රනිල් ඉල්ලා අස්වෙයි.
සර්වපාක්ශික ආන්ඩුවක් පිහිටවීම සදහා තමන් අගමැති දූරයෙන් ඉල්ලා අස්වෙන බව රනිල් වික්රමසිංහ නිල වශයෙන් ප්රකාශ කර ඇත..
අගමැති රනිල් ඉල්ලා අස්වීමට එකග වෙයි.
Prime Minister Ranil Wickremesinghe has told the Party Leaders that he is willing to resign as Prime Minister and make way for an all-Party Government to take over.
- PM’s Media

