Sri Lankan Cricket Banned ICC

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,907
    113
    ඔන්න බලපන් Football වලට උනා වගේ අනිව cricket වලට කෙලවෙන පොටක් එන්නෙ. ඔය තියෙන ටිකටත් කෙල වෙයි. එකෙක්ට ලීග් එකක් ගහගන්න බැරි වෙයි. ලේකම් ඉල්ලා අස් වෙලා. එතකොට අනිත් උන්ටත් ඉල්ලා අස් වෙන්න බල කරනවලු sports minister.
    ළගදි කේස් එකක් ගියා ඒද දේශපාලන අත පෙවීම නෑ කියල ඔප්පු කරන්න කියල ඉස්සරහට තියෙන tournament වලට සත්කාරකත්වය දෙන්න නං? දැන් ඉතින් ඔක්කොම හබක් වෙන්න යන්නෙ

    IMG_20231104_114659.jpg
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,373
    8,919
    113
    ICC ඉන්දියා ක්‍රිකට් බෝඩ් එක එක්ක ඔය හැත්ත බොහොම බයාදු කමින් ඉන්නේ
    මිනිස්ටර් අත තියන්න එනකොට ICC එක වෝනින් එවනවා
    ඒත් කම් නෑ
    තහනම් කරපුවාවේ
    මුල ඉඳන් පටන් ගන්න තියෙන්නේ

    ක්ලබ් නැතිව දිස්ත්‍රික් ලෙවල් එකෙන්
    නැත්නම් මෙකේ ඩනිෂ්ක ෆේල් නම් කුරුසයා, කුරුසයා ෆේල් නම් අවිෂ්කයා, අවිෂ්කයා ෆේල් නම් ධනිෂ්කයා

    කොච්චර කොල්ලෝ ඉන්නවද ගම් වල ක්ලබ් ගහන්න බැරිව
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    ඔන්න බලපන් Football වලට උනා වගේ අනිව cricket වලට කෙලවෙන පොටක් එන්නෙ. ඔය තියෙන ටිකටත් කෙල වෙයි. එකෙක්ට ලීග් එකක් ගහගන්න බැරි වෙයි. ලේකම් ඉල්ලා අස් වෙලා. එතකොට අනිත් උන්ටත් ඉල්ලා අස් වෙන්න බල කරනවලු sports minister.
    ළගදි කේස් එකක් ගියා ඒද දේශපාලන අත පෙවීම නෑ කියල ඔප්පු කරන්න කියල ඉස්සරහට තියෙන tournament වලට සත්කාරකත්වය දෙන්න නං? දැන් ඉතින් ඔක්කොම හබක් වෙන්න යන්නෙ
    මොකක්ද බං ඉතිං මේකෙ තියෙන අවුල? මෙහෙම තියෙනවට වඩා බෑන් වෙලා යන එක හොඳයි නේ. මම නම් කියන්නෙ දෙකෙන් එකක් වෙන්න කියල ඕකුං ටික අයින් කරල දාන්න ඕන.

    ICC ඉන්දියා ක්‍රිකට් බෝඩ් එක එක්ක ඔය හැත්ත බොහොම බයාදු කමින් ඉන්නේ
    මිනිස්ටර් අත තියන්න එනකොට ICC එක වෝනින් එවනවා
    ඒත් කම් නෑ
    තහනම් කරපුවාවේ
    මුල ඉඳන් පටන් ගන්න තියෙන්නේ

    ක්ලබ් නැතිව දිස්ත්‍රික් ලෙවල් එකෙන්
    නැත්නම් මෙකේ ඩනිෂ්ක ෆේල් නම් කුරුසයා, කුරුසයා ෆේල් නම් අවිෂ්කයා, අවිෂ්කයා ෆේල් නම් ධනිෂ්කයා

