රනිල් එක්ක තරහට රටට එරෙහිවෙන සමාජ ත්‍රස්තවාදීන්ට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ රටේ මිනිස්සු යන්තම් විවෘත ආර්ථිකය, තරඟකාරීත්වය, ගෝලීයකරණය වගේ සංකල්ප වලට කැමති කර ගෙන ආවා. ප්‍රතිසංස්කරණ ගැන දැනුවත් කර ගෙන ආවා. නූතන ප්‍රතිපත්ති වලට එකඟ කර ගෙන ආවා.

    අරගලයෙන් පසුවට රනිල් ජනාධිපති උනාට පස්සේ රනිල්ට තියෙන අකමැත්තට ඔවුන් ප්‍රතිසංස්කරණ වලටත් අකමැති වෙන්න ගත්තා. ඒකෙන් වාසිය ගත්ත රටේ ඉන්න වාමාංශික බලවේග තව දුරටත් තමන්ගේ සමාජ වාදි අදහස් මේ අලුත් පරම්පරාවටත් බෝ කළා. ජවිපේ පන්ති පහ ඔන්ලයින් ඉගැන්නුවා. හැදුන වට්සැප් ගෲප් ඇතුලේ ආයෙත් ලෙනින්ලා මාක්ස්ලා චේලා වීරයෝ උනා. කළින් දෙපාරක් වගේ ආයෙත් තව පරම්පරාවක් නොමග ගියා. ඕකට කියන්නේ indoctrination එකක් කියලා. PhD ගත්ත මිනිස්සු ත්‍රස්තවාදීන් වෙලා බෝම්බ පුපුර ගත්තේ කොහොමද කියලා පාස්කු ප්‍රහාරය වෙලාවේ ප්‍රශ්න කළානේ. ඒකත් මේවගේ.

    දැන් මේ පරම්පරාවට ප්‍රතිපත්ති, ප්‍රතිසංස්කරණ සහ රනිල් කියන කරුණු තුන තුනක් බව වෙන් කර හඳුනා ගන්න බෑ.
    අඩුම තරමින් හැම මාසෙම පළවෙනිදට මිළ සූත්‍රය අනුව මිළ හැදිලා එන එක ගැන අවබෝධයක් නෑ. දැන් අවුරුද්දකටත් වැඩිය තෙල්වල මිළ තීරණය වෙන්නේ එහෙමයි. එච්චර මේ රටේම ජීවත්වෙලත් තාම මාසේ මිළ සංශෝධනය ආපු ගමන් චූන් වෙනවා. මොළ සේදිල්ල එතරම් ප්‍රභලයි.

    තරඟකාරීත්වය ගැන වල් බූත කියවන ඇතැම් අය ජපුරේ කළමනාකරණ පීඨයේ උපාධි දාරියෝ, මොරටුවේ, පේරාදෙණියේ ඉංජිනේරුවෝ. ධනවත් රටවල තරඟකාරී ස්මාගම් වල ජොබ් කරන ඈයෝ. උගත් කම් කොහේ ගියා ද නෑ, දේශපාලනයෙන් අන්ධ වෙලා. මේ පිරිස තව මාස ගාණකින් ආයෙත් ඡන්දයක් දෙනවා. ඔවුන් හදන ආණ්ඩුවක් මෙතෙක් හදපු ආණ්ඩුවකින් වෙනස් වෙන්නේ නෑ. මොකද ඒ මිනිස්සු ටිකමයි ආයේ ඡන්දය දෙන්නේ.

    ඔවුන් මෙතෙක් දීපු ඡන්දයෙන්ම තමයි රට මේ තත්ත්වයට පත් උනේ. හැබැයි ඔවුන් ආයෙත් ඒ ඡන්දයෙන්ම ආයේ රට හදන්න පුළුවන් කියලා නන් දොඩවනවා. රට මෙතනට පත් කළේ ඔවුන්ගේම ඡන්දයෙන්. කවුරුත් බලෙන් පාර්ලිමේන්තුවේ ආවේ නෑ. ඒ අය ආයෙත් full over confidence පිට අලුත් එකක් හදනවලු.

