින් උදව් ගන්න එක අනිවාර්යයි. ඒ ආයතන කියන විදියට අපේ රටේ ආර්තිකය මෙහෙයවන්න සැලැස්මක් හදන්න ඕන මුලින්. මේ අය-වැයෙන් ඒකට අවශ්‍ය පියවර ගනියි, කාටත් බලාගන්න පුලුවන් වෙයි රටේ ආර්තිකයේ ඉදිරි පියවර මේ බජට් එකෙන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපි හම්බකරලා $$ ගෙනත් දෙනකල් ඌ සල්ලි අච්චුගහනවලු
    ඒක තමා බන්. මූ සල්ලි අච්චු ගහනව ඇරෙන්න වෙන මුකුත් කරල නෑනෙ. කරන්න තාම අදහසක්වත් නෑනෙ.

    විශේෂයෙන් කියන්න ඕනේ , තාම එහෙම මුකුත් කරල නෑ .
    මෙහෙම තව මාස 6ක් ගියොත් මිනිස්සු කන්න නැතුව මැරෙන්නෙ

    රන්ල් ස' හිගා කන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ
    රාජපස්සලාව ආශ්‍රය කරල වැඩී. අර හොරු ගාවට වැටිච්ච ගිරවට වෙච්චි සන්තෑසිය රනිල්ට වෙලා තියෙන්නෙ

    ඉදිරියට තවත් අකුලෝලා යනවා!
    මං දන්නේ නෑ, මම නං නෙමෙයි, මෙයාල තමයි.
    කව්රුත් නෑ නේ, ඒකයි මේ මමවත් ඇවිත් මේව ඕගොල්ලොන්ට කියන්නේ.
    ඔන්න මම නං නෙමෙයි. ඉස්සරහට තවත් අමාරුයි.
    බායි.

    මීට මැදමුලන මාද්‍යප්‍රකාශක හාමු.
    මූ අරවා නෑ මෙව්ව නෑ රට අනතුරේ කියල බයිලා කියල කින්ඩියට හිනාවකුත් දාල යන්නෙ :lol:

    @Indrajith Gamage ජපන් යෙන් ට්‍රිලියනයට මොකද උනේ
    මොකද උනේ බං @Indrajith Gamage

    ප්ලාස්ටර් අලවාගෙන යනවා, එනවා කියන බජට් එකෙන්වත් හරි ට්‍රැක් වැටෙයිද බලන්න ඕන.
    තාම ඩොලර් එන විදියක් ගැන හිතලවත් නෑ. ණය අරගෙනම මේකට කෙලවලා දාන්න හදන්නෙ

    කවුද මේ @Anil1984 :lol: :lol:
    හාමුගෙ කුලීකාරයෙක් වගේ පේන්නෙ

    ponil awa owa karanna namyi
    මට පේන්නෙ ඌ ඇවිල්ල ඉන්නෙ අගමැති ආතල් එක අරගෙන මැරෙනකල්ම අගමැති වෙලා ඉන්න

    ඉස්සරහට එන්න නියමිත ආහාර අර්බුදය නවත්තන්න මොනවද අරගෙන තියන පිලියම්? -Krotan kola kanna puluwan kiyai.. lol

    ADB eken hambuna loan 600mn usd re-purpose kara mama danna widiyata negotiations walin passe.. ewayen tamai me tike fuel genne..
    බයියන්ට නං තණකොට හරි තියනව නේද @erozan

    පොඩ්ඩක් ඉන්න ලබන සතියේ එනවා. :lol:
    :lol:

    සෙනාල් බන්

    @Indrajith Gamage මේං මොනවදෝ අහනව
    ------ Post added on May 26, 2022 at 12:03 PM
    මේකා කියන්නෙත් මැයි 30 වෙද්දි ඩොලර් එක බහිනව කියලනෙ. නගින්න විදියක් නෑනෙ. ණය ගෙවන්නෙත් නෑ. ඉම්පෝට් කරන්නෙත් නෑ. ඊට පස්සෙ මොනව වෙයිද කියන් නෑ.

    $ eka flaot karala na... thama allagena inne :yes:
    :(