මධ්‍යස්ථ මතදාරියෙක් විදියට මගේ නම් මතය රනිල්ට කිසිම ජන පදනමක් නෑ... ජන පදනමක් තියෙනවා නම් ආනයනය කරපු අපේක්ෂකයෝ ජනාධිපතිවරණයකට දාන්නේ නෑනේ.... වෙන රටක මෙහෙම වුණා නම් ජන මතයක් තියෙනවා නම් රට මේ වෙන කොට කැ`ද හැලියක්... මිනිස්සුන්ට වගේ වගක් නෑ... යූන්ඇන්පි ඔස්තාර්ලාට දැන් තියෙන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න... ආණ්ඩුව අල්ලන්න ඉස්සරවෙලා රාජකීය පැළැන්තියෙන් යුඇන්පිය ගලවගන්න ඕන... අනික ඔය මිනිස්සුත් ආවේ රනිල් එපා සජිත් ඕනේ කියාගෙන.... සජිත්ට හුරේවා කියල රනිල් කතා කරන කොට කට්ටිය යන්න පටන් ගත්තා.... සත්‍ය තත්වය ඕකයි....