    එක පාරක් ආයෙත් හැරිලා බලන්න.

    #හරිත
    පැතුම් කර්නර්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,820
    29,046
    113
    Jklbkwk.jpeg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔවුන් මෙතෙක් දීපු ඡන්දයෙන්ම තමයි රට මේ තත්ත්වයට පත් උනේ. හැබැයි ඔවුන් ආයෙත් ඒ ඡන්දයෙන්ම ආයේ රට හදන්න පුළුවන් කියලා නන් දොඩවනවා. රට මෙතනට පත් කළේ ඔවුන්ගේම ඡන්දයෙන්. කවුරුත් බලෙන් පාර්ලිමේන්තුවේ ආවේ නෑ. ඒ අය ආයෙත් full over confidence පිට අලුත් එකක් හදනවලු.

    ජන්ද අයිතිය නැති කරන එකට නම් මමත් කැමතියි.
    අඩු කුලේ මෝලුන්ට ජන්ද දාන්න තේරෙන්නේ නැ.
    ජන්ද නැති කරමු 😎
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,928
    113
    ජන්ද අයිතිය නැති කරන එකට නම් මමත් කැමතියි.
    අඩු කුලේ මෝලුන්ට ජන්ද දාන්න තේරෙන්නේ නැ.
    ජන්ද නැති කරමු 😎
    Honda metereyak balayeta path wunata passe Chanda nathuwa awurudu 20 k withera adinna one 🙈
     
    • Like
    • Haha
    Reactions: haunte and Identity

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    එතකොට ගෝඨාභයව විරුද්ධව රටට සල්ලි එවන්නේ එපා ගගා ඉන්ටර්නෙට් ඒකේ කෑ ගහපු දෙයින් රට සුඛිත මුදිත උනාද?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    පැතුම්ගෙ දේශපාලනය ඉවරයි.කමෙන්ට් කියෙව්ව නම් තේරෙනවා. නොම්බර එකේ දේශපාලන ගණිකාවක්.දෙබිඩ්ඩෙක්.
     

    Sen-lu

    Well-known member
  • ඔවුන් හදන ආණ්ඩුවක් මෙතෙක් හදපු ආණ්ඩුවකින් වෙනස් වෙන්නේ නෑ. මොකද ඒ මිනිස්සු ටිකමයි ආයේ ඡන්දය දෙන්නේ.
    ඒකනෙ කවදාවත් රට හදන්න බෑ. මොකද දැං ඉන්න උං නැතුව ඒලියන්ල ඇවිත් ඡන්දෙ දෙන්නයෑ. ඒකහින්ද ඔය කලුවත් හෑලි නොලිය වැඩක් බලාගත්තනම් හරි.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Ratak kapu, thawath kanna perum purana 80ta kittu nakiyek rata hadanakan balan inna uge dawas padi kuli wesiyo tika un untama pitata gahaganna thread 🤣
     
    • Like
    Reactions: YelaWolf

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    තරඟකාරීත්වය ගැන වල් බූත කියවන ඇතැම් අය ජපුරේ කළමනාකරණ පීඨයේ උපාධි දාරියෝ, මොරටුවේ, පේරාදෙණියේ ඉංජිනේරුවෝ. ධනවත් රටවල තරඟකාරී ස්මාගම් වල ජොබ් කරන ඈයෝ.
    අනිත් ඔක්කොම මනුස්සයෝ මෝඩයෝ වෙලා පැචුම් විතරක් ආර්ථික සියල්ල දත් වුනේ කොහොමද?:confused::confused:
    මූ ආර්ථික විද්‍යා ඩිප්ලෝමාවක් වත් කරාද දොස්තර කම් කරන අස්සේ ?:rolleyes:


    ප.ලි.: උබේ කතාවෙන් කියවෙන්නේ මේ පාර රටම මාලිමවට, පැචුම් කියනදේ කව්රුත් අහන්නේ නෑ කියන එක නේද?:P:P