රනිල් << ඔබාමා << අයියෝ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බයියෝන්ට තියෙන්නේ ගොන් මොලයක් කියන්නේ නිකන් නෙවෙයි. යකෝ තෝ අඳින කලිසම හෙළ නිමැවුමක් කියලද කියන්නේ? ලොල් උඹ සරම ඇඳගෙනද office යන්නේ/පාරේ යන්නේ . :rofl::P:rofl::P

    එතකොට සුද්දො 0 පාවිච්චි කරන්නෙ... උන්ට ‍රෝම ඉලක්කම් පාවිච්චි කරන්න කියපන් එත‍ොකට අපිටත් පුලුවන් සරන් අදින්න.... :P:P
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඒ මිනිහා මොක ඇන්දත් උඹට මොකෝ. ඒ මිනිහානේ අව්වේ ඉන්නේ. ඇයි උඹට රිදෙන්නේ :rofl:

    අන්තිමට එහෙමවත් හිතලා සැනසියන්.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එතකොට සුද්දො 0 පාවිච්චි කරන්නෙ... උන්ට ‍රෝම ඉලක්කම් පාවිච්චි කරන්න කියපන් එත‍ොකට අපිටත් පුලුවන් සරන් අදින්න.... :P:P

    උඹ කියපන්. බයියෝන්ට සරම අඳින්න බැලූ සුද්දා 0 පාවිච්චි කරන නිසා :rofl:
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    පිංවතුනේ මේ ත්‍රෙඩ් එකෙන් ඔබට පෙනියන්නේ උපාසක මහතුන් දෙදෙනෙකුගේ බලු කෙදිරිය
    එවා දුකට දෙන අදොනා වැනිය :(
     
    • Like
    Reactions: EK_SheSH

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    යකෝ.. තමන්ට ගැළපෙන ඇදුමක් අදින්න ඕනිම කෙනෙක්ට නිදහසක් තියෙනවා...:yes::yes:

    දැන්.. මේ බය්යෝ කියන්නේ මහින්ද වගේ සරමක් අදින්න කියලද? :D:D

    මහින්දට රනිල්ගේ විදියට අදින්න බෑ ... :P:P ඇන්දත් මෙලෝ රහක් නෑ ... :P:P ඉරිසියාවට කියවන්න එපා බං ..:angry::angry:

    අපේ සල්ලි කෝටි ගණන් වියදන් කරලා පාටි දාල දන්සැල් දාලා ..:no: හමුදාවට කියල සැලුට් ගහගෙන :no: කථා පවත්වන්න කියලද කියන්නේ...............:confused::confused::no::no::angry::angry:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහින්ද ඔහොම හිගන වැඩ කරන්න නෑ බන්.... :rofl::rofl::rofl:


    හම්මේ ඉතින් පට්ට ක්ලාසි වැඩ හිටන් කරේ අපේ මහින්ද මාම ..අනේ හුකේ මොකටද මගේ කට ..රිදිලා ඇති සැහෙන්ඩ ....දැන් උබල අඩන්න බැරිනම් පුක හපා ගත්තත් අපේ මොකෝ ... රිදෙන වෙලාවට ඇවිත් පොඩ්ඩක් අඩල පලයන් ඉතින් අපිටත් දුකයි තමයි අප්පච්චි නැතුව උබලට රේන්ඩ බැරි එකට

    rasirisena1.jpg
     
    • Like
    Reactions: EK_SheSH

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    "තමන්ට කැමති එකක් අඳින්න අයිතිය තියෙනවා" වගේ නිකන් බොරු බයිලා කියල වැඩක් නෑ. රනිල් මේ වැඩේ කරේ ඔබාමා කොපි කරන්න කියල ඕනේ කෙනෙක්ට තේරෙනවා. :lol:
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මචං උබලගේ අර චන්ද ලක්ෂ 58ට මොකෝ උනේ......:confused::confused: 47ට බැහැලානේ
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කියවල බලපන් මම කියල තියෙන්නේ කලිසම් ගැනද කෝට් ගැනද කියලා? මෙච්චර කට්ට අව්වේ පිට්ටනියක කළු කෝට් එකක් ඇඳන් තව ටයි එකකුත් දාගෙන ඉන්නේ එක්කෝ පිස්සෙක්, නැතිනම් බටහිර ගැත්තෙක්.

