රනිල් ඔයා නම් මාරයි අනේ....

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    එතකොට තොපේ මහා එකා මහින්ද ලජජ්වක් ගෑවිලවත් නැති එකෙක්

    මහින්ද පටන් ගත්තේ 2005 නේ බන්ස්. තාම අවුරුදු 13යි. මූ 24යී. 31වතාවක් පැරදී. මහින්ද 2යි
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ

    මේ සියලු දේ සිදුවීමෙන් පසුවත් 2015 ඔබව නැවතත් මිනිසුන් බහුතර චන්දයෙන් පත්කළේය !! 2015 චන්ද ප්‍රතිපල අනුව ඔබ ඔබගෙ පලාතෙන් ගත් චන්ද ප්‍රමාණය ලංකා ඉතිහාසයේ අද දක්වාම එක් පුද්ගලෙක් තම නමට ලබාගත් වැඩිම චන්ද සන්ක්‍යවයි !! උගත් කමේ නියම සුවද හදුනන්නට ඔබ නියම උගතෙකි , නියම මහත්යෙකි , ඉවසීම් , දරාගැනීම පිරි ඉහල පවුර්ශයකි !!!

    රනිල් ඔයා නම් මාරයි අනේ....

    යකෝ රනිල ඉල්ලන්නෙ කොළඹනෙ
    එකට ඉතින් මොකා ඉල්ලුවත් unp එවුන් ටික චන්දෙ දෙනවනෙ, එහෙම නැතුව මේ රනිල්ගෙ ඇති මහලොකු නායකත්වයක් නිසා උට හම්බවෙන මගුලක් නැහැ
    පොරට කඩේ යන කීපදෙනෙක්ට ඇරෙන්න පාක්ෂිකයන්ටත් මිනිහව එපා වෙලා තියෙන්නෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    රනිල් දැන් ඇති ගෙදර යන්න
    පාර්ලිමේන්තුවේ සිටින සියලුම වල පයයි ගොඩ පයයි සෙට් එක ගෙදරයන්න
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :lol::lol::lol:නොවෙනස් නායකත්වය "රනිල් වික්කම සිංග " 2035 අගමැති කරමු !
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ෆොන්සෙකා එනවට හරිනම් විරුද්ධ වෙන්න ඕන දෙමළ කොටි පක්ෂ, ඒත් ඇයි පොහොට්ටුව විරුද්ධ වෙන්නේ???
    දැවෙන ප්‍රශ්ණ බං..
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    රනිල් දැන් ඇති ගෙදර යන්න
    පාර්ලිමේන්තුවේ සිටින සියලුම වල පයයි ගොඩ පයයි සෙට් එක ගෙදරයන්න

    ඒතකොට මහින්ද? චමල්? ජීඅැල්? දිනේෂ්? වාසු?
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ සිරාවටම දැන් බලාගෙන ගියාම මූ හෙන ලෙජන්ඩ් එකක්නෙ යකෝ:lol::lol:.
    Ranil the legend of stability and persistence
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රනිල් සමඟ හෙළුවෙන්
    ගාසා ඔයා නැතුව පාළුයි මස්සිනා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නැ නැ මහින්ද තමයි එකාදිපතිය .බලලොබිය :yes:

    රනිල් හමු එහෙම නැ


    බටලන්ද මහබැංකු හොරකම මිලේනියම් සිටි එහෙම ඉරිසියාවට කියන කතා :yes:

    සුපිරිසිදු දෙහ්ස්පලානේ තමා රනිල්තුමා ලග තියෙන්නේ

    ඔය රෙකෝඩ් ටික කඩන්න කාටද පුළුවන් ?
    සදාම් හුසේන් ? ගඩාෆි ?පොල්පොට් ?හිටලර් ?
    කොටින්ම ප්ර්භාකරන්ටවත් බැරිවුනා ඔය රෙකෝඩ් ටික කඩන්න :yes::yes:

    මෙහෙම කඩන්න බැරි ලෝක වාර්තා තිබ්බ උත්තමයටනේ උබල බනින්නේ ...:no::no: