ලන්කාවෙ මේ ප්‍රශ්න වලින් ගොඩ එන්නෙ IMF,World Bank,ADB වගේ ආයතන වලින් උදව් ගන්න එක අනිවාර්යයි. ඒ ආයතන කියන විදියට අපේ රටේ ආර්තිකය මෙහෙයවන්න සැලැස්මක් හදන්න ඕන මුලින්. මේ අය-වැයෙන් ඒකට අවශ්‍ය පියවර ගනියි, කාටත් බලාගන්න පුලුවන් වෙයි රටේ ආර්තිකයේ ඉදිරි පියවර මේ බජට් එකෙන්.