රනිල් ඔයා දැන් ඉල්ලා අස් වෙන්ට .

geethsha

Active member
  • Jan 12, 2011
    266
    37
    28
    මොනවද බං ඕකගෙ ක්ලීන් පුකනං ක්ලීන් ඇති වටේටම අල්ලලා:D:D:Pරිගින් ටෝන් එකටත් "රනිල් රනිල් අපෙ රනිල් රනිල්" සිංදුව දාගෙන ඉන්න අයියලා ටික තව ටික්කිං එයි රෙදි උස්සගෙන..:D:P
    :yes::yes::yes::yes::yes:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Sunila hadunethiwa othnata dameth ranil and unp eka kathakarala.maha lokuwata hadunethila horakam gana kalin katha kalane.ranilta thiba othnatath thamanta kamathi kenekwa danna ubala kiyana widiyata,ethakota ekakwath ahuwen na ne,ehema kale na ne.kalin mahida ponnayai Ajith kabral ponnayai ekathu wela billion ganan pannuwa unge account walata,ethakota owa awe na ne,ai mahindata ona widiyata thama wada une,owage loku ganaka transaction ekak wenwanam central bank eka direct waga kiyanna ona ,Arjun adipathi unai kiyala uta direct decision ganna ba ,committee ekain enna ona.Mahindage ponnoyanta kiyala therumak na eth samahara eunta hithana puluwan hidai damme,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    කු‍ටුම්භ;20847173 said:
    දැන් වද අගමැති ඉල්ලා අස්වෙන්ඩ ඔනෙ

    වෙයි මේන් කියල :rolleyes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,886
    1,061
    113
    Hamilton, NZ
    Sunila hadunethiwa othnata dameth ranil and unp eka kathakarala.maha lokuwata hadunethila horakam gana kalin katha kalane.ranilta thiba othnatath thamanta kamathi kenekwa danna ubala kiyana widiyata,ethakota ekakwath ahuwen na ne,ehema kale na ne.kalin mahida ponnayai Ajith kabral ponnayai ekathu wela billion ganan pannuwa unge account walata,ethakota owa awe na ne,ai mahindata ona widiyata thama wada une,owage loku ganaka transaction ekak wenwanam central bank eka direct waga kiyanna ona ,Arjun adipathi unai kiyala uta direct decision ganna ba ,committee ekain enna ona.Mahindage ponnoyanta kiyala therumak na eth samahara eunta hithana puluwan hidai damme,

    ආ එමද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    oh really??
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අනිව දැන් වද අගමැති ඉල්ලා අස්වෙන්ඩ ඔනෙ, ඒත් ඔය කමබ් හොරා අස් වෙන්නෙ නැ, ඒක නිසා දෙවෙනි ඔප්සන් එක, වද &න්නයව අගමැති කමෙන් එලවන්ඩ ඔනෙ.එලොල විතරක් මදි අනිව දැඩි දඩුවම් ලබා දෙන්ඩ ඔනෙ මහ බැකුව කොල්ල කෑවට.

    ඉන්න හොරත් ඒකයි හිටපු හොරත් ඒකයි ..... ඒකම වෙනස ඉන්න ඒකා පොන්**ක්.....:angry::angry::angry::angry::angry:
    :angry::angry::angry::angry::angry:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මරුසිරා;20846848 said:
    උබ හිතනවද 28 වතාවක් පැරදිලා පක්සේ සින්නක්කරේටම ලියාගෙන ලංකාවේ ශක්තිමත්ම පක්ෂය පොන්නයන්ගේ ගුබ්බයමක් කරපු එකා අහම්බෙන් අගමැති වෙලා දැන් ඕක දාල යයි කියල :P
    :D:D:D:D:yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්න හොරත් ඒකයි හිටපු හොරත් ඒකයි ..... ඒකම වෙනස ඉන්න ඒකා පොන්**ක්.....:angry::angry::angry::angry::angry:
    [
    හිටපු එකා හොරෙක් කියල කොහෙවත් ඔප්පු වෙලා නැ, ඒත් වද &න්නය මහ බැකුවෙන් බිලියන 10.1 ක් දැනට හොරා කාල කියල ඔප්පු වෙලා තියෙනව.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනිව දැන් වද අගමැති ඉල්ලා අස්වෙන්ඩ ඔනෙ, ඒත් ඔය කමබ් හොරා අස් වෙන්නෙ නැ, ඒක නිසා දෙවෙනි ඔප්සන් එක, වද &න්නයව අගමැති කමෙන් එලවන්ඩ ඔනෙ.එලොල විතරක් මදි අනිව දැඩි දඩුවම් ලබා දෙන්ඩ ඔනෙ මහ බැකුව කොල්ල කෑවට.