    උට හොදනම් උබට පුකද බන් ? මේ හැබැයි කොච්චර සතුටින් ඉන්නවා කියල රගපාන්ඩ හැදුවත් උබල ඕව දාන්නේ රිදිලා කියලනම් අපි දන්නවා ඇ ..පව් ඉතින් උබල කොච්චර මෙතන පුක හපාගෙන ඇඩුවත් අප්පච්චි ආයේ එන්නේ නැ ..ලබන පාර මහා ඇමති පොස්ට් එකටවත් ට්‍රයි කරන්ඩ කියහන් ... :D
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උට හොදනම් උබට පුකද බන් ? මේ හැබැයි කොච්චර සතුටින් ඉන්නවා කියල රගපාන්ඩ හැදුවත් උබල ඕව දාන්නේ රිදිලා කියලනම් අපි දන්නවා ඇ ..පව් ඉතින් උබල කොච්චර මෙතන පුක හපාගෙන ඇඩුවත් අප්පච්චි ආයේ එන්නේ නැ ..ලබන පාර මහා ඇමති පොස්ට් එකටවත් ට්‍රයි කරන්ඩ කියහන් ... :D

    වරෙන් කට්ටියම. බයියෝ දෙන්නෙක් ආතල් දෙනවා එළකිරියේ. දිල්වාලේ නැතුව පාලුවෙන් හිටියේ :rolleyes::rofl::P
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "තමන්ට කැමති එකක් අඳින්න අයිතිය තියෙනවා" වගේ නිකන් බොරු බයිලා කියල වැඩක් නෑ. රනිල් මේ වැඩේ කරේ ඔබාමා කොපි කරන්න කියල ඕනේ කෙනෙක්ට තේරෙනවා. :lol:

    හරි කොපි කරා කියමුකෝ මටනම් ගානක්වත් නැ ..උබට උගේ ඇදුම අවුල් නිසා අප්පච්චිට පොස්ට් එක දෙන්ඩ කියමුද ?
    බැරිනම් ඊලග පාර මහා ඇමති ට්‍රයි කරන්ඩ කියපන්:D:D
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ranil kala madya rasweema kata kauruth ohuge nila niwasema karapu rasweemak, mahinda dinuwothin laksha 200k wiyadam karala tiyevi wena kohe hari. me rate nasthi karanne nethi ekkenek gena sathutu wenna.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇඳුම ගැන ඔච්චර හිතන්නේ මොකට. ඒ මනුස්සයාට පුලුවන් නම් අව්වේ ඉන්න අපිට පාන් ද?
    කලිසම කියන එක සුද්දෝ විතරක් නෙවෙයි අනිත් හැම කෙනාම ඒක අඳිනවා. එතකොට චීනේ ජනාධිපති අඳින්නේ? චීන ඇඳුම ද? ඔය ටයි කෝට් කියන එක සුද්දාගේ කියන මතේ අයින් කරන්න. රෙද්ද බැනියම ඇඳගෙන අන්තිමට සුද්දට පුක දෙන උන් ඕන තරම් ඉන්නවා නේ. උන් තමයි ලෝකෙම රවට්ටන්නේ.

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොනාද බන් මේ උඹල මරා ගන්නේ එක එකාගේ අමුඩ වලට. රනිල් උනත් මහින්ද උනත් අමුඩයක් ගහගෙන හරි රට වෙනුවෙන් හොඳ දෙයක් කරනවද නරක දෙයක් කරනවද කියල හොයන එක ප්‍රයෝජනවත් නැද්ද අව්වේ ඉඳන් කතා කරන එකයි අමුඩේ ගහන ඉන්න එකයි ගැන රණ්ඩු වෙන්නේ.

    අමුඩ ගහගෙන හරි අව්වේ ඉඳගෙන හරි වැස්සේ ඉඳගෙන හරි කරන දේ මොකක් උනත් කරන දේ රටට යහපත්ද නැද්ද කියල හොයන්න මහන්සි වෙයල්ලා.. රනිල්ද, මහින්දද කියන එකවත් ඉන්නේ අව්වේද, වස්සේද කියල හොයන එක තේරුමක් තියේවිද..