රනිල් ආවට පස්සෙ රටේ ප්‍රගතිය

portable

Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ලන්කාවෙ මේ ප්‍රශ්න වලින් ගොඩ එන්නෙ IMF,World Bank,ADB වගේ ආයතන වලින් උදව් ගන්න එක අනිවාර්යයි. ඒ ආයතන කියන විදියට අපේ රටේ ආර්තිකය මෙහෙයවන්න සැලැස්මක් හදන්න ඕන මුලින්. මේ අය-වැයෙන් ඒකට අවශ්‍ය පියවර ගනියි, කාටත් බලාගන්න පුලුවන් වෙයි රටේ ආර්තිකයේ ඉදිරි පියවර මේ බජට් එකෙන්.
    පම්ක තමයි...උන්ගෙ ප්ලෑනකට අපි වැඩකරන්න නෙවෙයි, අපේ ප්ලෑනකට උන්ගෙ උදවු ගන්නයි ඕන...කට ඇරගෙන ඉදපන් උන් ඇවිත් හදල දෙනකල්...IMF එකෙන් හදපු රටවල් කොහේද තියෙන්න...😃