රනිල් උපයාගත් ජන......

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    රනිල් උපයාගත් ජන......

    45004814-513989412403159-1444720977106698240-n.jpg
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    oya machan ude 11ta withara

    hawasa 4ta withara gaththa photo ubata hamba wela naha wage
     
    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    dan mokada ban wenna yanne? ranil hari mahinda hari dennagen ekek balla wela gedra yanawane awasane? natnam loke palamu watawata agamatila dennek inna rata wenawada api?

    andukrama wiyawastawa pissu pakakne. eka eka welawata eka eka huttawal thiyeilu.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    oya machan ude 11ta withara

    hawasa 4ta withara gaththa photo ubata hamba wela naha wage

    හ්ම්... 5:00 ට විතර ගත්තනම් හරි ඔෆිස් ඇරිල ගෙදර යන එවුනුත් එක්කම...

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මධ්‍යස්ථ මතදාරියෙක් විදියට මගේ නම් මතය රනිල්ට කිසිම ජන පදනමක් නෑ... ජන පදනමක් තියෙනවා නම් ආනයනය කරපු අපේක්ෂකයෝ ජනාධිපතිවරණයකට දාන්නේ නෑනේ.... වෙන රටක මෙහෙම වුණා නම් ජන මතයක් තියෙනවා නම් රට මේ වෙන කොට කැ`ද හැලියක්... මිනිස්සුන්ට වගේ වගක් නෑ... යූන්ඇන්පි ඔස්තාර්ලාට දැන් තියෙන්නේ අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගන්න... ආණ්ඩුව අල්ලන්න ඉස්සරවෙලා රාජකීය පැළැන්තියෙන් යුඇන්පිය ගලවගන්න ඕන... අනික ඔය මිනිස්සුත් ආවේ රනිල් එපා සජිත් ඕනේ කියාගෙන.... සජිත්ට හුරේවා කියල රනිල් කතා කරන කොට කට්ටිය යන්න පටන් ගත්තා.... සත්‍ය තත්වය ඕකයි....
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මධ්‍යස්ථ මතදාරියෙක් විදියට මගේ නම් මතය රනිල්ට කිසිම ජන පදනමක් නෑ... ජන පදනමක් තියෙනවා නම් ආනයනය කරපු අපේක්ෂකයෝ ජනාධිපතිවරණයකට දාන්නේ නෑනේ.... වෙන රටක මෙහෙම වුණා නම් ජන මතයක් තියෙනවා නම් රට මේ වෙන කොට කැ`ද හැලියක්... මිනිස්සුන්ට වගේ වගක් නෑ... යූන්ඇන්පි ඔස්තාර්ලාට දැන් තියෙන්නේ අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගන්න... ආණ්ඩුව අල්ලන්න ඉස්සරවෙලා රාජකීය පැළැන්තියෙන් යුඇන්පිය ගලවගන්න ඕන... අනික ඔය මිනිස්සුත් ආවේ රනිල් එපා සජිත් ඕනේ කියාගෙන.... සජිත්ට හුරේවා කියල රනිල් කතා කරන කොට කට්ටිය යන්න පටන් ගත්තා.... සත්‍ය තත්වය ඕකයි....

    BiRFbWv.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    රනිල්ට වැඩියෙන්ම වෛර කරපු, වැඩියෙන්ම අපහාස කරපු ජනතාව ඔහු උපයාගත්තා. දැන් මීක් නෑ.

    people-at-slpp-political-rally-in-sri-lanka.jpg