රනිල් ඉල්ලා අස්වෙයි 🔥🙏

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    රනිල් ඉල්ලා අස්වෙයි.

    සර්වපාක්ශික ආන්ඩුවක් පිහිටවීම සදහා තමන් අගමැති දූරයෙන් ඉල්ලා අස්වෙන බව රනිල් වික්‍රමසිංහ නිල වශයෙන් ප්‍රකාශ කර ඇත..

    🔴 BREAKING NEWS 🔴

    අගමැති රනිල් ඉල්ලා අස්වීමට එකග වෙයි.‼️

    Prime Minister Ranil Wickremesinghe has told the Party Leaders that he is willing to resign as Prime Minister and make way for an all-Party Government to take over.

    - PM’s Media
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හා කිව්වට වැඩේ කරලා නැනේ
    අස් වෙනකම් හිටපන්.
    අන්න කොන්දේසි දාලා

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවලා බහුතර පෙන්නලා රටේ වැඩ Normal වෙනකල් යන්න බෑ කියනවා. ඔහොම්ම යං රනිල හොයාගෙන. හරි යන්නේ නෑ මූත්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    redda iwathwenne anduwak hada gaththamalu lol
    elawapallaaaaaaaaaaaaaaaaaaa
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දැන්ම යන්නෙ නෑහැලු
    ස්වර්වපාක්ශික ආන්ඩුවක්
    හදන කල් ඉන්නවලු
     
    • Like
    Reactions: NRTG