    ඇත්ත ඇත්ත කලින් හිටපු අගමැතියගෙ ගෝලයෝ ගෙනාපු කුඩු කන්ටේනර් එක නිදහස් කරන්න කියලා ලියුම් දුන්න හිටපු අගමැතියා අස්කරලා දඬුවම් දුන්නනෙ....... කොච්චර හොඳ පූර්වාදර්ශ තියෙනවද අපිට..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හිටපු එකා හොරෙක් කියල කොහෙවත් ඔප්පු වෙලා නැ, ඒත් වද &න්නය මහ බැකුවෙන් බිලියන 10.1 ක් දැනට හොරා කාල කියල ඔප්පු වෙලා තියෙනව.

    නෑ නෑ ඔප්පු වෙලා නෑ.... ඔප්පු කරන්න පරීක්ශණ තියෙනකොට මගෙනුයි පවුලෙනුයි පලිගන්නවෝ කියලා බූමිතෙල් ගෑවුනු ගැරඬියා වගේ දඟලනවා එච්චරයි.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත ඇත්ත කලින් හිටපු අගමැතියගෙ ගෝලයෝ ගෙනාපු කුඩු කන්ටේනර් එක නිදහස් කරන්න කියලා ලියුම් දුන්න හිටපු අගමැතියා අස්කරලා දඬුවම් දුන්නනෙ....... කොච්චර හොඳ පූර්වාදර්ශ තියෙනවද අපිට..
    ඒ කුඩු කන්ටේනරේ නිදහස් කරන්ඩ ලියුම දුන්න අගමැතියව අල්ලල කුඩුවට දාල දැන් එල්ලන්ඩත් ලගයි නේද???:lol::lol::lol::lol::lol::lol::lol::lol: නොදකින් හාල්පාරුවො කො තොපි අල්ලනව කියපු හොරු දූශිතයො ??? එකෙක් ඇල්ලුවද ආසාවට එකම එකෙක් නොදකින්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කුඩු කන්ටේනරේ නිදහස් කරන්ඩ ලියුම දුන්න අගමැතියව අල්ලල කුඩුවට දාල දැන් එල්ලන්ඩත් ලගයි නේද???:lol::lol::lol::lol::lol::lol::lol::lol: නොදකින් හාල්පාරුවො කො තොපි අල්ලනව කියපු හොරු දූශිතයො ??? එකෙක් ඇල්ලුවද ආසාවට එකම එකෙක් නොදකින්.

    umba ugen ahuwata wadak nea.

    okkoma ekama bottuwe:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ නෑ ඔප්පු වෙලා නෑ.... ඔප්පු කරන්න පරීක්ශණ තියෙනකොට මගෙනුයි පවුලෙනුයි පලිගන්නවෝ කියලා බූමිතෙල් ගෑවුනු ගැරඬියා වගේ දඟලනවා එච්චරයි.......
    ඒක තමා කියන්නෙ ඔප්පු කරනමක් හොරෙක් කියල කවුරුවත් පිලිගන්නෙ නැ, බලේ හිටපු මහින්දට වඩා බලේ නැති මහින්ද ජ්‍රනප්‍රිය වෙලා තියෙන්නෙ මහින්ද කිසිම චොදනාවට ලක් නොවි ඉන්න නිසා,:cool::cool:

    'පලි ගන්නවො' කියල කැගහද්දි නිතිය ක්‍රියාත්මක කරන්ඩ ඔනෙ නැ කියල මොන නිතිපොතෙද කියල තියෙන්නෙ???:lol::lol::lol: ඒක නිසා ඔව අදබාල ලදරු තර්ක. එහෙනම් කුඩුවට දාල ඉන්න ඔක්කොම හිරකාරයො කැගැහුවොත් 'පලි ගන්නවො' කියල තොපේ පාන්ඩුව නිදහස් කරනවද??? පාන්ඩුවෙ නොහැකියාව වහගන්ඩ ගොන් කතා කියන්ඩ එපා.:no::no:

    මහින්ද මහත්තට විරුද්දව කිසිම චොදනාවක් අද දක්වා ඔප්පු කරල නැ, ඒ කියන්නෙ එතුමා නිර්දොශියි. ඒත වද &න්නය මහ බැකුව කොල්ලකාල බිලියන 10.1 හොරා කෑව කියල පාර්ලිමේන්තු කෝප් කමිටුවෙන්ම ඔප්පු වෙලා තියෙන්ව ඒක නිසා වද පොන්ස්ට දැඩි දඩුවම් ලබාදෙන්ඩම ඔනෙ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මහා ප්‍රජාතන්ත්‍රවාදීගේ රෙද්ද ගැලවිලා ඉවරයි. කුජීතයි. මීට වඩා වචන නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහා ප්‍රජාතන්ත්‍රවාදීගේ රෙද්ද ගැලවිලා ඉවරයි. කුජීතයි. මීට වඩා වචන නැහැ
    :yes::yes: කියද්දි එහෙමයි කොරද්දි මෙහෙමයි............................