රනිල් ඉල්ලුවොත් ඊලග ජනපතිවරනෙට

රනිල් ඉල්ලුවොත් ඊලග ජනපතිවරනෙට

  • මම නම් රනිල්ට චන්දෙ දෙනවා

    Votes: 75 46.9%
  • අපෝ රනිල්ට නම් දෙන්නේ නැහැ

    Votes: 85 53.1%

  • Total voters
    160

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රනිල් ඉල්ලුවොත් ඊලග ජනපතිවරනෙට

    250802815_5063002800396179_4654376437327965675_n.jpg




     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    වෙන කවුද ඉල්ලන්නේ කියලා බලන්න ඕනි නේද?
    හිරුනිකා තමයි බන්......
    දැන් තියන seen එක අනුව defender වලින් කොල්ලෙක් දෙන්නෙක් ඉස්සුවට කමක් නැහැ එත් ෆුක පලා ගන්න නම් බැහැ.
    දැන් තියන reality එක ඔන්න ඕක බන්.
    හිරුනිකා කෙල්ලෙක් නිසා අව්ලක් නැහැ කියමුකෝ.....


    ඔන්න ඔය reason එක නිසා තමයි බන් ඔය හමු හිරුනිකට ඔච්චර බය....
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    පිට රැටියන් පවා ගරු කලේ.........
    ආයුශ වැඩි වේවා..... ආයුශ වැඩි වේවා... වැඩි වේවා....වැඩි වේවා....
    රනිල් විවික්‍රමසිංහ ........

    කෝටියක් වැඩකර නිහඩව සිටින......
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,824
    113
    උඹලා රනිල්ට දෙන්නේ බයියන්ට තව දුක් විඳවන්න ඕන හින්දද?
     
    • Like
    Reactions: Xi Jinping

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    wediyen puka dila, udinma inne

    @2osama
    @IndrajithGamage
    හමුට වඩා නම් thailand වල fucking king හොදයි බන් !
    මොකද King ගහන්නේ කෙල්ල්ලෝ මිසක් කොල්ලෝ නෙමයි නේ.
    කොල්ලොන්ට පාඩුවේ ඉන්න පුළුවන්.
    යකෝ දැන් අපිට කෙල වෙන්න යන්නේ.
     
    • Haha
    Reactions: SLK_sri

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    දෙන්නෙ නෑ..යහපාලනයේ කරපු හැටි දැක්කනේ
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    dekka neda ranilta wediyen puka denawa kiuwa gaman duwala awa.

    Al baik eke PW eka hoyala diyan ponnayo
    තෝ මෝඩ සිංහලුන් ඇන්දුවට අපිව අඳවන්න බැහැ පොන්නයෝ දැන් ඇති @albaik එකෙන් වරෙන්
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    anura pons awata okun ithin exp nethuwa reegani, gota pons uth political exp nethuwa uge mahanthaththakamen uta ona huttala kiyana ewa ahanna gihin thama kelagatte. same goes for jeppo. ranilata exp thiyanawa karana wade hariyata karanna. power ekata awe ponna pohottuwo hinda ithin unge ungeth puka athagaga inna one. 2015 idan 2019 wenakan nam wede hodata kala monaa unath megapolis projects ehema. owa jeppo karai pakak
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පොහොට්ටුවට ඇත්ත් රනිල් දැකගන්න ලැබෙන්නෙ චන්දෙන් ජනාදිපති වෙලා රනිල්ගෙම රවී අකිල ඇතුලු ලොකු යුන්පී ආන්ඩුවක් හදපු දාට.
    දැන් ඉන්නෙ පොහොට්ටුවෙ පිහිටෙන් ඉන්න රනිල් නිසා පොහොට්ටුවට ලොකු ඩැමේජ් එකක්නෑ..
    ඔලුවට දෙහිකට්ට ගහල බැදන් වැඩගන්න අහින්සක යකාගෙ තරම පේන්නෙ යකාගෙ ඔලුටෙ තියෙන දෙහිකට්ට ගැලෙව්ව දාට. පොහොට්ටුවෙ ගෑවුන එකෙක්ටවත් චාන්ස්නෑ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රනිල්ට ඡන්දේ දීපන් බන්. පේනවනේ කිරියේ උන් බහුතරයක්ම රනිල්ටලු ඡන්දේ දෙන්නේ. (
    58.6% - 2023/03/06)