    කොච්චර කොල්ලෝ ඉන්නවද ගම් වල ක්ලබ් ගහන්න බැරිව
    මාත් කියන්නෙ මේකම තමයි. ඔය ක්ලබ් සෙල්ලමක් නිසා තමයි හරියට ප්ලේයර්ස්ල එලියට එන්නෙ නැත්තෙ. ඊට පස්සෙ ක්ලබ් වලින්ම තමයි President තෝරන්නෙත් ඉතිං කොහොමද වෙන්නෙ. දිස්ත්‍රික් ලෙවල් එකෙන් ප්ලේයර්ස්ල ගෙනාවම ආයිත් ගමේ ඉන්න සුපිරිම ටැලන්ට් ටික එළියට එනව. එදාට මේව ඔක්කොම වෙනස් වෙයි.
    ------ Post added on Nov 4, 2023 at 12:16 PM
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Banned කරොත් cancer hospital එකට සල්ලි හම්බෙන්නේ නෑ හැබැයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,104
    36,123
    113
    කෑගල්ල
    අවුරුද්දකට විතර කලින් ඉඳන් ලෑස්ති වෙලා වෙන එකෙක් තැන අල්නලා ගැනී කියලා නටද්දි ඉතින් කෙළවෙන්නේ නැතිව තියෙයි යැ. :lol: :lol: ක්‍රීඩකයෝ වගේ තමා කාලකන්නි පෙක්ෂකයෝත්.. :lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,798
    49,070
    113
    සේදවත්ත
    තියන දුශණ චෝදනා එක්කා පරීක්ශනයක් එක්ක අඩුම අවුරුද්දක් ලංකාව තහනම් කරන්න ඕනේ .
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,104
    36,123
    113
    කෑගල්ල
    තියන දුශණ චෝදනා එක්කා පරීක්ශනයක් එක්ක අඩුම අවුරුද්දක් ලංකාව තහනම් කරන්න ඕනේ .
    දූෂණ චෝදනා තියෙන්නේ අනිත් රටවල players ලා ටද? :lol: :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,104
    36,123
    113
    කෑගල්ල
    ලංකාවේ බොඩ් එකේ දුශණය ඇමතිය කිව්වේ එදා
    මාන් හිතුවේ වෙන ටිම් වල උන්, අපේ ටිම් එකේ උන්ව ප්‍රසිද්ධියේ දූෂණය කරපු ඒව කියලා...
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,570
    8,217
    113
    චොර වෙන්න පැරදෙනවාට වඩා තහනම් කරන එක හොදයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,798
    49,070
    113
    සේදවත්ත
    මාන් හිතුවේ වෙන ටිම් වල උන්, අපේ ටිම් එකේ උන්ව ප්‍රසිද්ධියේ දූෂණය කරපු ඒව කියලා...
    අපේ ටිම් එකේ උන් වෙන අයගේ ගැනුන්ව නම් දුශණය කරා , ලොට් ඔෆ් ජුස් කමින් බේබී
     
    • Haha
    Reactions: kasun090354t

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,752
    39,554
    113
    Homagama
    බෑන් කරොත් ස්කුල් ක්‍රිකට් ක්ලබ් ඔක්කොම හබක්. ඕවා ඔක්⁣කොමදුවන්නේ icc සල්ලි වලින්. සල්ලි නැතිනම් ලොකු වෙනසක් කරන්න බැ. ඇත්ත ඕකයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,043
    1
    50,328
    113
    ප*යාගල
    sorry.com
    මාත් කියන්නෙ මේකම තමයි. ඔය ක්ලබ් සෙල්ලමක් නිසා තමයි හරියට ප්ලේයර්ස්ල එලියට එන්නෙ නැත්තෙ. ඊට පස්සෙ ක්ලබ් වලින්ම තමයි President තෝරන්නෙත් ඉතිං කොහොමද වෙන්නෙ. දිස්ත්‍රික් ලෙවල් එකෙන් ප්ලේයර්ස්ල ගෙනාවම ආයිත් ගමේ ඉන්න සුපිරිම ටැලන්ට් ටික එළියට එනව. එදාට මේව ඔක්කොම වෙනස් වෙයි.
    සමහර ක්ලබ්ස් තියෙන්නෙම චන්දෙ වෙලාවට President තෝරන්න විතරයි
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    හම්මෝ ඒම වෙනවනන් ලොකු දෙයක්.මිනිස්සුන්ගෙ කාලෙත් හුගක් ඉතුරු වෙනව.මන් හිතන්නෙ ලෝකෙ වැඩියෙන්ම කාලේ කන ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නෙ. අනික ඉතින් කොච්චර කලත් 11නෙ නැශනල් ටීම් එක ගහන්නෙ.