Sri Lankan Cricket Banned ICC

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ෂා...නියමයිනේ...🤩

    ai namal rajapaksha ponna wesige putha hadapu system eka ko ponnayo

    https://elakiri.com/threads/මං-සිස්ටම්-එක-හැදුවා-ක‍්‍රිකට්-කණ්ඩායම-දිනන්න-පටන්-ගත්තා-විතරයි-තවත්-බොහෝ-දිනනවා-නාමල්.2071558/
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ දිනන්න ආරම්භ වූවා පමණක් බවත් ඉදිරියේදී තවත් බොහෝ ජයග්‍රහණ ඔවුන් ගෙන එනු ඇති බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් එදා ඇතැම් තීන්දු තීරණ ගනිද්දී සමහරුන් ඊට විවේචන කළ බවද හෙතෙම පැවසීය.

    දැන් ක‍්‍රීඩාව සදහා ක‍්‍රමවේදය් සකස් කර ඇති බවත් කවුරුන් ක‍්‍රීඩා අමාත්‍යවරයා වුවත් එම ක්‍රමවේදය බිඳ නොහෙලන්නේ නම් ක්‍රීඩාව ඉදිරියට යනු ඇති බවත් ඔහු කියා සිටියේය.


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරයින් වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
    ------ Post added on Nov 4, 2023 at 6:57 PM
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    FIFA එකේ ලංකාවේ FSL එක පොඩි සාමාජිකයෙක් විතරයි .

    ICC එකේ ලංකාවේ SLC එක ප්‍රධාන සාමාජිකයෙක් එහෙම ban කරන්න බැහැ .
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Mama nam godak kal idan kiyana deyak tamai oka ban karanna one kiyala. Mehema cricket ekakin mokadda athi wade.

    May widiyata cricket gahala lokayak issaraha rata baldu karala danawata wadiya hodai oka Ban wena eka.

    Wenna puluwan hama paththakinma loke issaraha patta pajatha wela innawa madiwata cricket walinuth allapu ratawal wala un issaraha pajatha weyanko thawa.​